ආදරය විරහව

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අතේ පාරක් ගහල නිදාගනින් යකෝ...:lol:

    දරාගන්නම බැරිනම් මට පීඑම් එකක් දාපන් :yes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් මමත් ඒ දවස් වල ඕක හිතුව. දැන් මේක වෙලා ටික කාලයක් වෙනව. දැන් නම් ඕව අමතක කරල තියෙන්නෙ. ඒ වෙච්ච දවස් වලත් කිවුවෙ එයා ගිය කියල මගෙ ගමන නතර කරගන්න බෑ කියල. දැන් නම් අලුත් කෙනෙක් ඉන්නව. :yes:

    ahannath sathutui :):)