ආදරය යනු කුමක්ද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපි විසින්ම හදාගත්ත දෙයක් ,ඔකේ දෙෆිනිෂන් එකිනෙකට වෙනස් හැබැයි .අන්තිමට තියෙන්නේ අපිවම මානසිකව සතුටු කරගන්න එක ,මොන දේ කිව්වත් අපි හැමෝටම එක අවශ්‍ය වෙනවා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සමානකම් හා අසමානකම් කියන දෙකටම ඇලීමක් සිදුවෙනවා නම්,
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න.
    අවශය ප්‍රමානයටත් වඩා වැඩියෙන් ප්‍රදානය කරන්නාට නොලැබෙන,
    අවශය ප්‍රමානයටත් වඩා අඩුවෙන් ප්‍රදානය කරන්නාට ලැබෙන දෙයක්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    විරුද්ධ පාර්ශ්වය බලාපොරොත්තු වන සියලුම අවශ්‍යතා ,තමාට අසාධාරණයක් නොවන අයුරින් ඉටු කිරීම :-)
     
    • Like
    Reactions: Thanura09

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    565956.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Love is infinite.That is the nature of universe.Giving yourself 100%.example.The sun.No discrimination giving sunlight to every living thing while exhausting itself.Our love is a limited manifestation of the pure love because the ego remains.