ආදරය, විරහව තහනම්...

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නැකැත් රාල;19961682 said:
    ආලවන්ත වීදියේ

    මේ ආලවන්ත වීදියේ
    නෙක විසිතුරු
    සල්පිල් වල
    සිහින තියෙන්නේ
    ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා
    වීදි පුරා යන්න හිතෙන්නේ
    මේ ආලවන්ත වීදියේ
    සොඳුරු වුනත් පාට හීන වැඩි මිල නෑ
    හරි ලාබෙට ගන්න තියෙන්නේ
    පරිස්සමින් නොගත්තොතින්
    සිහින බි‍ඳෙන්නේ
    මේ ආලවන්ත වීදියේ
    මේ ආලවන්ත වීදියේ
    නුරා ලඳුන්
    නෙතඟ බැලුම්
    වැඩි මිල නෑ
    අතමානෙම ගන්න තියෙන්නේ
    පරිස්සමින් නොගත්තොතින්..දෑස රිදෙන්නේ
    ආලවන්ත වීදියේ

    ගායනය : අමරසිරි පීරිස්

    නැකැත් රාල;19961692 said:
    මේකත් මාරම තේරුමක් තියනවා.


    adoo me dekanam pattama thama..
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Athinwath_Atha_Alluwe_Na_Amarasiri_Peiris.jpg


    meka love story ne:yes:

    ඔව් බන් සිරාම සින්දුව ඕක​..:sorry::sorry:
     
    • Like
    Reactions: SunSilk