




machoooooooooooooooooooo 2 years unoth epada?????????????????????????
අවුලක් නෑ මචන් මම ආදරේ කරන එක්කෙනා මට වඩා අවුරුදු 3ක් වැඩිමල්...
Hik Hik Pissuda bun..masa ganakne..
api eka gana hithuwe nathi unata kello eka gana hithanawa habai nohithana kello nathuwamath na
ehema hithana kellek ekka yalu unoth eki balanawa kollawa palanaya karanna ethakota ewasima nathi unoth samada wali thama
![]()
කෙල්ලෙක් මචන් කොල්ලෙක් ව පාලනය කරන්න යන්නේ නෑ..
ඒ වගේ වයස් පරතරයක් තිබ්බ පලියට..
අනික ඒ වයසට වඩා ළබාල කෙල්ලෙක් වුනත් කොල්ලොන්ව පාලනය කරන්න යනවා..
ඒ ඇවිත් කෙල්ලොන්ගේ ස්වභාවයක්.. ඒ හින්දා ඒවා ගණන් ගන්න හොද නෑ..
අනික මචන් අපි දැන ගන්න ඕනේ. ඒ විදියේ කෙල්ලෙක් අපිව පාලනය කරන්න ඉද දෙන්න බැරි වෙන විදියට කටයුතු කරන්න..



කෙල්ලෙක් මචන් කොල්ලෙක් ව පාලනය කරන්න යන්නේ නෑ..
ඒ වගේ වයස් පරතරයක් තිබ්බ පලියට..
අනික ඒ වයසට වඩා ළබාල කෙල්ලෙක් වුනත් කොල්ලොන්ව පාලනය කරන්න යනවා..
ඒ ඇවිත් කෙල්ලොන්ගේ ස්වභාවයක්.. ඒ හින්දා ඒවා ගණන් ගන්න හොද නෑ..
අනික මචන් අපි දැන ගන්න ඕනේ. ඒ විදියේ කෙල්ලෙක් අපිව පාලනය කරන්න ඉද දෙන්න බැරි වෙන විදියට කටයුතු කරන්න..
eka aththa macho........... eth mage yaluwek ennawa uta wada 6 months withara wadimal kellek dagena un denna hamadama wali.....![]()
adarayata wayasa prashnayak na habai nangi kenek da gaththoth maintain karanna lesi kollatath wasi![]()
ඒක හරි.ආදරෙන් ඉන්නවනම් කවුරුත් කාවවත් පාලනය කරන්න එන්නෑ.මමනම් හිතන්නේ අපි එයාලගෙ උනාම එයාල කියන දේත් ටිකක් අහන්න ඕනි.ආදරේටනේ කියන්නේ නපුරක් කරන්නේ නෑනේ.එහෙම විෂ්වාස කරන්න බැරිනම් ඒ ආදරේ තේරුමක් නෑ...
ඔව්,..
ආදරයක් කියන්නේ. විශ්වාසයක්.. ලෙන්ගතුකමක් එකමුතු කමක් ගොඩ නැගුනාම..
ඇති වෙන දෙයක්.. ඒ හින්දා...
ඒ වගේ අවිශ්වාසයක් පැන නැගුන පලියට ප්රශ්න නැගෙනවා නම්..
ඒතන ආදරයක් නෙවෙයි තියෙන්නේ කැමැත්තක් විතරයි..
ඒ හින්දා කොයි ආදර වන්තියකට වුනත් කදුලක් මුවගට නැගෙන්නේ නැති වෙන විදියට අපි වගබලා ගන්න ඕනේ.. අනික ඒ වගේම ඒ කෙල්ල වුනත්..
තම සහකරුගේ හිත රිදෙන්නේ නැති වෙන විදියට.. කටයුතු කලා නම් ප්රශ්නයක් ඇති වෙන්නේ නෑ..
ඉතින් campus එකේ යාලු වෙලා ඉන්න වැඩි හරියක් couples එකම batch එකේ. එහෙම වුනාම girl මාස කීපයක් වැඩිමල් අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඒක කවුරුවත් ගනන්ගන්නෙ නෑ නෙ. ඒක අවුලක් නෑ ඇත්තටම..![]()