ආදරය අන්ද වුනු හැටි (ආදරය කරන හැමෝම දැන ගත ය&a
දන්න වනේ අපේ මහා බාබා මේ ලෝකේ මැව්වා කියන්නනේ
.......
ඔන්න එතින්
එයා මිනිසාව මවන්න කලින් මිනිසාට ඕන ගතිගුණ ටික කාමරයකට (bord කලා)
දාලා තිබ්බා ,එ කියන්නේ ආදරය ,කපටිකම ,මෝඩකම (උමතුව),කම්මැලි කම,ඉරිසියාව වගේ
දන්නවනේ කට්ටියක් සෙට් වුනාම සේලං කරනවා කියල
කට්‌ටිය හැඟී මුතම් කරන්න පටන් ගත්තා ,
දැන් හොයන කෙනෙක් ඕනේ කව්රුත් පස්සට යද්දී මෝඩකම නැත්නම්
පිස්සුව නැත්නං උමතුව හොයන කෙනා ට ඉල්ලුවා(කැචර්) ,හැමෝම කැමති හැන් ගේන්න
නේ
ඔන්න කට්ට්ය හැන් ගේනවා ,කම්මැලිකම හිටපු තැන නැත්නම් පාරේම ඉදගෙන
ඇස් පියා ගත්තා ,කපටිකම බෝක්කුව යට හැන් ගේනවා' කියලා ගහකට මුවා
වුනා ,ආදරය ගිහිලා රෝස මල් පදුරක හැන් ගුනා
ඔන්න දැන් උමතුව දැන් හොයනවා
ඉසලම කම්මැලි කම හොයා ගත්තා ,මොකද පාරේම හිටපු නිසා
ඔයවගේ පිස්සුව හොයල හොයලා කට්‌ටිය ඔක්කොම හොයා ගත්තා
එත් ආදරය හොයා ගන්න බැරි වුනා , මොකද රෝස පදුරේ හැංගිලා හිටපු නිසා
ඔන්න ඉරිසියාව මොකද කලේ උමතුවට කේලමක් කියූවා රෝස පදුරේ
ආදරය හැංගිලා ඉන්නවා කියලා
උමතුව ගියගමන් රෝස පදුරට පැන්නා
අනේ ආදරයට තුවාල වුනා
ආදරයට රෝස කටු ඇනිලා අන්ද වුනා
මේ ඔකොම මහා බාබා බලාගෙන හිටියා
දැන් මාර වැඩේ ආදරයට ඇස් පෙන්නැ
එනිසා මහා බාබා උමතුව වැරදි කරු කරලා දඩුවමක් දුන්නා
දන්නවද මොකක්ද කියලා උමතුවට කියුවා
ආදරේ යන හැම තැනකම එයත් එක්කම යන්න කියලා[/SIZE]
දැන් ඉතින් වැඩේ තේරෙනවා ඇතිනේ අපේ අය ආදරේ කරන්න ගිහිල්ලා ඇන ගන්නේ කියලා

හොදයි කියලා හිතෙනවා නම් රේප් පාරක් දාල යන්න
මේක මම ලගදී අහපු දෙයක්

Last edited: