ඒ රොබිනා එකම නුල දෙවරක් දැමීමට හේතුව කිම???
![]()
ඒ මෙකයි මචන් වුනේ...

එකෙක් ආදරයයි කාමයයි පටලවගෙන ත්රේඩ් එකක් දාල තිබුනා. එක කියෙව්වම ම්ං ගොඩ කාලෙකට කලින් දාපු මේ නූල මතක් වුනා. ඉතින් මං මේකේ ලින්ක් එකක් පොස්ට් කලා. එතකොට තමයි මම දක්කෙ මෙක වැඩි දෙනෙක් කියවල නැති බව. මම ටික වෙලවක් බැලුව අයෙ මේක බම්ප් වෙයිද කියලත්, බම්ප් නොවුන නිසා කට්ටියටම බලාගන්න අලුතින් ඒකම දැම්ම. ඔන්න බොලෙ ඒ වෙලාවෙම මෙක බම්ප් වෙලා

Last edited:







