ආදරයට වයස ප්‍රශ්නයක්ද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api eka gana hithuwe nathi unata kello eka gana hithanawa habai nohithana kello nathuwamath na

    ehema hithana kellek ekka yalu unoth eki balanawa kollawa palanaya karanna ethakota ewasima nathi unoth samada wali thama

    :baffled::no::shocked::eek::sorry:

    කෙල්ලෙක් මචන් කොල්ලෙක් ව පාලනය කරන්න යන්නේ නෑ..
    ඒ වගේ වයස් පරතරයක් තිබ්බ පලියට..

    අනික ඒ වයසට වඩා ළබාල කෙල්ලෙක් වුනත් කොල්ලොන්ව පාලනය කරන්න යනවා..
    ඒ ඇවිත් කෙල්ලොන්ගේ ස්වභාවයක්.. ඒ හින්දා ඒවා ගණන් ගන්න හොද නෑ..

    අනික මචන් අපි දැන ගන්න ඕනේ. ඒ විදියේ කෙල්ලෙක් අපිව පාලනය කරන්න ඉද දෙන්න බැරි වෙන විදියට කටයුතු කරන්න..
     
    • Like
    Reactions: Kalana_65

    Kalana_65

    Well-known member
  • කෙල්ලෙක් මචන් කොල්ලෙක් ව පාලනය කරන්න යන්නේ නෑ..
    ඒ වගේ වයස් පරතරයක් තිබ්බ පලියට..

    අනික ඒ වයසට වඩා ළබාල කෙල්ලෙක් වුනත් කොල්ලොන්ව පාලනය කරන්න යනවා..
    ඒ ඇවිත් කෙල්ලොන්ගේ ස්වභාවයක්.. ඒ හින්දා ඒවා ගණන් ගන්න හොද නෑ..

    අනික මචන් අපි දැන ගන්න ඕනේ. ඒ විදියේ කෙල්ලෙක් අපිව පාලනය කරන්න ඉද දෙන්න බැරි වෙන විදියට කටයුතු කරන්න..

    eka aththa macho........... eth mage yaluwek ennawa uta wada 6 months withara wadimal kellek dagena un denna hamadama wali.....
    :baffled::baffled:

    adarayata wayasa prashnayak na habai nangi kenek da gaththoth maintain karanna lesi kollatath wasi :P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලෙක් මචන් කොල්ලෙක් ව පාලනය කරන්න යන්නේ නෑ..
    ඒ වගේ වයස් පරතරයක් තිබ්බ පලියට..

    අනික ඒ වයසට වඩා ළබාල කෙල්ලෙක් වුනත් කොල්ලොන්ව පාලනය කරන්න යනවා..
    ඒ ඇවිත් කෙල්ලොන්ගේ ස්වභාවයක්.. ඒ හින්දා ඒවා ගණන් ගන්න හොද නෑ..

    අනික මචන් අපි දැන ගන්න ඕනේ. ඒ විදියේ කෙල්ලෙක් අපිව පාලනය කරන්න ඉද දෙන්න බැරි වෙන විදියට කටයුතු කරන්න..

    ඒක හරි.ආදරෙන් ඉන්නවනම් කවුරුත් කාවවත් පාලනය කරන්න එන්නෑ.මමනම් හිතන්නේ අපි එයාලගෙ උනාම එයාල කියන දේත් ටිකක් අහන්න ඕනි.ආදරේටනේ කියන්නේ නපුරක් කරන්නේ නෑනේ.එහෙම විෂ්වාස කරන්න බැරිනම් ඒ ආදරේ තේරුමක් නෑ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    eka aththa macho........... eth mage yaluwek ennawa uta wada 6 months withara wadimal kellek dagena un denna hamadama wali.....
    :baffled::baffled:

    adarayata wayasa prashnayak na habai nangi kenek da gaththoth maintain karanna lesi kollatath wasi :P:P

    ඔව්, නංගිලා නම් ප්‍රශ්නයක් නම් නෑ තමයි..
    ඒත්. ඉතින්.. අර විදියට වයස වැඩිකමට නෙවෙයි..
    ඒ අය අතර අරවුල් එන්නේ.

    ඒ දෙන්නා අතර ඒ හැටි ආදරයක් විශ්වාසයක්.. ඇති නොවුනා නම් තමයි.. මචන්..
    පවුලකට වගේම.. ආදරවන්තියන් අතර වුනත් තේරුමක් නැත්ව මත බේද ඇති වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක හරි.ආදරෙන් ඉන්නවනම් කවුරුත් කාවවත් පාලනය කරන්න එන්නෑ.මමනම් හිතන්නේ අපි එයාලගෙ උනාම එයාල කියන දේත් ටිකක් අහන්න ඕනි.ආදරේටනේ කියන්නේ නපුරක් කරන්නේ නෑනේ.එහෙම විෂ්වාස කරන්න බැරිනම් ඒ ආදරේ තේරුමක් නෑ...

    ඔව්,..
    ආදරයක් කියන්නේ. විශ්වාසයක්.. ලෙන්ගතුකමක් එකමුතු කමක් ගොඩ නැගුනාම..
    ඇති වෙන දෙයක්.. ඒ හින්දා...

    ඒ වගේ අවිශ්වාසයක් පැන නැගුන පලියට ප්‍රශ්න නැගෙනවා නම්..
    ඒතන ආදරයක් නෙවෙයි තියෙන්නේ කැමැත්තක් විතරයි..

    ඒ හින්දා කොයි ආදර වන්තියකට වුනත් කදුලක් මුවගට නැගෙන්නේ නැති වෙන විදියට අපි වගබලා ගන්න ඕනේ.. අනික ඒ වගේම ඒ කෙල්ල වුනත්..
    තම සහකරුගේ හිත රිදෙන්නේ නැති වෙන විදියට.. කටයුතු කලා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: kcharu

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්,..
    ආදරයක් කියන්නේ. විශ්වාසයක්.. ලෙන්ගතුකමක් එකමුතු කමක් ගොඩ නැගුනාම..
    ඇති වෙන දෙයක්.. ඒ හින්දා...

    ඒ වගේ අවිශ්වාසයක් පැන නැගුන පලියට ප්‍රශ්න නැගෙනවා නම්..
    ඒතන ආදරයක් නෙවෙයි තියෙන්නේ කැමැත්තක් විතරයි..

    ඒ හින්දා කොයි ආදර වන්තියකට වුනත් කදුලක් මුවගට නැගෙන්නේ නැති වෙන විදියට අපි වගබලා ගන්න ඕනේ.. අනික ඒ වගේම ඒ කෙල්ල වුනත්..
    තම සහකරුගේ හිත රිදෙන්නේ නැති වෙන විදියට.. කටයුතු කලා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..

    ඒක හරි.ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් කවදාවත් අපේ හිත රිදෙන වැඩ කරන්නෑ...
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඉතින් campus එකේ යාලු වෙලා ඉන්න වැඩි හරියක් couples එකම batch එකේ. එහෙම වුනාම girl මාස කීපයක් වැඩිමල් අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඒක කවුරුවත් ගනන්ගන්නෙ නෑ නෙ. ඒක අවුලක් නෑ ඇත්තටම.. :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් campus එකේ යාලු වෙලා ඉන්න වැඩි හරියක් couples එකම batch එකේ. එහෙම වුනාම girl මාස කීපයක් වැඩිමල් අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඒක කවුරුවත් ගනන්ගන්නෙ නෑ නෙ. ඒක අවුලක් නෑ ඇත්තටම.. :):):)

    ඒක තමයි..
    උගත් අයට තේරුම් ගන්න පුලුවන් මේ ප්‍රශ්නයේ ඒ තරම් ගැටළුවක් නෑ කියලා..
    ඒත්.. නුගත් සමාජයේ සිමිත පිරිසක් තමයි..
    මේ වගේ තේරුමක් නැතිව ප්‍රශ්නයක්..
    ලොකු ප්‍රශ්නයක් බවට පත් කර ගන්නේ..
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    anemata nam oka therenne nehe.
    mama thama eyage passen yanawa. thama adarey kiyala kiyaganna bari wuna :(