ආදරය හා ලිංගිකත්වය
අද වනවිට් අපේ බොහෝ අය ආදරය හා ලිංගිකත්වය (රාගය) කියන දේ පටලවාගෙන ඇත.බොහෝ අය සිතනුයේ ආදරය යනු ලිංගිකත්වය කියාය.මන්ද සමහර පෙන්වතුන් පළමුවෙන්ම තම පෙම්වතිය රැගෙන යන්නේ සිනමාහල් වල box වලට රූම් room වලට ඇයි මේ විදිහට සිදුවන්නේ
02 කුඩා දරුවන් දුෂණය වීම් වැඩිය ඇයි මේ මිනුසුන්ට මක් වෙලාද ?
විවාදයට අරාධනා
බුධ්දිමත් ඔබගේ අදහස් මේ සදහා අපේක්ෂා කරන්නෙමු

ekata ithin katavath varadak kiyanda ba man hithanne ape rate hadiyava kiyala 

බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!