ආදරය copy කරන්නෙ කොහොමද??
ආදරය කියන්නෙ මේ ලෝකෙ ඉන්න එකම කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ හිතෙ ඇතිවෙන හැගීමක් නේද? ඒ හැගීමට එක එක්කෙනා ප්‍රතිචාර දක්වන හැටි සමාන වෙන්නෙ නැහැ නේද? එහෙම එකේ කෙනෙකුගෙ ආදර කතාවක් තවත් කෙනෙකුගෙ ආදර කතාවකට අතිශයෙන්ම සමනවීම සිදුවිය හැකි දෙයක්ද?
තවත් කෙනෙකුගේ ආදර කතාවක් copy කර තමන්ගේ කතාවක් මෙන් පලකිරීම තරම් පහත් ක්‍රියාවක් හිතක් පපුවක් ඇති මිනිසෙකුට කලහැකි දෙයක්ද? එය කොතරම් නින්දිතද? කෙනෙකුගෙ ආදර කතාවක් යටින් "මේක මම කලින් කියවලා තියෙනවා" කියා coment එකක් දැමීමට පෙර ඒ පිළිබද සොයා බලා කිරීම තමාගේ යුතුකමක් නොවේද?