ආදරය නම් වරුසාව

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ආදරය නම් වරුසාව

    mslkyr.jpg

    ආදරය නැමති වරුසාවේ තෙමී
    විරහවේ උණසන්නිපාතය හැදුනු විටය
    මට තේරුනේ
    තනිකම නම් සුවයේ අගය.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කෙටි වුනාට ප්‍රබල පනිවිඩයක්...

    ගොඩාක් දැනුනා..දිගටම ලියන්න...
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අපිටත් ඔහොම දැනෙනවා වෙලාවකට
    කෙටි වුනත් අපූරුයි