ආදරය විරහව

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    machan thread eka dapu gaman math kiyewwa..
    dan kalayak wenawane.uba kamathi asa deyak karapan.. job ekak karapan macho naththan :) eka nisa naththatama nathi wenne nathuwa eken aththatama athiwenna balapan..turning point ekak karaganin macho eka. athdakimen kiyanne :love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    ආදරෙ කියන්නෙ මහ පුදුමාකාර තේරුම්ගන්න බැරි දෙයක් මචං.......:(

    බලෙන් නවත්තගෙන ආදරේ කරන්න බෑනෙ.... යන්න හදනව නම් යන්න දීපු එක හොඳයි...
    නමුත් උඹට තිබුන හේතුව දැනගන්න....
    :dull:

    eka aththa bn....??? (samahara wita eyatath karanna deyak nathuwamada danna..:( )
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    උබ නියම මහත්තයෙක් වගේ අයින් වෙච්ච එක හොදයි,,අවංකව ආදරේ කරා නේ පුතේ/එකී දවසක උබට වඩා විදවයි උබව දාල ආපුඑක නිසා

    අනිවා ..........:P:P:P:):)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    machan thread eka dapu gaman math kiyewwa..
    dan kalayak wenawane.uba kamathi asa deyak karapan.. job ekak karapan macho naththan :) eka nisa naththatama nathi wenne nathuwa eken aththatama athiwenna balapan..turning point ekak karaganin macho eka. athdakimen kiyanne :love:

    uba kiyana eka aththa bn. mama e gana hithanne na. e dawas walama mama eka amathaka kala. :( eth bn thmath mata hethuwak hoyaganna na bn. ekige yluwongenuth ahuwa. ahanakota danne na kiyanawa nikan maga arinawa wage. mama dan na bn ai kiyala
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    uba kiyana eka aththa bn. mama e gana hithanne na. e dawas walama mama eka amathaka kala. :( eth bn thmath mata hethuwak hoyaganna na bn. ekige yluwongenuth ahuwa. ahanakota danne na kiyanawa nikan maga arinawa wage. mama dan na bn ai kiyala

    macho kagenwath ahanna yannepa bn..ube hitha thawath ridena ekai wenne eken.. e yaluwnagenuth uba ain weyan..serama kellone bn.un ubata wada ekiwa rakinnai hadanne. unta banala wadakuth na. uba ahanna yanna epa. waradak ube athe nathi nisa kisi welawaka baya wennepa. relax ekema idapan kollo film ekak balan sinduwak ahagena jobak karanawanm karagena
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    macho kagenwath ahanna yannepa bn..ube hitha thawath ridena ekai wenne eken.. e yaluwnagenuth uba ain weyan..serama kellone bn.un ubata wada ekiwa rakinnai hadanne. unta banala wadakuth na. uba ahanna yanna epa. waradak ube athe nathi nisa kisi welawaka baya wennepa. relax ekema idapan kollo film ekak balan sinduwak ahagena jobak karanawanm karagena

    ow mchan thanks
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,132
    24,726
    113
    tracing Geo-location.. ... ...
    තනි වචනෙන් කියනවා නම් "එල".
    නියම කොල්ලෙක් වගේ ප්‍රශ්නෙට මුණ දීල තියනවා.. උබ ආදරේ කරලා, උබට ආදරේ කරන්න බැරි උන කෙල්ලෙක් එක්ක ඉන්න එක උබට කරගන්න අසාධාරණයක්.. අනික දාල යන උන් පස්සෙන් අඬාගෙන යන එකත් මෝඩකමක්.. එපා නිසානේ යන්නේ.. කෙලින් ජීවිතේට මුණ දියන්.. මේ කියන මමත් බූට් එකක් කාල ඉන්නේ.. එත් ඉතින් කෙල්ලෙක්ට ලොවෙත් බෑ මාව වට්ටන්න.. තමන්ට අසාධාරණයක් කරගන්න එපා.. මේක මටත් එකෙක් කීව එකක් ..

    ආදරේ කියන්නෙත් business එකක්.. පාඩු පිට දුවන්න එපා..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    ඊට පස්සේ කෙල්ල උබට කතා කරාද ??

    කතා කලේ නෑ කොල්ලෝ ... දැන් නම් අමතක කරල තියෙන්නෙ. ඉඳහිට මතක් වෙනව ඉතින්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    තනි වචනෙන් කියනවා නම් "එල".
    නියම කොල්ලෙක් වගේ ප්‍රශ්නෙට මුණ දීල තියනවා.. උබ ආදරේ කරලා, උබට ආදරේ කරන්න බැරි උන කෙල්ලෙක් එක්ක ඉන්න එක උබට කරගන්න අසාධාරණයක්.. අනික දාල යන උන් පස්සෙන් අඬාගෙන යන එකත් මෝඩකමක්.. එපා නිසානේ යන්නේ.. කෙලින් ජීවිතේට මුණ දියන්.. මේ කියන මමත් බූට් එකක් කාල ඉන්නේ.. එත් ඉතින් කෙල්ලෙක්ට ලොවෙත් බෑ මාව වට්ටන්න.. තමන්ට අසාධාරණයක් කරගන්න එපා.. මේක මටත් එකෙක් කීව එකක් ..

    ආදරේ කියන්නෙත් business එකක්.. පාඩු පිට දුවන්න එපා..

    ඔව් බන් මමත් ඒ දවස් වල ඕක හිතුව. දැන් මේක වෙලා ටික කාලයක් වෙනව. දැන් නම් ඕව අමතක කරල තියෙන්නෙ. ඒ වෙච්ච දවස් වලත් කිවුවෙ එයා ගිය කියල මගෙ ගමන නතර කරගන්න බෑ කියල. දැන් නම් අලුත් කෙනෙක් ඉන්නව. :yes:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    තනි වචනෙන් කියනවා නම් "එල".
    නියම කොල්ලෙක් වගේ ප්‍රශ්නෙට මුණ දීල තියනවා.. උබ ආදරේ කරලා, උබට ආදරේ කරන්න බැරි උන කෙල්ලෙක් එක්ක ඉන්න එක උබට කරගන්න අසාධාරණයක්.. අනික දාල යන උන් පස්සෙන් අඬාගෙන යන එකත් මෝඩකමක්.. එපා නිසානේ යන්නේ.. කෙලින් ජීවිතේට මුණ දියන්.. මේ කියන මමත් බූට් එකක් කාල ඉන්නේ.. එත් ඉතින් කෙල්ලෙක්ට ලොවෙත් බෑ මාව වට්ටන්න.. තමන්ට අසාධාරණයක් කරගන්න එපා.. මේක මටත් එකෙක් කීව එකක් ..

    ආදරේ කියන්නෙත් business එකක්.. පාඩු පිට දුවන්න එපා..

    :P:P:P:P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    mage affir eka break down une before 5 years .:rofl:

    eda idan mata hodata ninda yanawa.full happy eke inna puluwan.:):):)

    adare nokara hitapan me mama wage ethakota dukak na.

    kellek nathi nisa full athal eke inna puluwan.

    kasadayak karaganna one wena welawata hoda kenek hoyaganin.

    a hodatama athi.

    nikam boruwata okun wenuwen thmange watina kaalaya yodawanna epa.

    api kochchra adere kalath,hoda kalath yanna ona wena welawata okun ,agaharu loketa trip ekak yanna thiyenawa kiyala hari break karala danawa.

    api laksha ganan wiyadam karala ,salakuwath madi.thawa winadi ganakin eka amathakai.

    :P