ආදරය හා ලිංගිකත්වය

Max_r

Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,781
    113
    ඔව් එක ඇත්ත එත් මේ education එක කොහොමද දෙන්නේ ?apata cultural parashnath tiyanwa neada machan

    :no: cultural passa tibbata ban oya one taram gabsa wenne kotu panala :(
    e pawkara wade karanawa wada hoday ne owwa uganwana eka
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අද කාලේ කොල්ලෝ/කෙල්ලෝ බල්ලෝ වගේ රාගය සංතෘප්ත කරගැනීමට කියන ලස්සන වචනය ආදරය...​
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    :no: cultural passa tibbata ban oya one taram gabsa wenne kotu panala :(
    e pawkara wade karanawa wada hoday ne owwa uganwana eka

    ලොල් sex education..ඉස්සර ඔය sex education තිබ්බෙත් නැ, ඔච්චර ගබ්සා වුනෙත් නැ..:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

    රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...

    මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...

    යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ...

    ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....


    කියන්න වචන නැ සහෝ මාරු විශිෂ්ඨටයි ඇති විශිෂ්ඨටයි.ඇයි මේ යුගයේ පෙම්වතුන් මෙවැනි ආදරයක් පතන්නේ නැත්තේ ? ඇයි මේ ප්‍රේමය කෙදවාචකයක් වෙලා තියෙන්නේ ? මිනිසුන්ට මක් වෙලාද ?
    ඕවා සුරන්ගනා කතා විතරයි බන්, කාටවුනත් ඔහොම ලව් කරන්න බැහැ:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොල් sex education..ඉස්සර ඔය sex education තිබ්බෙත් නැ, ඔච්චර ගබ්සා වුනෙත් නැ..:rolleyes:
    හොර ඩොකාලා ලඟට ඇවිත් ගම්බා කලේ නෑ, ඒත් ඒ කාලෙ දුන්නෙ අමු අන්නාසි ගැට. :lol::lol:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    FsH2bVq.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා
    කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)

    :lol::lol::lol:
    මෝඩ යක්කු!
    මොකටද බන් බලෙන් තියා ගන්නෙ???

    කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???
    කට කපලා නීති දාන එක :no:
    අරවා බැ ම්ව්වා බැ!
    මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්
    එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!

    උන්ටත් නිදහසෙ ඉන්න දිපන්
    නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්
    බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්

    යනවා නම් යන්න දිපන්

    ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්
    රාගය හෝ නීති මත නෙවෙ!

    උබලා ඇත්තට ආදරෙ නම්
    නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා

    රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!
    අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන් :P බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!


    අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!
    ටික කලක් ආතල් එකෙ ඉදපන්
    රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hacker T

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරය සිද්ධවෙන්නෙම ලිංගිකත්වය කියන කාරණය එක්ක , ඔය දෙකම එකට යන එකක් විදියටයි මම දකින්නේ