ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න.
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Jul 11, 2020 #1 ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න.
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Jul 11, 2020 #2 Just a chemical reaction, bro Reactions: Aki992, sithija.h, hasithayad and 2 others
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jul 11, 2020 #3 තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපි විසින්ම හදාගත්ත දෙයක් ,ඔකේ දෙෆිනිෂන් එකිනෙකට වෙනස් හැබැයි .අන්තිමට තියෙන්නේ අපිවම මානසිකව සතුටු කරගන්න එක ,මොන දේ කිව්වත් අපි හැමෝටම එක අවශ්‍ය වෙනවා Reactions: johnferna678, Lahiru120 and KEZI
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපි විසින්ම හදාගත්ත දෙයක් ,ඔකේ දෙෆිනිෂන් එකිනෙකට වෙනස් හැබැයි .අන්තිමට තියෙන්නේ අපිවම මානසිකව සතුටු කරගන්න එක ,මොන දේ කිව්වත් අපි හැමෝටම එක අවශ්‍ය වෙනවා
Voldemort Bro Well-known member Jan 1, 2020 10,080 13,949 113 126 Hogwarts Jul 11, 2020 #4 Sex Reactions: KEZI
hichchiputha Well-known member Jan 3, 2018 40,138 36,130 113 වොන්ඩර් ලැන්ඩ් Jul 11, 2020 #5 Adaraya kiyanne hari nirmala hagimak mitura Piwituru degmyak Reactions: sithija.h, KEZI and EnIgma001
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Jul 11, 2020 #6 ආදරය සුන්දර වරදකි ආදරය ආගමකි Reactions: Lahiru120, sithija.h, KEZI and 2 others
TechnWeb Well-known member Dec 28, 2011 7,527 5,632 113 Jul 11, 2020 #7 boot sindu kiyala gathamanawa hoyagannai, gage mude paninnai set karahgaththu ekak Reactions: KEZI
KEZI Well-known member Dec 4, 2017 739 633 93 127.0.0.1 Jul 11, 2020 #8 ad space available Reactions: EnIgma001
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Jul 11, 2020 #10 සමානකම් හා අසමානකම් කියන දෙකටම ඇලීමක් සිදුවෙනවා නම්,
windows_ubuntu Well-known member Jun 2, 2018 17,535 26,150 113 Fantasy Jul 11, 2020 #11 siripala1950 said: ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න. Click to expand... අවශය ප්‍රමානයටත් වඩා වැඩියෙන් ප්රදානය කරන්නාට නොලැබෙන, අවශය ප්‍රමානයටත් වඩා අඩුවෙන් ප්රදානය කරන්නාට ලැබෙන දෙයක්
siripala1950 said: ආදරය කියන්නෙ මොකද්ද කියලා තමන්ට හිතෙන විදිහ විස්තර කරන්න. Click to expand... අවශය ප්‍රමානයටත් වඩා වැඩියෙන් ප්රදානය කරන්නාට නොලැබෙන, අවශය ප්‍රමානයටත් වඩා අඩුවෙන් ප්රදානය කරන්නාට ලැබෙන දෙයක්
E EssJeeEm Well-known member Jan 7, 2020 2,134 3,662 113 Jul 11, 2020 #12 විරුද්ධ පාර්ශ්වය බලාපොරොත්තු වන සියලුම අවශ්‍යතා ,තමාට අසාධාරණයක් නොවන අයුරින් ඉටු කිරීම Reactions: Thanura09
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jul 11, 2020 #13 Reactions: D_Mad, siripala1950 and chega995
DJLEOx78 Well-known member Jun 10, 2012 7,332 2,628 113 Colombo Jul 11, 2020 #14 Biological fantasy created by brain to reproduce human beings. Reactions: D_Mad and Mandalorian
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,104 113 Deniyaya Jul 11, 2020 #15 වතුර මාරු කිරිම Reactions: Lahiru120, white cat and Mandalorian
Emios Well-known member Dec 10, 2009 75,912 68,316 113 Jul 11, 2020 #16 Love is infinite.That is the nature of universe.Giving yourself 100%.example.The sun.No discrimination giving sunlight to every living thing while exhausting itself.Our love is a limited manifestation of the pure love because the ego remains.
Love is infinite.That is the nature of universe.Giving yourself 100%.example.The sun.No discrimination giving sunlight to every living thing while exhausting itself.Our love is a limited manifestation of the pure love because the ego remains.
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Jul 11, 2020 #17 DJLEOx78 said: Biological fantasy created by brain to reproduce human beings. Click to expand... Reactions: Lahiru120
white cat Well-known member Jun 4, 2020 1,127 854 113 sri lanka Jul 11, 2020 #18 ToLet Reactions: Lahiru120
R required_01 Junior member Nov 7, 2018 8 0 18 Jul 11, 2020 #19 ආදරය සුන්දර වරදකි, කිසිදා සමාවක් නම් නැතේ
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land Jul 11, 2020 #20 දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග හබක් වන දෙයකි