ලොක්කා මිනිහගෙ ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරලා..![]()
හපොයි....එ මොකො ඒ...මොකක්ද එ සීන් එක......
ලොක්කා මිනිහගෙ ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරලා..![]()
හපොයි....එ මොකො ඒ...මොකක්ද එ සීන් එක......
ඔයාමනේ අක්කා කිව්වේ හොද සම්බන්දයක පදනම අවංක ආදරය කියලා
ඔව් අවබෝදය සහ විස්වාසය තියෙන්නත් ඕනේ
ඔයාට හිතෙන්නේ නැද්ද ආදරය, අවබෝදය සහ විස්වාසය කියන තුනම ගොඩනැගෙන්න මන් කියපු ආගම, සමාජය ඕන වෙන්නේ නැතිවෙයි කියලා. නීතිරීති තවත් ශක්තිමත් කිරීමක්
අද ඔයාගේ ලක්ෂපති තියෙනවද?
අද තව පැයකින් වගේ රාත්‍රී වැඩ සෙට් වෙනවා 

ටෙලිග්‍රෑම් ත්‍රෙඩ් එක... ගෲප් ප්‍රමෝට් වෙනවා කියලා.. අනෙ මන්ද ඉතින්
ඔයා කියන විදිහට එහෙනම් වෙනස් ආගම් දෙකක අතර අයට අවංක ආදරයක් ඇතිවෙන්න හො පවුල් ජිවතයක් ගෙනියන්න බැනෙ..සමාජ මට්ටම් දෙකක අයට ත් බැනෙ...
ඔව්..හොද සම්බන්දයක පදනම අවංක ආදරය තමයි..තේ හදන්න වතුර විතරක් මදි..තේ කොලත් ඔනි...හැබැයි සීනී,කිරි,ඉගුරු,එනසාල් රසකාරක වගෙ දෙවල් ඔප්ශනල් මිස අනිවාර්ය නැ...
අද තව පැයකින් වගේ රාත්‍රී වැඩ සෙට් වෙනවා
කරන්න නොහැකි තත්වයක් උදා වී ඇත![]()

සෑම ආගමකින්ම කරන්නේ මිනිස්සුනේ හික්මීම,විනය හදන එක. ඒ නිසා ආගම් 2ක් උනා කියලා ගැටළුවක් නෑ.
සමාජ මට්ටම නෙමේ මෙතන බලපාන්නේ සමස්ත සමාජයේ හැසිරීම. ඒකට අනුගත වෙන්න සිද්ද වෙනවා. හරියට අපි ඇදුම් අදිනවා වගේ
ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....
ටෙලිග්‍රෑම් ත්‍රෙඩ් එක... ගෲප් ප්‍රමෝට් වෙනවා කියලා.. අනෙ මන්ද ඉතින්
එ කොහොමද එහෙම ප්‍රොමොට් වෙන්නෙ.....
ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....

That is why love itself is not enough for a happy marriage. It's a beautiful thought but not practical.![]()
Thawa deyak add karanna ona 

That is why love itself is not enough for a happy marriage. It's a beautiful thought but not practical.![]()