ඔව් බන් .ඒ මන් කිව්ව සිද්ධියට අදාලව ඒ කෙල්ලවයි, කොල්ලාවයි අනෙක් කොල්ලාවයි තුන්දෙනාම මන් දන්නවා. උන් තුන්දෙනාම අපෙ ඉස්කොලෙ. ඒකි යාළුවෙලා ඉන්න කොල්ලාගෙ පවුලට සල්ලිත් තියෙනවා. ඒත් උගෙ කරුමෙට රූපෙට වහල් වෙලා.
ඒකි ෆෝන් වලින් වෙන කොල්ලන්ගෙන් සැප ඉල්ලනවා. කාලයක් ඒ අනෙක් කොල්ලත් එක්කත් මෙකි ඉස්කොලෙ යනකාලෙ යාළුවෙලා ඉඳලා තියෙනවා .
උඹට තව උදාහරණයක් දෙන්නම්. ඒකත් මන් දන්න කෙල්ලෙක්. එකි 10 වසරෙදි හෝ 11 වසරෙදි එක කොල්ලෙක් එක්ක යාළු උනා. පස්සෙ ඌ කුඩු ගහනවා අනං මනං සීන් කියලා ඌව අත් ඇරියා. පස්සෙ අපෙම ඉස්කොල වෙන කොල්ලෙක් එක්ක අවුරුදු 6 ක් යනකන් ලව් එකක් කලා. පස්සෙ ගිය අවුරුද්දෙ මන් ෆේස්බුක් එකෙදි දැක්කා මේකි බැඳලා. බැඳලා තියෙන්නේ අර කලින් අත ඇරපු කොල්ලාව ?? දැන් ඌට හොඳ රස්සාවක් තියෙනවා.
ඉතිං මහත්තයො ඔන්න ඕකයි තත්වෙ. උඹෙ කෙල්ලත් එහෙම තමා. උඹත් කැම්පස් ගිය හින්දා කාලයක් අල්ලගෙන ඉන්න ඇති. කැම්පස් සිලෙක්ට් නොවුනා නම් උඹට බඩු බනිස් වෙන්නෙ එදා .ඉතිං දැන් උඹෙ පොන්න කමයි ,පපුවෙ මයිල් නැති එකයි ,ප* මයිල් නැති එකයි වැරදි විදියට පෙන්න ගන්නවා. යන්න ඕන උනහම දාලා යන්න ඕන එකා කොහොම හරි යනවා බන් මොකක් හරි වැරැද්දක් පෙන්නලා .ඒක නිසා ඕක අත ඇරලා දාලා හිත හදා ගනින් .මොකද බඳින්න කලින් පිට යන එක නම්බුයි උඹට බැන්දාට පස්සෙ පිට යනවාට වඩා .
ඇහැව්වාට තරහා වෙන්න එපා. කෙල්ලයි උඹයි කරපු උපාධියෙ සබ්ජෙක්ට් මොනවද ??