ආදරය වෙනුවෙන් අවසන් ඉල්ලීම

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ආදරය වෙනුවෙන් අවසන් ඉල්ලීම

    ආදරය වෙනුවෙන් දිවි පිදීම හරිද වැරදිද යන වග මම නොකියමි.
    ඉතිහාසයේ මෙන් වර්තමානයේද මෙවැනි වෙදනා බර දේවල් දැකීම දුකක්.
    හෝටලයක සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය සිය වෘතිය ලෙස කල මෙම තරුණයා අවුරුදු හතරක් පෙම් කළ තම පෙම්වතිය ධනවත් තරුණයෙකු සමඟ සිදුවුණු ඇයගේ හදිසි විවාහය නිසා එයින් සසල වුනු ‍ඔහු තම ජීවිතයෙන් පිදූ ඒ ආදරයේ නාමයෙන් තම ජීවිතය පූජා කළේය.
    මිය යන්නට දවස් තුනකට පෙර මෙම ගීතය පටිගත කර තම මිතුරෙකු අත ඇයට යවා තිබුණේ තම ආදරය වෙනුවෙන් ඔහුගේ අවසන් ඉල්ලීම ලෙසය.
    එනම් ඔහුගේ මළගමට ඇවිත් ආදරයේ නාමයෙන් සුදු මල් වඩමක් තියා යන ලෙසය.

    (Copied by FB)

    Video link http://www.youtube.com/watch?v=pWYXYsZ0Iuc

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක ගැන ගොඩක් කතා කරලා තියනවා බන් වෙන් ත්‍රෙඩ් එකකින් හිටපන් මම ලින්ක් එක හොයලා දැන්නම්.
    කොහොමත් සියදිවි හානි කර ගැනීම අනුමත කරන්න බහ බන්
     
    Last edited:

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ඕක ගැන ගොඩක් කතා කරලා තියනවා බන් වෙන් ත්‍රෙඩ් එකකින් හිටපන් මම ලින්ක් එක හොයලා දැන්නම්.
    කොහොමත් සියදිවි හානි කර ගැනීම අනුමත කරන්න බහ බන්

    :yes: