ආදරය හා පඩය..

gepa

Well-known member

  • කෝ මේ පඩ gepa?? ඕකා තමයි පඩ විශාරද එළකිරියේ! හරියටම දැනගන්න පුළුවන් සුවද පඩ ගැන උගෙන්
    :P:P:rofl::rofl:

    පඩය සුවඳ වීමට හේතුවක් නැත..බොක්ක ඇතුලේ දින ගනනක් කුනු වී බෙට්ට සිසාරා සාරය ලෙස වායුව එනවිට පඩය සුවඳ වන්නේ නැතිමය..පු#@ට සෙන්ට් ගසා පඩයේ ගන්දය තරමක් දුරට අඩු කර ගත හැක
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    පොඩි ෂාරුක්;13201598 said:
    ආදරය හරියට පඩයක් වගේ..වෙලාවකට සුවදයි..වෙලාවකට ගදයි...

    පඩය සුවඳ වීමට හේතුවක් නැත..බොක්ක ඇතුලේ දින ගනනක් කුනු වී බෙට්ට සිසාරා සාරය ලෙස වායුව එනවිට පඩය සුවඳ වන්නේ නැතිමය..පු#@ට සෙන්ට් ගසා පඩයේ ගන්දය තරමක් දුරට අඩු කර ගත හැක

    සහෝදරවරුනි පඩ gepa ගේ පිළිතුරෙන් පෙනී යන්නේ පඩ සෑම විටම ගද බවකි.. එබැවින් පොඩි ෂාරුක් කර ඇත්තේ වැරදි ප්‍රකාශයකි.:yes::yes:
    ඒ කියන්නේ ආදරේ කොච්චර කරත් පට්ට ගයි ද??:oo::oo::confused:
     
    gepa

    Well-known member
  • සහෝදරවරුනි පඩ gepa ගේ පිළිතුරෙන් පෙනී යන්නේ පඩ සෑම විටම ගද බවකි.. එබැවින් පොඩි ෂාරුක් කර ඇත්තේ වැරදි ප්‍රකාශයකි.:yes::yes:
    ඒ කියන්නේ ආදරේ කොච්චර කරත් පට්ට ගයි ද??:oo::oo::confused:

    අනිවාරයෙන් වැරදි ප්‍රකාශයකි....පඩයේ අවම ගන්දයක් වහනය වන්නේ බඩ යන විටය..බඩ යැමට පෙර හුටස් පටස් ගා පඩ දෙක තුනක් ඉබේම පිටවේ..ඒවා ගඳ බවින් අඩුය..ඊට හේතුව එම බෙටි කොටස් බොක්ක තුල වැඩි වේලාවක් කුනු වීමට පත් නොවී තිබීමයි,,,,දියරමය ගතිය නිසා පඩ ගන්දය දුරකට සම්ප්‍රේශනය වීමේ හැකියාවද අවම මට්ටමක පවතී
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    අනිවාරයෙන් වැරදි ප්‍රකාශයකි....පඩයේ අවම ගන්දයක් වහනය වන්නේ බඩ යන විටය..බඩ යැමට පෙර හුටස් පටස් ගා පඩ දෙක තුනක් ඉබේම පිටවේ..ඒවා ගඳ බවින් අඩුය..ඊට හේතුව එම බෙටි කොටස් බොක්ක තුල වැඩි වේලාවක් කුනු වීමට පත් නොවී තිබීමයි,,,,දියරමය ගතිය නිසා පඩ ගන්දය දුරකට සම්ප්‍රේශනය වීමේ හැකියාවද අවම මට්ටමක පවතී

    විශිෂ්ටයි gepa අති විශිෂ්ටයි!! ඔබේ පැහැදිලි කිරීම අති උත්කෘෂ්ටයි!:rofl::rofl:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිවෑරදි කරන ලදී.....
    ----------------------------------------

    ආදරය හරියට පඩයක් වගේ..වෙලාවකට ගඳයි ...වෙලාවකට ගඳ අඩුයි...
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    104156s.jpg