~ආදරයේ විරහව~

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ප්‍රථම ප්‍රේමය

    හිත පිරුණ ආදරෙන්
    ඔයා ගැන
    බස් ටිකට් එකේ
    කවි ලිව්වා මතකයි...
    දිරා ගිය ඒ කඩදාසි
    අදත් මා ලඟ
    ඒත් ඔබ..!
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ~~ඔබ නිමාකල මගේ පෙම ~~

    සසර වසනා තුරා විසුමට....

    මුවින් කියූ ඒ මියුරු පද වැල

    වෙරල සිප ගත සයුර විලසට

    ආදී ගිය හැටි අපු වේගෙට .......



    මට උරුම කර කදුළු තුති මල්

    අලුත් පෙමකින් සුරත් බැදගෙන

    මගේ නෙතු ලග පන සරදම .......

    දැක.....

    මගේ ලය රතු ලේඑන් නිම උන

    කදුළු පිදු වැටි පොළොවට

    සාප දෙඉ ..................

    චපල කමට ................
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    tajw.jpg
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Onna man Ada tamai me TRADE eka baluwe.....Godak LassanaNirmana Godak Dala Tiyanawa.....Okkotama Sthuthi................
    menna magenuth Podi Nirmanayak..............


    Oya Sithin.......

    63411632.jpg




     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඇත්තටම ඇයි ආදරේ හරිගිය අවස්ථා ගැන තියන නිර්මාණ වලට වඩා විරහව ගැන තියෙන නිර්මාණ ලස්සන? ඒ වගේම හිතට වැඩිපුර දැනෙන්නේ? :yes::yes: