ආදරය සහ ප්‍රජනනය

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කථාව ෙබාෙහා් දුරට හරි මචං..
විවාහෙයන් පස්ෙස් ආදරයට ෙමාකක්ෙදා් ෙවනවා. හැබැයි ඒ වගකීමි ඒ තැන ගන්න නිසා.ඒක ඒ මිනිස්සුන්ෙගම වරද. මම හිතන හැටියට ඒකට ෙසාබාදහම වගකිව යුතු නෑ.

නියම කවිය මචං..නියමයි..
 
nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    හ්ම්ම්... හිතන්න ඕන ප්‍රශ්නයක්...
    විවාහයෙන් පස්සෙ ආදරේ අඩු වෙනවනම් එතන තියෙන ප්‍රශ්නය දන්නෙ ඒ දෙන්නම තමයි ඉතිං...
    උගුලක් ගැනද කියල නම් මම දන්නෑ ඕං... :D

    විවාහෙන් පසු අාදරය අඩුෙවනවා නම් ෙදන්නා අතර understanding නැති නිසා :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විවාහෙන් පසු අාදරය අඩුෙවනවා නම් ෙදන්නා අතර understanding නැති නිසා :yes::yes:

    විවාහ වෙන්නේ ඔය කියන දේ ඇතුව නේද? ඒතකොට බහුතරයකගේ තත්වය ඕක කියල හිතෙනවා , ඒ හැමෝටම තේරුම්ගැනීමේ ප්‍රශ්නයක් මතුවෙයි කියල මම හිතන්නෑ
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    විවාහ වෙන්නේ ඔය කියන දේ ඇතුව නේද? ඒතකොට බහුතරයකගේ තත්වය ඕක කියල හිතෙනවා , ඒ හැමෝටම තේරුම්ගැනීමේ ප්‍රශ්නයක් මතුවෙයි කියල මම හිතන්නෑ

    මට හිතනදෑ කිව්වා වැරදිනම් සමාෙවන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට හිතනදෑ කිව්වා වැරදිනම් සමාෙවන්න

    එහෙම දෙයක් නෑ , ඔබගේ අදහසට ඉඩක් දුන්නේ විග්‍රහ කරන්න.

    :):)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    nirmaanaya nan wishishtai ...

    eth a deya ugulak widiyata dakina ekata nan mama wiruddai .... eka sundara badimaka eka awasthawak ....ehema unama pera lesa adare na kiyanne ba :) ...samahara pawul thiyenne ...daru surathal dakkama kadila thibuna jiwitha ekathu wena awastha :)
     
    :)මේ වගේ සංකීර්ණ හැඟීම්වලට තනි වචනයකින් උත්තර දෙන්න බෑ.ආදරය හා දරුවන් ඉපදවීම අතර පැහැදිලිවම (උගුලක්?=හිර වීමක්-බැඳීමක්)සම්බන්ධයක් තියනවා.දරුවෙක්ගේ ඉදිරි පැවැත්ම සඳහා රැකවරණයක් උවමනායි.එය ගොඩනැංවෙන්නේ අප ඔබ දැනට අදහස් කරන ආදරය යන තේමාව මතයි.එය දරු උපතකට (පමනක්ම)අටවූ උගුලක් ලෙසම හිතුවොත් අප මහ ලොකුවට කියා ගන්නා සෙනෙහස-මනුස්සකම -අවසන බුද්ධිය ගැනත් නැවත හිතන්න වෙනවා.(සවභාව ධර්‍මය යම් රැකුළක් සපයන බව සත්‍යයක්)
    දෙවනුව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මහාචාර්‍ය කාලෝ ‍ෆොන්සේකා වැනි වියතුන් එළිපිටම කියා ඇත්තේ සත්වයා(කවරෙක් වුවත්) බිහිව ඇත්තේ තම ජාන පරම්පරාව ගෙනයන වාහකයෙක් ලෙස පමණයි.
    අන්තගාමීව හිතන්න ගත්තොත් කොයි දෙයක් වුවත් යතාර්ථයෙන් දකින්න බෑ.සියළු මිනිස් සබඳකම්වලට වටිනාකමක් ඇතිවාක් මෙන්ම ඉන් ලැබෙන දෙයත් යම් වටිනා කමක් සහිතයි.
    +
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සැ‍බැ‍ ය‍තා‍ර්ථ‍ය‍....මු‍ල‍දී‍ ද‍කි‍න සු‍න්‍ද‍ර‍ත්‍ව‍ය‍ ප‍සු‍ ක‍ලෙ‍ක‍ ටි‍කි‍න්‍ ටි‍ක‍ ගි‍ලි‍හී‍ යා‍ම..

    බෞ‍ද්‍ධ ද‍ර්ශන‍ය‍ ස‍නා‍ථ කි‍රී‍ම‍ක්‍...

    අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ම‍ල්‍ලි‍යා‍.

    ම‍ල්‍ලි‍යා‍ ඉ‍ති‍න්‍ ක‍ව‍ද‍ත්‍ අ‍ලු‍ත්‍ දෙ‍ය‍ක්‍ ක‍ර‍න්න නි‍ර‍න්‍ත‍ර උ‍ත්‍සා‍හ‍ය‍ක යෙ‍දෙ‍න‍ අ‍ලු‍ත්‍ ප‍ර‍පු‍රේ‍ ඉ‍දි‍රි‍ පෙ‍ල‍ නි‍යමු‍වෙ‍ක්‍..

    ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.:yes:

    ම්ම්ම්ම්ම් මෙහෙමයි
    සොබදහමේ ස්වභාවය තමා ඔනෙ නැති නොවැදගත් දේවල් අයින් කිරීම
    උදා:- මිනිසා වානරයගෙන් පැවත එනවා නම්, වානරයා ට උපතින් හිමි වලිගය අද වෙද්දි ක්ෂය වෙලා තියෙන්නෙ ඇයි ? මොකද ඒක අපිට දැන් වැදගත් නැති නිසා

    අදි කලයේ මිනිසුන්ට් තිබුනු තියුණූ ඉව කිරීමෙ හැකියාව පෙනීම වර්ථමානයේ නැත්තෙ ඒව වැදගත් නැති නිසයි

    දැන් ඔය කියන ආදරය නිසා තමයි අවසානයේදි ගැහැණිය දරුවෙකු මේ ලෝකෙට බිහි කරන්නෙ . නමුත් ඊට පස්සෙත් ජීවිත කාලය පුරාවටම ආදරයෙන් ඉන්න අය මේ ලෝකෙ ඉන්නව
    ඉතිං මම හිතන විදියට නම් ආදරය ස්වභාව ධරමයටත් වඩා මනසින් උසස් මිනිස්සුන්ටම අයිති දෙයක් වෙන්න පුළුවං කියලයි මමනං හිතන්නෙ :):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    nirmaanaya nan wishishtai ...

    eth a deya ugulak widiyata dakina ekata nan mama wiruddai .... eka sundara badimaka eka awasthawak ....ehema unama pera lesa adare na kiyanne ba :) ...samahara pawul thiyenne ...daru surathal dakkama kadila thibuna jiwitha ekathu wena awastha :)

    Bohoma sthuthi obe adhas walata , ow ehema ewa mama ona thram dekala tiyenewa ahala tiyeneawa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :)මේ වගේ සංකීර්ණ හැඟීම්වලට තනි වචනයකින් උත්තර දෙන්න බෑ.ආදරය හා දරුවන් ඉපදවීම අතර පැහැදිලිවම (උගුලක්?=හිර වීමක්-බැඳීමක්)සම්බන්ධයක් තියනවා.දරුවෙක්ගේ ඉදිරි පැවැත්ම සඳහා රැකවරණයක් උවමනායි.එය ගොඩනැංවෙන්නේ අප ඔබ දැනට අදහස් කරන ආදරය යන තේමාව මතයි.එය දරු උපතකට (පමනක්ම)අටවූ උගුලක් ලෙසම හිතුවොත් අප මහ ලොකුවට කියා ගන්නා සෙනෙහස-මනුස්සකම -අවසන බුද්ධිය ගැනත් නැවත හිතන්න වෙනවා.(සවභාව ධර්‍මය යම් රැකුළක් සපයන බව සත්‍යයක්)
    දෙවනුව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මහාචාර්‍ය කාලෝ ‍ෆොන්සේකා වැනි වියතුන් එළිපිටම කියා ඇත්තේ සත්වයා(කවරෙක් වුවත්) බිහිව ඇත්තේ තම ජාන පරම්පරාව ගෙනයන වාහකයෙක් ලෙස පමණයි.
    අන්තගාමීව හිතන්න ගත්තොත් කොයි දෙයක් වුවත් යතාර්ථයෙන් දකින්න බෑ.සියළු මිනිස් සබඳකම්වලට වටිනාකමක් ඇතිවාක් මෙන්ම ඉන් ලැබෙන දෙයත් යම් වටිනා කමක් සහිතයි.
    +

    මම එක් කාරණාවක් ගෙන පමණයි අදහසක් ඉදිරිපත් කලේ , සෙනෙහස , බැදීම් ඒ දේවල් නැතුවා නොවේ , මට අවශ්‍ය වූයේ ඇත්තටම පළමු වුවමනාව කුමක්ද යන්න විමසීමටයි , ලොකයේ පැවැත්ම තීරණය වන්නේ ජීවීන්ගේ උපත අනුව , ඒ උපත සදහා අවශ්‍ය ආදරය , ඊට පස්සේ බැදීම් , පොඩ්ඩක් හිතුවොත් අපි පොඩි උදාහරණයක් , මල් වතු ,චිත්‍ර පටි ශාලා , බස් රථ.. මේ වයේ අපි ආදරය කරණ කට්ටිය දකිනව ඕන තරම් , නමුත් විවහ වූ අය ඒහෙම කුඩාවෙන් හෝ හැසීරීමක් නැත්තේ ඇයි , පෙර වූ ආදරයම තිබෙනවානම් , පෙර ලෙසම දැකිය යුතුයි යනු මගේ හැගීමයි.....
    :eek::eek:
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    eka ehemada??
    mama hithanne nehe mokada premaya kiyanne minisage uththareethara deyak eke athuru palayak thamai lingikathwaya, hebei eka pradhana dee bawata ada pathwela thiyenawa
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ම්ම්ම්ම්ම් මෙහෙමයි
    සොබදහමේ ස්වභාවය තමා ඔනෙ නැති නොවැදගත් දේවල් අයින් කිරීම
    උදා:- මිනිසා වානරයගෙන් පැවත එනවා නම්, වානරයා ට උපතින් හිමි වලිගය අද වෙද්දි ක්ෂය වෙලා තියෙන්නෙ ඇයි ? මොකද ඒක අපිට දැන් වැදගත් නැති නිසා

    අදි කලයේ මිනිසුන්ට් තිබුනු තියුණූ ඉව කිරීමෙ හැකියාව පෙනීම වර්ථමානයේ නැත්තෙ ඒව වැදගත් නැති නිසයි

    දැන් ඔය කියන ආදරය නිසා තමයි අවසානයේදි ගැහැණිය දරුවෙකු මේ ලෝකෙට බිහි කරන්නෙ . නමුත් ඊට පස්සෙත් ජීවිත කාලය පුරාවටම ආදරයෙන් ඉන්න අය මේ ලෝකෙ ඉන්නව
    ඉතිං මම හිතන විදියට නම් ආදරය ස්වභාව ධරමයටත් වඩා මනසින් උසස් මිනිස්සුන්ටම අයිති දෙයක් වෙන්න පුළුවං කියලයි මමනං හිතන්නෙ :):)

    සැ‍බැ‍ ය‍තා‍ර්ථ‍ය‍....මු‍ල‍දී‍ ද‍කි‍න සු‍න්‍ද‍ර‍ත්‍ව‍ය‍ ප‍සු‍ ක‍ලෙ‍ක‍ ටි‍කි‍න්‍ ටි‍ක‍ ගි‍ලි‍හී‍ යා‍ම..

    බෞ‍ද්‍ධ ද‍ර්ශන‍ය‍ ස‍නා‍ථ කි‍රී‍ම‍ක්‍...

    අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ම‍ල්‍ලි‍යා‍.

    ම‍ල්‍ලි‍යා‍ ඉ‍ති‍න්‍ ක‍ව‍ද‍ත්‍ අ‍ලු‍ත්‍ දෙ‍ය‍ක්‍ ක‍ර‍න්න නි‍ර‍න්‍ත‍ර උ‍ත්‍සා‍හ‍ය‍ක යෙ‍දෙ‍න‍ අ‍ලු‍ත්‍ ප‍ර‍පු‍රේ‍ ඉ‍දි‍රි‍ පෙ‍ල‍ නි‍යමු‍වෙ‍ක්‍..

    ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍...

    :)මේ වගේ සංකීර්ණ හැඟීම්වලට තනි වචනයකින් උත්තර දෙන්න බෑ.ආදරය හා දරුවන් ඉපදවීම අතර පැහැදිලිවම (උගුලක්?=හිර වීමක්-බැඳීමක්)සම්බන්ධයක් තියනවා.දරුවෙක්ගේ ඉදිරි පැවැත්ම සඳහා රැකවරණයක් උවමනායි.එය ගොඩනැංවෙන්නේ අප ඔබ දැනට අදහස් කරන ආදරය යන තේමාව මතයි.එය දරු උපතකට (පමනක්ම)අටවූ උගුලක් ලෙසම හිතුවොත් අප මහ ලොකුවට කියා ගන්නා සෙනෙහස-මනුස්සකම -අවසන බුද්ධිය ගැනත් නැවත හිතන්න වෙනවා.(සවභාව ධර්‍මය යම් රැකුළක් සපයන බව සත්‍යයක්)
    දෙවනුව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මහාචාර්‍ය කාලෝ ‍ෆොන්සේකා වැනි වියතුන් එළිපිටම කියා ඇත්තේ සත්වයා(කවරෙක් වුවත්) බිහිව ඇත්තේ තම ජාන පරම්පරාව ගෙනයන වාහකයෙක් ලෙස පමණයි.
    අන්තගාමීව හිතන්න ගත්තොත් කොයි දෙයක් වුවත් යතාර්ථයෙන් දකින්න බෑ.සියළු මිනිස් සබඳකම්වලට වටිනාකමක් ඇතිවාක් මෙන්ම ඉන් ලැබෙන දෙයත් යම් වටිනා කමක් සහිතයි.
    +

    ඔබ තිදෙනාම නිවැරදියි. උගුලක් කීමෙන් අප කවුරුවත් ආදරය සැහැල්ලුවට ගන්නේ නෑ. ඒකයි, මම කළින් වතාවකදී, එය සුන්දර උගුලක් බව කීවේ. (කරුණරත්න දිවුල්ගනයන්ගේ "ආදරය සුන්දර වරදකී" ගීතය මට මේ වෙලාවේ මතක් වෙනවා) කිසියම්ම හෝ ආදරයක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද?. විශේෂයෙන්, මිනිසා කියන සත්ත්වයා සහජයෙන්ම සාමාජීය සත්ත්වයෙක්. ඔහුට තනියම ජීවත් වෙන්න බෑ. ආදරය කියන එක සුන්දර උගුලක් වෙන්නේ කොහොමද?. අපි බලමු. මුලින්ම, පිරිමියෙක් සහ ගැහැණියක් මේ සුන්දර උගුලට අහු වෙනවා. එහි ප්‍රථිපලය, සෙනෙහසින් පිරුණු පවුලක්. සාමාන‍‍යයෙන්, උගුලක් කිව්වම අහුවෙන කම් විතරයි අපිට එහි සුන්දරත්වය පෙනෙන්නේ. නමුත්, අන්න ඒ කරුණෙදි තමයි මෙය සුන්දර උගුලක් වෙන්නේ. හේතුව, මේ උගුලට අහුවුනාට පසුව පවා එහිම හසුවී ඉන්න මිනිසා කියන සත්ත්වය වෙර දරන්වා. මේ නිසා, ආදරය සෙනෙහස දිගටම පවතිනවා.:)

    නමුත්, තව දෙයක් කිව යුතුමයි. අපි මේ දේවල් සුන්දරයි කියන්නේ කොතන ඉඳන්ද?. අන්න, එතනට සාපේක්ෂව මේවා සුන්දරයි. මම පැහැදිලි කරන්නම්. අපි මේ සුන්දරයි කියන සියලු දේ අපි එහෙම කියන්නේ ලෞකිකත්වය පිළිබඳව හැගීමකින් යුතුව. නමුත්, ඇත්ත වශයෙන්ම මේවායේ අවසන් සීමාව කුමක්ද?. අන්න, එතන්දී තමයි රොන් අයියාගේ පිළිතුර අප සැමට ඉහළින් බල පවත්වන්නේ. හේතු, ප්‍රථ්‍යයන්ගෙන් හට ගන්නා වූ සියලු දේ අනිත්‍යයි. අවසානයේ දුක පමණයි. කාන්තාවට ඉතාමත් ඉහළ තැනක් ලබා දීපු බුදු රජාණන් වහන්සේ පවා වරක් කාන්තා රුව අසූචි කළයකට උපමා කළා. ඇට නැති දිව තියෙනවුන්ට මේ ප්‍රකාශය අනිත් පැත්තට ගන්න පුලුවන්. නමුත්, බුදු රජාණන් වහන්සේ එහෙම කිව්වේ කාන්තා රුවට ඇලුණු භික්ෂූන් දෙදෙනෙකුට සියලු දෙයෙහි අනිත‍‍ය බව පසක් කරන්න. ඒ නිසා අපි, ලෞකික වශයෙන් සුන්දරත්වය දකිනවා, විඳිනවා වගේම ආධ‍‍යාත්මික වශයෙන් ඒවායේ ඇති ස්වභාවයත් සිතේ තබා ගෙන ජීවත් වෙමු.
     
    • Like
    Reactions: Zeus
    මම එක් කාරණාවක් ගෙන පමණයි අදහසක් ඉදිරිපත් කලේ , සෙනෙහස , බැදීම් ඒ දේවල් නැතුවා නොවේ , මට අවශ්‍ය වූයේ ඇත්තටම පළමු වුවමනාව කුමක්ද යන්න විමසීමටයි , ලොකයේ පැවැත්ම තීරණය වන්නේ ජීවීන්ගේ උපත අනුව , ඒ උපත සදහා අවශ්‍ය ආදරය , ඊට පස්සේ බැදීම් , පොඩ්ඩක් හිතුවොත් අපි පොඩි උදාහරණයක් , මල් වතු ,චිත්‍ර පටි ශාලා , බස් රථ.. මේ වයේ අපි ආදරය කරණ කට්ටිය දකිනව ඕන තරම් , නමුත් විවහ වූ අය ඒහෙම කුඩාවෙන් හෝ හැසීරීමක් නැත්තේ ඇයි , පෙර වූ ආදරයම තිබෙනවානම් , පෙර ලෙසම දැකිය යුතුයි යනු මගේ හැගීමයි.....
    :eek::eek:
    මේක ආදරයමයි කියලා වරදවා වටහ ගන්න එපා.ඒතනත් 99% ඇත්තේ ආත්මාර්ථකාමී රාගික හැඟීමක් විතරක් විය හැකියි.කෙසේ වුවත් විවාහයට පසු ආදරය පලකිරීමේ පිළිවෙල (යම් හේතු ඇතිව)වෙනස් වෙනවා.සමහරු හැමදාම එක වගේ මියෙනතුරුම ආදරෙන් වෙළී ඉන්නවා මමත් දැකල තියනවා.(සමහර විට ආදරය නමින් කල රංගනය දිගටම පවත්ව ගෙන යන්න බැරිකමකුත් තියනවනේ:lol:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    (සමහර විට ආදරය නමින් කල රංගනය දිගටම පවත්ව ගෙන යන්න බැරිකමකුත් තියනවනේ:lol:)

    ඔව් ඔබ නිවැරදි විය හැක ,

    කෙසේ නමුත් මේක තමයි හොදම එක

    :lol::lol::lol::lol:
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    adare kiyanne sobadahame ugulak thama.but eka athyawashyai ,nathnam me loketa pawathmak na.api anith sathunta wada manasin usas wela inna nisa thama all these flirt love flowers come to the scenario.ehema nathnam oke mulika paramnarthaya reproduction,continuity of life.but what the hell enjoy it.