ආදරය විරහව

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කෙල්ලෝ කියන්නේ කිසි තේරුමක් නැති ජාතියක් බන්,මන් කැම්පස් එකේ අවුරුදු 4ක් ලව් කරපු එකී අන්තිම එක්සැම් එකෙන් පස්සේ වෙන එකෙක් එක්ක ගිය බන්,
    මන් හරක් වගේ පිස්සු නට නට ඉදල අන්තිමට උනේ උපාදිය නැති උණු එක විතරයි.අපේ අම්ම එයට ගොඩක් ආදරේ කළා,අම්මට තෑගි විදියට ලැබෙන සාරි අම්ම එයාට තෑගි විදියට මගේ අතේ යැව්වා.ඔන්න බලපන් එහෙම තමයි කෙල්ලෝ කියන කට්ටිය.:oo:

    ඒ නිසා එන්ගේජ් වෙනකන් තමන්ගේ කෙල්ලව නෑදෑයන්ට හදුන්වල දෙන්න එපා, :no: ඕකුන් ගියාම වහ කන්න වෙන්නේ නෑදෑයන්ට මුණ දෙන්න බැරි වෙන්නේ අපිට බන්:baffled:
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ලෝ කියන්නේ කිසි තේරුමක් නැති ජාතියක් බන්,මන් කැම්පස් එකේ අවුරුදු 4ක් ලව් කරපු එකී අන්තිම එක්සැම් එකෙන් පස්සේ වෙන එකෙක් එක්ක ගිය බන්,
    මන් හරක් වගේ පිස්සු නට නට ඉදල අන්තිමට උනේ උපාදිය නැති උණු එක විතරයි.අපේ අම්ම එයට ගොඩක් ආදරේ කළා,අම්මට තෑගි විදියට ලැබෙන සාරි අම්ම එයාට තෑගි විදියට මගේ අතේ යැව්වා.ඔන්න බලපන් එහෙම තමයි කෙල්ලෝ කියන කට්ටිය.:oo:

    ඒ නිසා එන්ගේජ් වෙනකන් තමන්ගේ කෙල්ලව නෑදෑයන්ට හදුන්වල දෙන්න එපා, :no: ඕකුන් ගියාම වහ කන්න වෙන්නේ නෑදෑයන්ට මුණ දෙන්න බැරි වෙන්නේ අපිට බන්:baffled:

    siraawata ban :yes::yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113

    uba kiyana kathawa aththa
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෙල්ලෝ කියන්නේ කිසි තේරුමක් නැති ජාතියක් බන්,මන් කැම්පස් එකේ අවුරුදු 4ක් ලව් කරපු එකී අන්තිම එක්සැම් එකෙන් පස්සේ වෙන එකෙක් එක්ක ගිය බන්,
    මන් හරක් වගේ පිස්සු නට නට ඉදල අන්තිමට උනේ උපාදිය නැති උණු එක විතරයි.අපේ අම්ම එයට ගොඩක් ආදරේ කළා,අම්මට තෑගි විදියට ලැබෙන සාරි අම්ම එයාට තෑගි විදියට මගේ අතේ යැව්වා.ඔන්න බලපන් එහෙම තමයි කෙල්ලෝ කියන කට්ටිය.:oo:

    ඒ නිසා එන්ගේජ් වෙනකන් තමන්ගේ කෙල්ලව නෑදෑයන්ට හදුන්වල දෙන්න එපා, :no: ඕකුන් ගියාම වහ කන්න වෙන්නේ නෑදෑයන්ට මුණ දෙන්න බැරි වෙන්නේ අපිට බන්:baffled:
    :baffled::baffled::baffled: same here :(:dull:
     
    ow bn
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Grlsla machan podi cse walata ohoma karanne ne,ekko uba athin loku weradi deyak wenna one,nethnm eyage family eken cse ekak daanna ethi sure ekata....:nerd:

    anwy machn afr eka nawaththapu widiya nm weradi.....:no::no::no::no:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    නමුත් උඹට තිබුන හේතුව දැනගන්න..

    Hethuwa hoyaganin machan.. Uba kelinma gihin hethuwa ahapan.. Ubata eka danagana aithiyak thiyanawa.. Konda kelin thiyagena gihin ahapan.. Eka ahala mukuth nokiya thank you kiyala waren..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය වේදනාව උඹ විතරක් අත්විඳින දෙයක් නෙමෙයි සහෝ... මේ එලකිරි එකේ ගොඩක් කොල්ලෝ ඕන තරම් බූට් කාලා විරහව විඳලා තියෙනවා.මේ ලියන මමත් හොඳට විරහව විඳපු කෙනෙක්... කාලයක් දුක් වින්දා... දැන් ගානක් නැහැ... අපිට ලැබෙනෙන නැත්නම් දෙයක් ඒක ලැබෙන්නේ නැහැ.. බලෙන් ගන්නත් බැහැ... අපිට හරි යන කෙනා කවදා හරි ලැබේවී.. ඒ වෙනකන් උඹ උඹේ ස්ථාවරය හදාගනින්... මම සතුටු වෙනවා උඹ පළිගැනීමකින් තොරව සුහදව කෙල්ලගෙන් වෙන් උන එක ගැන... උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි මචන්.... ජය!!!:cool:

    ;););)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපරාදේ හේතුව අහගන්නයි තිබ්බේ බං. ඒකිට සතුටුයිනේ බං කොහොමත්. :confused: උබෙන් වෙන් වෙන්නයි ඕනි උනේ. හේතුව අහපන් මචං. උබෙන් නොදැනුවත්ව වරදක් උනා නං ඊලග ලව් එකේදි උබට ඒක හදාගන්න හැකි.. අනික මේක අවුරුදු 4ක් බං ? කාලය ?? ඒක නිසා අනිවා අහල දැනගනින් හේතුව. :yes::yes:

    යන කෙල්ලෝ ගියාවේ බං. තමන්ට කැමති නැති කෙල්ලෝ මොකටද :angry: උබ පට්ට. වෙන උන් නං කෙල්ලව මරලා ! එක්කො පෙට්ටි කඩලා වීඩියෝ දස අතේ බෙදලා !! +respect !! :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Machan elakiriye boot kapu kollan athren uba sirama kollek ban.aththama kiyanawanam uba boot ekak kala ne.
    Uba hari wedagath widiyata wenwela thiyenawa.kellata wen wenna hethuwa mokak wunath kellata thereyi kawadahari ube watinakama gena.100% sure

    uba issella kiwwa wage uba adanne nethnam uba honda gut thiyena kollek.
    uba oya de amathaka karala dannath ekka uba kemathi wena dewal karahan.pawule kattiyath ekka set wela fun eke hitahan.

    kohoma karath oka nikan alu yata gini pupuru wage mathak wenawa.ubata thiyenne e welawatath dan wagema uba e welawedi muhuna dunna heti gena hithala hitha sanasa ganna.

    Hardaya shakshiya okkotama wada lokui.ubata nikanma hitheyi mama wereddak karala ne neda kiyala.ethakota ube hitha nikanma e widiyata heda gehenawa.

    me daws tike job ekak karan nethnam job ekak karanna balanna.Freelancing hari.
    karanawanam job ekata wedipura hith yodawanna.
    Bana ahanna(wedipura soma hamuduruwange ewa.nikanma hitha hadeyi.)

    :;Hethuwa ahana eken hodak wennath puluwan.narakak wennath puluwan.
    kellata samahar wita wena kollek set wela,gedarin awula danawa,kellata suwa karanna beri ledak thiyenawa,kella kemathi nethi ube gunangayak ubata moonata kiyanna beri,etc.............oyawage rate neti dewal kellanta hethu thiyenawa.sharing is caring kiyala thiyenawane.thamange love ekata kiyanna beri dewal thiyenawa kiyanne ethana awulak.eka depeththatama honada ne.
    e wagema sadarana ayithiyakuth thiyenawa ubata hethuwa asa denaganna.
    ;:

    athhareema thamyi machan hondama de.thawa thawa karunu wimasala hitha parawaganne nethuwa.kawadahari kalekadi ayi hambunoth nikamata ahala balapan.ethakota ubath settle wela ekith settle welane.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    අපරාදේ හේතුව අහගන්නයි තිබ්බේ බං. ඒකිට සතුටුයිනේ බං කොහොමත්. :confused: උබෙන් වෙන් වෙන්නයි ඕනි උනේ. හේතුව අහපන් මචං. උබෙන් නොදැනුවත්ව වරදක් උනා නං ඊලග ලව් එකේදි උබට ඒක හදාගන්න හැකි.. අනික මේක අවුරුදු 4ක් බං ? කාලය ?? ඒක නිසා අනිවා අහල දැනගනින් හේතුව. :yes::yes:

    යන කෙල්ලෝ ගියාවේ බං. තමන්ට කැමති නැති කෙල්ලෝ මොකටද :angry: උබ පට්ට. වෙන උන් නං කෙල්ලව මරලා ! එක්කො පෙට්ටි කඩලා වීඩියෝ දස අතේ බෙදලා !! +respect !! :yes:

    :love: :love: :love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    අමාරුවෙන් හරි post එක බලපු අයට ගොඩක් thanks.

    අමාරුවෙන් බැලුවේ නෑ බං..
    උඹ නියම කොල්ලෙක්.........
    උබේ ආදරය තමයි බං ආදරය කියන්නේ...
    නියමයි බං නියමයි...:(
    :)අනාගතය සුභ වේවා කොල්ලෝ....!:)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    අමාරුවෙන් බැලුවේ නෑ බං..
    උඹ නියම කොල්ලෙක්.........
    උබේ ආදරය තමයි බං ආදරය කියන්නේ...
    නියමයි බං නියමයි...:(
    :)අනාගතය සුභ වේවා කොල්ලෝ....!:)

    hmmmm, :(