ආදරයේ නියම අරුත

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒ රොබිනා එකම නුල දෙවරක් දැමීමට හේතුව කිම???
    :lol::lol::lol::lol:

    ඒ මෙකයි මචන් වුනේ... :D

    එකෙක් ආදරයයි කාමයයි පටලවගෙන ත්‍රේඩ් එකක් දාල තිබුනා. එක කියෙව්වම ම්ං ගොඩ කාලෙකට කලින් දාපු මේ නූල මතක් වුනා. ඉතින් මං මේකේ ලින්ක් එකක් පොස්ට් කලා. එතකොට තමයි මම දක්කෙ මෙක වැඩි දෙනෙක් කියවල නැති බව. මම ටික වෙලවක් බැලුව අයෙ මේක බම්ප් වෙයිද කියලත්, බම්ප් නොවුන නිසා කට්ටියටම බලාගන්න අලුතින් ඒකම දැම්ම. ඔන්න බොලෙ ඒ වෙලාවෙම මෙක බම්ප් වෙලා
    :D
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මටත් මෙ ලඟක් වෙනකන් ඔව කල්පන කලම ඔහොම තමයි ඒත් එක දෙයක් තෙරුම් ගත්තා. ආදරෙදි ඔනවට වඩා ලෞකීක වෙන්න හොඳ නෑ. අද වෙද්දි අහන්න දකින්න ලැබෙන ගොඩක් ප්‍රශ්න එක්ක බැලුවම, ඒ තරම් ලෞකීක නොවුනා නම් එහෙම නොවෙන්න තිබුනා නෙද කියල ගොඩක් තැන් වල හිතුනා.

    එක ඇහුවම තවත් මෝල් උනා. උබ තේරුම් ගත්ත දේ පොඩ්ඩක් සරල සිංහලෙන් සුගම විදිහට කියලා දීපන්කො මටත් ගොඩ එන්න :(:(:(
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඒ මෙකයි මචන් වුනේ... :D

    එකෙක් ආදරයයි කාමයයි පටලවගෙන ත්‍රේඩ් එකක් දාල තිබුනා. එක කියෙව්වම ම්ං ගොඩ කාලෙකට කලින් දාපු මේ නූල මතක් වුනා. ඉතින් මං මේකේ ලින්ක් එකක් පොස්ට් කලා. එතකොට තමයි මම දක්කෙ මෙක වැඩි දෙනෙක් කියවල නැති බව. මම ටික වෙලවක් බැලුව අයෙ මේක බම්ප් වෙයිද කියලත්, බම්ප් නොවුන නිසා කට්ටියටම බලාගන්න අලුතින් ඒකම දැම්ම. ඔන්න බොලෙ ඒ වෙලාවෙම මෙක බම්ප් වෙලා
    :D

    :lol::lol::lol::lol::lol:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    good post bro eththa jiwithedith amaruwen karama danena sathuta uparimai. prashna enakota me widiyata karanna ethkota thama adaraye arutha danenne
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    තුරුලට ගන්නත්
    නොරිද්දවන්නත්
    අගය කරන්නටත්
    සතුටින් තියන්නටත්

    අපිට කොයින්ද බන් කෙල්ලෝ...:lol::lol:

    :(:lol::lol::lol::lol::lol::lol::P