ආදරයට වයස ප්‍රශ්නයක්ද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට දෑන් මාසෙකට විතර කලින් එයා මට වඩා මාස 2ක් වෑඩිමල්... ඒ මන් එක එයාට කීඋවා... එත් එයා මට පන වගේ......පස්සෙ කතා වෙලාම නෑවෑත්ටුව...................

    ඕය තරම් වයස් බෙදයක් ප්‍රශ්නයක් හැටියට නම් මම පිලිගන්නේ නෑ..

    දෙන්නාම ඇත්තටම ආදරය කරනවා නම්..
    ඒ වගේ මේ ප්‍රශ්නයක් වෙනුවෙන් වෙන් වෙන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නෙ මචන් පරන සීන් අමතක කරල දෙන්නා සමාදාන වෙන්න ඇති,

    :rofl:

    පරණ සීන් අමතක කරන්න පුලුවන් වුනත්.. මචන්..
    මට මතක හැටියට ඒ කෙල්ල වෙනත් කොල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් වෙනුවෙන් තමයි..
    මේ යාලුවාගෙන් වෙන් වේලා තිබ්බේ..
     
    පරණ සීන් අමතක කරන්න පුලුවන් වුනත්.. මචන්..
    මට මතක හැටියට ඒ කෙල්ල වෙනත් කොල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් වෙනුවෙන් තමයි..
    මේ යාලුවාගෙන් වෙන් වේලා තිබ්බේ..

    මේ සීන් එක සුවර් එකට පාසල් යන වයසෙ ලව් එකක් හරි, නැත් නම් ෆේස් බුක් එකෙන් සෙට් උන ලව් එකක් වෙන්න ඔනෙ, :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan kellata wada aurudu 10k bala unath adarenam echchrai.... kellata therum karala deepan... mage yaluwo ona tharam innawa... ubata one nam mage hodama yaluwekge t.p number eka dennam.. ubai kellai katha karapan.... PM karapan number eka one na.. ok all the best in 2011

    ඔව්, ඒක ඇත්ත මචන්.. මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා..
    ඒයා ආදරය කරන්නේ.. ඒ කෙල්ලට වැඩිය වයස අවුරුදු 2ක් බාල කොල්ලෙක්ට..
    ඒ සම්බන්ධය ගෙදරිනුත් දන්නවා..

    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සීන් එක සුවර් එකට පාසල් යන වයසෙ ලව් එකක් හරි, නැත් නම් ෆේස් බුක් එකෙන් සෙට් උන ලව් එකක් වෙන්න ඔනෙ, :dull:

    ඔව්, ඉතින් ඒ ගැන මොනවාත් මේ මනුස්සයා කියන්නේ නෑ නේ..
    අදහසක් වත් දෙන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked::shocked: Uba witarai mage pattata kata kale :yes::yes::yes:

    එදා උඹේ පැත්ත කතා කරලා නේ..
    අපිටම කෙලින්ද ආවේ..

    ඒවා එදා වගේම තවමත් අපිට මතකයි..
    ඒත් ඉතින් අපි මචන් ඒවා මතකයේ තියාගෙන පලිගන්න තරම් පහත් හිතක් තියෙන එවුන් නම් නෙවෙයි .. ඒ ගැන ඉතින් කවුරුත් වගේ දන්නවා..
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ne ban...
    ehema deyak matanam denenne nehe...
    mata wada dawas 8k withara wedimal...
    ( 2.5 months withara... )
    me inne api apooruwata....
     
    මම ආදරය කරන්නෙත් මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කෙනෙකුට, අපි දෙන්න ගොඩාක් ආදරය කරනවා, ගිය මාසෙට ලව් එකට අවුරුද්දක් වෙනව, අපේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති නැති වේ කියල, එයාගෙ වයස වෙනස් කරල උප්පැන්න සහතික, හැදුනුම්පත්, පාස්පොර්ට් ඔක්කොම හොරෙන් හැදුව, දැන් ප්‍රශ්න ගොඩාක් ඉවරයි, අන්තිමට කියන්න ඔනෙ මට මෙයාව හම්බ උනෙ ෆේස්බුක් එකෙන්, මචන් බුල්සා උබෙ කෙල්ලට පැහැදිලි කරල දියන්
     
    එදා උඹේ පැත්ත කතා කරලා නේ..
    අපිටම කෙලින්ද ආවේ..

    ඒවා එදා වගේම තවමත් අපිට මතකයි..
    ඒත් ඉතින් අපි මචන් ඒවා මතකයේ තියාගෙන පලිගන්න තරම් පහත් හිතක් තියෙන එවුන් නම් නෙවෙයි .. ඒ ගැන ඉතින් කවුරුත් වගේ දන්නවා..
    මට මතකයි ඒ සීන් එක, උබෙන් මෙය අහපු දේවල් ටිකත් මතකයි :dull:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මම ආදරය කරන්නෙත් මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කෙනෙකුට, අපි දෙන්න ගොඩාක් ආදරය කරනවා, ගිය මාසෙට ලව් එකට අවුරුද්දක් වෙනව, අපේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති නැති වේ කියල, එයාගෙ වයස වෙනස් කරල උප්පැන්න සහතික, හැදුනුම්පත්, පාස්පොර්ට් ඔක්කොම හොරෙන් හැදුව, දැන් ප්‍රශ්න ගොඩාක් ඉවරයි, අන්තිමට කියන්න ඔනෙ මට මෙයාව හම්බ උනෙ ෆේස්බුක් එකෙන්, මචන් බුල්සා උබෙ කෙල්ලට පැහැදිලි කරල දියන්

    Ela machan ela
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ආදරය කරන්නෙත් මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කෙනෙකුට, අපි දෙන්න ගොඩාක් ආදරය කරනවා, ගිය මාසෙට ලව් එකට අවුරුද්දක් වෙනව, අපේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති නැති වේ කියල, එයාගෙ වයස වෙනස් කරල උප්පැන්න සහතික, හැදුනුම්පත්, පාස්පොර්ට් ඔක්කොම හොරෙන් හැදුව, දැන් ප්‍රශ්න ගොඩාක් ඉවරයි, අන්තිමට කියන්න ඔනෙ මට මෙයාව හම්බ උනෙ ෆේස්බුක් එකෙන්, මචන් බුල්සා උබෙ කෙල්ලට පැහැදිලි කරල දියන්

    ඔව්, ඒක තමයි..
    අනික බොහෝ දෙනෙක් කියනවා.. කෙල්ල අපිට වඩා වැඩිමල් නම්...
    විවාහ වුනා නම් ප්‍රශ්න ඇති වෙනවා කියලා..

    ඒ කියන්නේ ආරවුල් ඇති වෙනවා කියලා..
    ඒත් මම නම් කියන්නේ..
    දෙන්නාට දෙන්නා හොද අවබෝධයකින් ඉන්නවා නම්.. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ...
    කියලායි..
     
    හ්ම්ම්ම් තෙරෙඩ් එකෙ අයිතිකාරයා කියන විදිහට මිනිහට තියෙන්නෙ මාස ගානක ගැප් එකක්, ඒක නිසා එච්චර ගනන් ගන්න දෙයක් නෙමේයි,
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    meekai seen eka.oka mama danna tharamin widyathmakawa kiyannan habai kattiya methana kindi daanna enna epa harida :P
    dan kollo & kello degolloma wadiwiyata pathwenawa (kellange witharak meeka party daala samarana eka wenama kathawak :P ) mathak karala balapan iskole yana kaale oya kiyana jathiye party daala awurudu 2 k withara giyata passe needa e wayasema kollange rawul gas wawenna ganne.
    Ithin kollekta wada awurudu 2 k withara baala kellek gaththama e dennama sexually mature wenne ekama kaaleka wage.marriage eka athule sex life ekak thiyanawane ithin ekata awul noyanna kiyala thama traditionally kolla ekata wada awurudu deka thunak baala kellek badinne. Mokada ethakota dennagema awashshathawayan enne ekama kaala parasayaka nisa.

    Eth machan love /marriage kiyanne sex witharak newene love kiyanne dennek therum aragena sahayogayen ekata jeewath weema
    :) ithin oya wayase awula love walata balapaamak naa kiyala thama mama darana mathaya.
    anika dan widyawa diyunui peththak gahala naaki achchi kenek/ seeya kenek tag gaala form karawanna puluwan thakshanayak dan thiyenne :P
    ithin adi kaaleta walangu wechcha ara sex kathawa dan nan kohethma adaala naa. :rolleyes:

    samajen pawulen prashna enna puluwan ewa ithin shape eke goda daaganin
    ;)
    Good Luck machan ...!!
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    අපෝ අව්ලක් නෑ!:love::love: දෙන්න එකම අව්රුද්දෙ නම් කිසි අව්ලක් නෑ! නැතත් අවරුදු 1 වැඩි උනත් වැඩිය අව්ලක් නෑ:yes::yes::yes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන් නම හිතන්නේ ආදරේට වයස් බේදයක් බලපාන්නේ නැහැ
    සාමාන්‍යයෙන් කොල්ලා කෙල්ලට වඩා වයස වැඩිපුර තියෙන්න ඕනා කියලා පිළිගැනීමක් තියෙන්නේ සාමාන්‍යයෙන් පවුලක ගෘහමුලිකයා පිරිමියා වෙන නිසානේ. හැබැයි මන් මෙහෙම දෙයකුත් අහලා තියනවා පිරිමියෙක්ට වඩා ගොඩක් ඉක්මනට ගැහැනියක් වයසට යනවා කියලා.
    හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් කියන්නේ ඔය සමාජය කියන දේ තමයි. මන් දැක්කා ඒ ගැන කුල් අයියත් කියලා තිබ්බා මන් නම් හිතන්නේ ආදරයට තියෙන්න ඕන මුලිකම දේ විශ්වාසය කියලා අනිත් දේවල් ඔක්කොම සුළු දේවල් විතරයි.
    ඔබේ අනාගතයට සුබ පතනවා

    :):):)