ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න අයට උපදෙසක්

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න අයට උපදෙසක්







දිනක් රුක්මල් සහ චානි උද්‍යානයට වේලා දෙන්නාම දුකෙන් වගේ බර කල්පනාවක නිරත වේලා හිටියා..



රුක්මාල් : මං හිතන්නේ මේ ලොකේ අපි දෙන්නාට වෙන්න ඈති අපිව බලා ගන්න කොයි කවුරුත් නෑත්තේ..


චානි : හ්ම්, ඔව්.. මගේ හෑම යාලුවෙකුටම බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.. අපි දෙන්නාට තමයි අපි ගෑන සෑලකිල්ලක් දක්වන්න විශේෂ කෙනෙක් නෑත්තේ..


රුක්මාල් : ඒක තමයි, මට හිතා ගන්න බෑ, මොනවා කරන්නද කියලා..


චානි : මම දන්නවා !!!.. අපි සෙල්ලමක් කරමුද ?


රුක්මාල් : මොන වගේ සෙල්ලමක් ද ?


චානි : දවස් 30කට මම ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නම්, ඔයා මගේ බොයි ෆ්‍රෙන්ඩ් වෙන්න...


රුක්මාල් : ඒ අදහස හොදයි.. අනික මේ සතිවලදි මට ඒ තරම් වෑඩක් කරන්න නෑ..




1 වෙනි දවස
මුල් වතාවට දෙන්නාම එකතු වේලා චිත්‍රපටියක් ( ආදරණිය ), චිත්‍රපටි ශාලාවෙන් නරඹලා රස වින්දා...


4 වෙනි දවස
ඔහුන් දෙන්නා මුහුදු වෙරළේ විනෝදයෙන් ඒ දවස ගත කලා..


12 වෙනි දවස
රුක්මාල් චානිට ආරාධනා කලා සර්කස් සංදර්ශණයක් නරඹන්න..
ඔහුන්ට කතුරු ඔන්චිල්ලාවේ ගමන් කරන්න අවස්ථාවක් ලෑබුනා..
ඒ අවස්ථාවේදි චානිට දෑනුන බයට රුක්මාල්ගේ අත අල්ලා ගත්තා.. ඒත් අල්ලාගෙන තියෙන්නේ වෙනත් පුද්ගලයකුගේ අතයි.
ඒ සිදු විම මතක් වේලා දෙන්නාම ඈති වෙන කම් හිනා වුණා..


15 වෙනි දවස
ඔහුන්ට පාරේ ඉන්න සාස්තර කියන්නෙක් මුණ ගෑහුනා.. ඉතින් ඒ අය සාස්තර කියන්නාගේ ඉල්ලිම නිසා සාස්තරයක් අහ ගන්න ඒ දෙපල කෑමත්තෙන් ඉදිරිපත් වුණා..
" දරුවෝ, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා..
පුලුවන් තරම් දෙන්නා එකට එක් වෙලා සතුටින් ඉන්න උත්සහ කරන්න... "
එසේ කියමින් අන්තිමේදි සාස්තර කියන්නාගේ නෙතට කදුලු ආවේ ඔහුටත් නොදෑනමයි..


20 වෙනි දවස
චානි රුක්මාල්ට ආරාධනා කලා කදු ප්‍රදේශයකට යන්න.. එහිදි ඔහුන්ට උල්කාපාතයක් අහඹු ලෙස දකින්න ලෑබුනා..
චානි ඒ දේ දෑක දිගටම ඒ ගෑන සන්තොසෙන් කියවන්න පටන් ගත්තා..


28 වෙනි දවස
ඔහුන් බසයෙන් ගමන් කර ගෙන සිටියදි, පාරේ තිබ්බ අබලන් තත්වය හේතුවෙන් වෑරදිමකින් චානිගේ අතින් හාදුවක් ( 1වෙනි හාදුව ) රුක්මාල්ට ලෑබුනා...


29 වෙනි දවස (11:37 ප:ව)
මේ සෙල්ලම කරමු කියලා අදහස් කරපු උද්‍යානයේ රුක්මාල් එක්ක චානි දෙන්නාම එක් තෑන් වේලා හිටියා..


රුක්මාල් : මට දෑන් මහන්සි චානි, ඔයාට මොනවා හරි බොන්න ඕනේ ද ? මං දෑන් පල්ලයා පාරට ගිහිල්ලා අරන් එන්නම්..

චානි : ඈපල් ජුස් එකක් තිබ්බොත් ඈති..

රුක්මාල් : හරි, මං එනකම් ඉන්න..

විනාඩි 20කට පස්සේ අමුත්තෙක් චානි ලගට පෑමිණියා..

අමුත්තා : ඔයා රුක්මාල්ගේ යාලුවෙක් ද ?

චානි : ඈයි ඔව්, මොනවාද වුනේ. ?

අමුත්තා : බේබදු නොසෑලකිලිමත් රියදුරෙක් රුක්මාල්ව හප්පා ගෙන ගියා..
ඒයාට හොදටම බරපතලයි.. දෑන් ඉස්පිරිතාලේට ගෙනිච්චා..

11:57 ප:ව

වෛද්‍යවරයා හදිසි වාට්ටු එකකයෙන් එලියට ඈවිත් චානිට ඈපල් ජුස් එකයි ලියුමකුත් අතට දුන්නා..

වෛද්‍යවරයා : අපිට රුක්මාල්ගේ සාක්කුවෙන් මේක ලෑබුනේ..


චානි ලියුම කියවනවා.. එකේ සදහන් වුනේ මෙහෙමයි..

" චානි, පහුගිය දවස්වල මං ඔයාත් එක්ක ඉද්දි මට තේරුණා ඔයා හොද කෙල්ලෙක් කියලා.. ඒ වගේම මට ඔයා ගෑන ලොකු බලාපොරොත්තුවකුත් ඈති වුනා..
ඔයාගේ හුරතල් හිනාව, ඒ වගේම හෑම දෙයකටම මට කෑමෑත්තක් ඈති වුනා, ඔයාත් එක්ක මේ සෙල්ලම කරද්දි..
මේ සෙල්ලම ඉවර වෙන්න කලින් මං කෑමති.. ඔයා මගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනවා නම් ජිවිතය කාලේටම...

මං ඔයාට ආදරෙයි චානි.."

චානි ඒ ලියුම ගුලිකරලා හයියෙන් කෑ ගහලා...

" රුක්මාල්, මට ඔයාව නෑති කර ගන්න බෑ.. මම ඔයාට ආදරෙයි...
ඔයාට මතකද එදා අපි දෑක්ක උල්කාපාතය.. එදා මම ප්‍රාර්ථනා කලේ, මේ දෑන් අපි පටන් ගත්ත සෙල්ලම නෑවතෙන්නේ නෑතිව ජිවිතය කාලේටම තියෙන්න කියලායි..
අනේ රුක්මාල් මාව දාලා මෙහෙම යන්න එපා.. මම ඔයාට ආදරෙයි !!
ඔයාට බෑ, මේ වගේ දෙයක් මට කරන්න..

ඒ වෙද්දි හරියටම මධ්‍යම රෑ 12 වුනා..

රුක්මාල්ගේ හදවතේ රිද්මය ඒත් එක්කම නෑවතිලා ගියා..
ඒ වෙද්දි හරියට දවස් 30යි...


ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..
හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..


:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


Meka mail ekakin apu ekak. Repost nam sorry. REP + dilama yanna...






 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඉතිං අපේ අයගේ ඒවා උස්සලා ආපහු මේකෙම දානවා.. ඕක coollifestyle4u ගෙ එකක් බං.. එයා තමය් ඕක ලිව්වේ.. ඒක උස්සලා වෙන සයිට් වල දාලා තිබුනා.. උඹ ඒක උස්සලා මේකේ දැම්ම...
     

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    ඔන්න ඉතිං අපේ අයගේ ඒවා උස්සලා ආපහු මේකෙම දානවා.. ඕක coollifestyle4u ගෙ එකක් බං.. එයා තමය් ඕක ලිව්වේ.. ඒක උස්සලා වෙන සයිට් වල දාලා තිබුනා.. උඹ ඒක උස්සලා මේකේ දැම්ම...

    Sorry bun. Mata hoyanna beri una.:(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අවුලක් නෑ බං, ඌ එච්චර ගනන් ගන්නෙ නෑ ඕවා. කොහොම උනත් එල උගෙ කතාව :)