සොරි සහෝදරයා.....
ඔහොම කෙල්ලොත් ලෝකේ ඉන්නවා...අනික එයා විතරක් නෙමෙයිනේ ලෝකේ ඉන්නේ....
හිත හදාගන්න තමි කියන්න තියෙන්නේ.....
ඔහොම කෙල්ලොත් ලෝකේ ඉන්නවා...අනික එයා විතරක් නෙමෙයිනේ ලෝකේ ඉන්නේ....
හිත හදාගන්න තමි කියන්න තියෙන්නේ.....


...මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ..අනේ මන්දා බන් එක අතකට කෙල්ලෙක් නැති එකත් හොඳයි වගේ

.. මොනවා උනත් අපි හිනා
වෙලා ඉන්න ඕනේ බන් හිතේ දුක
හන්ගන් හිනා
වෙන්න වරෙන් අපේ තනිකඩයන්ගේ පාරදීසෙට.......... 






ehama thama un kawada wenas wevida kiyala kiyanda be, hari man podi storiyak kiyannam matama una deyak eya serious mata ona une joke experience ekak ganda ithin mamath joliya gatha.....
singapore inna kellek maath ekka dawas 3k 4k kata kara eeta passe ehuwa man oyata kemathi kiyala mamath ithin athal ekata ha kiuwa.... hemadama call karanawa pita rata indan ithin matath athal kolloth langa thiyagena athal gannawa... eeta passe dawas 5k ethi breakup wemuda kiyala ehuwa ithin mata moko ha kiuwa....
eeta passe une mage hondama yaluwek innawa ugen ahala kematha ootath kellek innawa oooth athal ekata.... ooonam ekige hema reddakma balala dawas 8kin withara oogenuth ahala breakup ithin oota moko ne
balaganin kello ohamamai.... hema kellekma ohama ne unta thiyanne emma eka pitata un uda man kiuwa wage pitata pennane nethi un thama oya wage jara weda karanne
amataka karala jeeveth weyan![]()
hitha hada ganna try karanna![]()
![]()
![]()
adaraya kiyanne vihiluwak nemei...adaraya hamotama bedanna ba..ekkenatai karanna puluwan...ekai adaraya kiyanne...the best thing is let time to solve this....
sathutu weyan ban. bandata passe oya baduwa ohoma kiya kiya awothy kohomata hiti da ? mewwa loke wena dewal. wena ekak hoyaganna
ළගින් ඉන්න එක නෙවෙයි ආදරය කියන්නෙ. ඒක තියෙන්නෙ පුද්ගලයාගෙ හිත ඇතුලෙයි.![]()
සොරි සහෝදරයා.....
ඔහොම කෙල්ලොත් ලෝකේ ඉන්නවා...අනික එයා විතරක් නෙමෙයිනේ ලෝකේ ඉන්නේ....
හිත හදාගන්න තමි කියන්න තියෙන්නේ.....
oya wage kello mokatada ban,hitha hadaganin,hoda ekek ubata hamba wey
...මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ..අනේ මන්දා බන් එක අතකට කෙල්ලෙක් නැති එකත් හොඳයි වගේ
.. මොනවා උනත් අපි හිනා
වෙලා ඉන්න ඕනේ බන් හිතේ දුක
හන්ගන් හිනා
වෙන්න වරෙන් අපේ තනිකඩයන්ගේ පාරදීසෙට..........
![]()
වැඩිය වැල්වටාරම් ගහන්න ඕනේ නෑ..ඔහොම කෙල්ලෙක් එක්ක ඉන්න බෑ..ඒකයි ඇත්ත කතාව..ඕක නවත්තල උඹ පැත්තකට වෙයන්.හිත හදාගනින්..ඔය කොයි කෙල්ලටත් අන්තිමට ඕනේ සල්ලි තමයි
aiyyyyyyyyyyyo mata nam be man nam katawat godak adare karenne ehema karoth tamay ohoma wenne appppppppppppppo mata nam dan athi wela![]()
අමාරුවෙන් හරි හිත හදාගන්න උත්සහ කරන්න මචන්. නත්තන් ඔයිට වඩා දුක් වෙන්න වේයි මචන්. අදරය කියන්නෙ ඔකට නෙමේ මචන්. මාත් ගොඩක් අත්දෑකීම් තියන කෙනෙක්.
http://www.elakiri.com/forum/showthread.php?t=235354
මාත් මේකෙ ඉන්න අයට දුක කියල තමයි මගෙ හිතත් අමාරුවෙන් හරි හදාගත්තෙ. එකක් කියන්න ඔනෙ. ඒ වෙලාවෙ ගොඩක් අය මට උදවු කලා..
ayyo machn ganan ganna apa mage yaluwekge 3yr afr akak brekup una un denna hitiye mary karapu couple akak wage bt kella boot aka tiyala wena kollek ekka yalu una.. owa ganan ganna apa. mage yaluwata kalin hitiyatat wada sira kellek set una so hema dema wenne hodata kiyala hithahan machn
ආදරේ කියන්නෙ මහ විහිළුවක් බං.. දැන් ඉන්න කෙල්ලො ආස හොද හයිය පයිය තීන කොල්ලෙක් මිස බොක්කෙ ආදරේ නෙමෙ..
ඔන්න ඔහෙ අල්ලලා දාහං මචෝ.. උඹට අපි ඉන්නවනෙ..!![]()
පේන විදිහට ස්ථාවර හිතක් නැති ගෑණු ලමයෙක්.සමහර වෙලාවට රූපය මිලමුදල් ඇති තව කෙනෙක් ඉදිරියේ තමුන්ගේ අතීතය , පැවති ආදරය අසාධාරන විදිහට නම්‍යෂීලී මචන් . දැන් ඔයාගේ ගැණු ළමයා ඉන්නේ ස්තාවර හිතට දැනුන ආදරයක් අත ඇරලා අස්ථාවර හිතට නොදැනුන ආදරයක් පිටිපස්සෙ යනවද නොයනවද කියන තැන. තීරනය මොක උනත් තීරන 2න් කොකට හරි උබට සමාව දෙන්න පුලුවන්නම් එක උබේ නිවට කම නෙමේ , මනුස්ස කම . එයාට එක කවදාහරි තේරෙයි
hita hdaganna godak amarui tamai eth ohoma kellekuta love krala oyage jeewite winsa karaganna epa
දුකයි උඔට වෙලා තියෙන එක ගැන.ඒත් මචන් මේක කියන්න ඕනි ඕක පලවෙනිපාර උඔට නෙමෙයි උනේ.ඕක එදා ඉදන්ම වෙන දෙයක්.මේක කිව්වාම උඔට දුක හිතෙයි.ඒත් මචන් මං විෂ්වාසෙටම කියන්නම් ඒ කෙල්ල උඔට කවදාවත්ම ආදරේ කරලා නෑ.කරන්නෙත් නෑ.අන්න ඒක මං කිව්වා කියලා මතක තියාගනින්.ඒ කෙල්ල මචන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා තාම දන්නෙත් නෑ.කවදාහරි තේරුම් ගනී.ඒත් ඒ උඔ වෙනුවෙන් නෙමෙයි.එයාට ඇත්තටම ආදරයක් හිතුන දාට.හැබැයි ඒක කවදාවත් ඒකිට ලැබෙන්නෑ ඒකි මේ කරල තියෙන පව් වලට.මචන් කෙල්ලක් ඇත්තටම ආදරෙයිනම් අපේ හිත ඩිංගකවත් රිදවන්න උත්සහ කරන්නේ නෑ මචන්.ඒක මං අත්දැකීමෙන් දන්න එකක්.ඇත්තටමනම් කරන්නෙ නිතරම අපි ගැන හිතනවා.අපිට දුකක් වේදනාවක් ඇතිවෙන කිසිම දෙයකට එයාලා අත දාන්නෙම නෑ....
මචන් මං කියන එක හොදටම හිතට ගනින්.... උඔට උඹේ ඇත්තම ආදරේ තව හම්බෙලා නෑ.මේක නිකන් ආසාවක් විතරයි.කොහොමහරි කරලා මේක අමතක කරන්න බලපන්.නැතිනම් උඔටමයි වේදනාව දුක සේරම.ඒකිටනම් කිසිම ගානක් නැතිවෙයි උඔ මැරෙන්න ගියත්.මොකද ඒකි පොඩ්ඩක්වත් උඔට ආදරේ නෑ.ලෝකේ දහයකට දොලහකට ඇත්තටම ආදරේ කරන්න බෑ බං.ඕකි කෙලවගත්තදාක ඒකිටම තේරෙයි.මං උඔට ආයෙමත් කියන්නෙ ඕකිට ඔය කරන් යන මගුල දිගටම කරන් යන්න දීපන්.උඔ වචනෙකින් වත් ආය ඒකට මොකුත්ම කියන්න යන්න එපා.උඔ මං කියන දේ අහලා ඒකිගෙන් හොදටම අයින් වෙයන්....
ආය යාළුවෙක් විදිහටවත් ආශ්‍රය කරන්න යන්න එපා.ඒකි කියයි උඔව යාළුවෙක් විදිහට ඕනි කියලා.ඒත් උඔ පිළිගන්න එපා.මොකද එතකොට උඔට විතරමයි දුක.මේක මතක තියාගනින්..... ඒකිට උඔ මොනවා කලත් දුකක්නම් ඇති වෙන්නෑ.... උඔ බල කරලා කරලා ඕක නවත්තගත්තත් අනිවා මචන් ආයෙමත් දාලා යන එක යනවාමයි....
මචන් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් හින්දා අපිව දාලා යන්නෙ නෑ... ඒක හොදටම මතක තියාගනින්...
දැන් හොද එකා වගේ වෙන හොද කෙල්ලෙක්ව හොයපන්.මං අර කිව්ව විදිහට පස්සෙන් ගිහින් ගිහින් බලෙන් දාගන්නත් එපා... එකපාරට කැමති වෙන එකක් එක්ක යාළු වෙන්නත් එපා... ටික දවසක් ආශ්‍රය කරලා බලපන් කොයි වගේද කියලා... මං අත්දැකීමෙන් කියන්නෙ ගොඩා.......ක් ජොලියට සොමියට බර කෙල්ලෝ ආදරේ කරන්නෑ කවදාවත් හරියට.අනිත් එක හොර පූසියෝ වගේ පෙන්නගෙන ආදරේ විකුණන් කන උනුත් ඉන්නවා....
උඔට හරියනවා කවදාහරි.ඉවසපන් ටිකක් උඹේ ඇත්තම ආදරේ උඔට හම්බෙනකල්....
අර කෙල්ල සදහටම අමතක කරපන්...
ආය යාළුවෙක් විදිහටවත් ඉන්න එපා....
සේරම දුන්න ඒවා එහෙම ලියුම් පුච්චපන්
විසි කරලා දාපන් සේරම....
කිසිම මතකයක් ඉතුරු කරන්න එපා....
අද ඉදන් අළුත් කොල්ලෙක් විදිහට ජීවිතේ රීස්ට්ර්ට් කරපන්....
බලන් ඉදපන් ඇත්ත ජය ගන්න හැටි....
උඔ ඒ කෙල්ලට අනුකම්පා කරපන්
ආදරේ කරන්න එපා....
කවදාවත් උඔට එයා ආදරේ කරන්නේ නෑ....
උඹේ ආදරේ හොයපන් අද ඉදන්ම...
ඇත්තම ආදරේ....
සමහරවිට ලගපාතම ඉන්නත් පුළුවන්
පොඩ්ඩක් හොයලා බලපන්....
එයා හම්බුනාම එයාත් එක්ක සතුටින් ඉදපන් මුළු ජීවිත කාලෙම.....
ආදරේ විදපන්.....
උඔට ජය...........!!!!!![]()
mavhan matath mevage seen 1k una,mnnam ubata kiyanne oya kellava athharala danna kiyalai.mokada,oya nangi pitayana line ekak thiyenne bn,uba oka thavath dagena innakota venne qvl yana 1 vithara bn.anika oya vage eunva marry karala visvasa karanna bane bn,koi veleth inna one saken meki mn nathi velavata monava karanavada kiyala hitha hitha thamai ubata inna venne macho.eka hinda uba vena kellek hoyaganin bn,muhude inne 1 maluvek nemeine macho.mn dannava ubata amarui oka karanna kiyala.eth ehema karana eka ube life ekata aniva hondak venavamai macho
කලින් ආදරේ කලා කියලා උඹේ හිත රවට්ටගන්න එපා.කවදාවත් මෙහෙම කරන්නෑ බං ඇත්තටම ආදරේ කලානම්.එයා නිකන් ප්‍රැක්ටිස් වෙන්න ඇති ආදරේ කරන්න.එයාට කරපු දේවල් මතක් කර කර හූල්ලන්න එපා.ඒ කරපු දේවල් උඔ අවංකවනේ කලේ.ඒවාගේ අගයක් නැත්තේ ඇත්තටම කිසිම හැඟීමක් නැති හින්දා.ඒක හින්දා මං එයාට ඒක කලා මේක කලා කියලා හිත රවට්ටගන්න එපා.මතක තියාගනින් ඇත්තම ආදරේ කරන එක්කෙනා උඔට හම්බුනාම දීලා බලපන් පේමට් එකෙන් අරන් අර පොඩි මල් දෙකක්.බලපන් ඒකිට ඒකේ තියෙන අගේ..... ඒකිගේ පණ වගේ ඒකට ආදරේ කරයි.ඒකයි ඇත්ත ආදරේ...බලපන් එදාට ඒකි උඔ ගෙනත් දුන්න එක අගේ කරන තරම්.බලපන් ඒ සතුටට ඒකිගේ ඇස් වලින් වැටෙන කඳුළු දිහා.... අන්න ඇත්තම ආදරේ.... හිතපන් බං පොඩ්ඩක්... මේවා තේරුම් ගන්න අමාරු නෑනේ.... ඇත්ත ආදරේ හොයන්න අමාරුයි.ඒත් බොරුවකට අහුවෙනවට වඩා හොය හොය ඉන්න එකත් සැපිය බං.ඉවසපන්.... හොදටම ඉවසපන්.... අනික් උන් දිහා බල බල හූල්ලන්න යන්න එපා.... තමුන්ගේ කෙනා එනකල් හිටපන් බලන්......e nangi mata kalin godan adare kara.Wachnekinwath maawa ridduwe na.
mama dawas ganan mahansi wela wada karala thamai e sim ekak eyata aragena dunne.Eya e sim ekenma thamai dan ara kollath ekka mal kadanne
Any way
thank you machan.
mama uba kiyapu widiyata aniwa karanawa.
Mama restart wenawa machan.
Ubata godak pin sidda wenawa




කලින් ආදරේ කලා කියලා උඹේ හිත රවට්ටගන්න එපා.කවදාවත් මෙහෙම කරන්නෑ බං ඇත්තටම ආදරේ කලානම්.එයා නිකන් ප්‍රැක්ටිස් වෙන්න ඇති ආදරේ කරන්න.එයාට කරපු දේවල් මතක් කර කර හූල්ලන්න එපා.ඒ කරපු දේවල් උඔ අවංකවනේ කලේ.ඒවාගේ අගයක් නැත්තේ ඇත්තටම කිසිම හැඟීමක් නැති හින්දා.ඒක හින්දා මං එයාට ඒක කලා මේක කලා කියලා හිත රවට්ටගන්න එපා.මතක තියාගනින් ඇත්තම ආදරේ කරන එක්කෙනා උඔට හම්බුනාම දීලා බලපන් පේමට් එකෙන් අරන් අර පොඩි මල් දෙකක්.බලපන් ඒකිට ඒකේ තියෙන අගේ..... ඒකිගේ පණ වගේ ඒකට ආදරේ කරයි.ඒකයි ඇත්ත ආදරේ...බලපන් එදාට ඒකි උඔ ගෙනත් දුන්න එක අගේ කරන තරම්.බලපන් ඒ සතුටට ඒකිගේ ඇස් වලින් වැටෙන කඳුළු දිහා.... අන්න ඇත්තම ආදරේ.... හිතපන් බං පොඩ්ඩක්... මේවා තේරුම් ගන්න අමාරු නෑනේ.... ඇත්ත ආදරේ හොයන්න අමාරුයි.ඒත් බොරුවකට අහුවෙනවට වඩා හොය හොය ඉන්න එකත් සැපිය බං.ඉවසපන්.... හොදටම ඉවසපන්.... අනික් උන් දිහා බල බල හූල්ලන්න යන්න එපා.... තමුන්ගේ කෙනා එනකල් හිටපන් බලන්......
උඹේ සහෝදරයෙක් විදිහට මේ කියන්නේ....
ආය ඒකිගේ මූණවත් බලන්න එපා.....
හිටපන් එලකිරි එකට වෙලා ජොලියක් දාගෙන....![]()