ආදරය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    EKITA UBATH ONA NAM ARUWATH ONA NAM MEHEMA KARAPAN...

    UBA EKIGEN GANNA THIYANA SAPAK ARAGANIN...

    OYA WAGE WESIYANTA LOVE KARANNA YANNA EPA...

    DENNAM ONA KIYANA EKEN TERENAWA EYATA ONE ADARAYAK NEWEI KIYALA...

    MEWAGE WESIYOTH INNAWANE BAN, EWAGEMA E WESIYO MATHTHEMA NAHENA UBALA WAGE EUN DAKKAMA ETATH WADA KENTHIY...

    dan nam mama e wesiwa satha pahakata ganan ganne na ban...
    mee lagadi dawasak e wesi mata call ekak dunna..mama answer karapu welawe idan hoda kunuharapen jaathiya amathala phn eka cut kara........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය කියන ලමයගේ පින්තූරයක් දාන්න බැරිදෝ????
    මමත් බලන් ඉන්නේ ඔය කියන සැබැ ආදරය මාව සොයාගෙන එනකම් :dull:

    i have a bad feeling about this, what if i find my true love in a Poson Dansela? :P:rofl:

    btw malli, Weird People say, "Find someone LOVES YOU, Not Someone YOU LOVE"
    Rep+ Me if it's True lol:)

    :(:(
    :rolleyes: එයාටත් ආදරෙයි..උඔටත් ආදරෙයි කියල එයා උඔටම කියනවනම් කෙල්ලගේ Bio එක ගෑන ඉතින් අහන්න දෙයක් නෑනේ. :no: .මචන් හිත හදාගනින් උඔ ලොකු මාරකේකින් බේරෑනා කියලා..
    :yes::yes:


    ඒ කියන්නේ DP සීන් එකක්ද? :P

    :confused::confused:
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    දුකයි උඔට වෙලා තියෙන එක ගැන.ඒත් මචන් මේක කියන්න ඕනි ඕක පලවෙනිපාර උඔට නෙමෙයි උනේ.ඕක එදා ඉදන්ම වෙන දෙයක්.මේක කිව්වාම උඔට දුක හිතෙයි.ඒත් මචන් මං විෂ්වාසෙටම කියන්නම් ඒ කෙල්ල උඔට කවදාවත්ම ආදරේ කරලා නෑ.කරන්නෙත් නෑ.අන්න ඒක මං කිව්වා කියලා මතක තියාගනින්.ඒ කෙල්ල මචන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා තාම දන්නෙත් නෑ.කවදාහරි තේරුම් ගනී.ඒත් ඒ උඔ වෙනුවෙන් නෙමෙයි.එයාට ඇත්තටම ආදරයක් හිතුන දාට.හැබැයි ඒක කවදාවත් ඒකිට ලැබෙන්නෑ ඒකි මේ කරල තියෙන පව් වලට.මචන් කෙල්ලක් ඇත්තටම ආදරෙයිනම් අපේ හිත ඩිංගකවත් රිදවන්න උත්සහ කරන්නේ නෑ මචන්.ඒක මං අත්දැකීමෙන් දන්න එකක්.ඇත්තටමනම් කරන්නෙ නිතරම අපි ගැන හිතනවා.අපිට දුකක් වේදනාවක් ඇතිවෙන කිසිම දෙයකට එයාලා අත දාන්නෙම නෑ....

    මචන් මං කියන එක හොදටම හිතට ගනින්.... උඔට උඹේ ඇත්තම ආදරේ තව හම්බෙලා නෑ.මේක නිකන් ආසාවක් විතරයි.කොහොමහරි කරලා මේක අමතක කරන්න බලපන්.නැතිනම් උඔටමයි වේදනාව දුක සේරම.ඒකිටනම් කිසිම ගානක් නැතිවෙයි උඔ මැරෙන්න ගියත්.මොකද ඒකි පොඩ්ඩක්වත් උඔට ආදරේ නෑ.ලෝකේ දහයකට දොලහකට ඇත්තටම ආදරේ කරන්න බෑ බං.ඕකි කෙලවගත්තදාක ඒකිටම තේරෙයි.මං උඔට ආයෙමත් කියන්නෙ ඕකිට ඔය කරන් යන මගුල දිගටම කරන් යන්න දීපන්.උඔ වචනෙකින් වත් ආය ඒකට මොකුත්ම කියන්න යන්න එපා.උඔ මං කියන දේ අහලා ඒකිගෙන් හොදටම අයින් වෙයන්....

    ආය යාළුවෙක් විදිහටවත් ආශ්‍රය කරන්න යන්න එපා.ඒකි කියයි උඔව යාළුවෙක් විදිහට ඕනි කියලා.ඒත් උඔ පිළිගන්න එපා.මොකද එතකොට උඔට විතරමයි දුක.මේක මතක තියාගනින්..... ඒකිට උඔ මොනවා කලත් දුකක්නම් ඇති වෙන්නෑ.... උඔ බල කරලා කරලා ඕක නවත්තගත්තත් අනිවා මචන් ආයෙමත් දාලා යන එක යනවාමයි....

    මචන් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් හින්දා අපිව දාලා යන්නෙ නෑ... ඒක හොදටම මතක තියාගනින්...
    දැන් හොද එකා වගේ වෙන හොද කෙල්ලෙක්ව හොයපන්.මං අර කිව්ව විදිහට පස්සෙන් ගිහින් ගිහින් බලෙන් දාගන්නත් එපා... එකපාරට කැමති වෙන එකක් එක්ක යාළු වෙන්නත් එපා... ටික දවසක් ආශ්‍රය කරලා බලපන් කොයි වගේද කියලා... මං අත්දැකීමෙන් කියන්නෙ ගොඩා.......ක් ජොලියට සොමියට බර කෙල්ලෝ ආදරේ කරන්නෑ කවදාවත් හරියට.අනිත් එක හොර පූසියෝ වගේ පෙන්නගෙන ආදරේ විකුණන් කන උනුත් ඉන්නවා....

    උඔට හරියනවා කවදාහරි.ඉවසපන් ටිකක් උඹේ ඇත්තම ආදරේ උඔට හම්බෙනකල්....
    අර කෙල්ල සදහටම අමතක කරපන්...
    ආය යාළුවෙක් විදිහටවත් ඉන්න එපා....
    සේරම දුන්න ඒවා එහෙම ලියුම් පුච්චපන්
    විසි කරලා දාපන් සේරම....
    කිසිම මතකයක් ඉතුරු කරන්න එපා....
    අද ඉදන් අළුත් කොල්ලෙක් විදිහට ජීවිතේ රීස්ට්ර්ට් කරපන්....
    බලන් ඉදපන් ඇත්ත ජය ගන්න හැටි....
    උඔ ඒ කෙල්ලට අනුකම්පා කරපන්
    ආදරේ කරන්න එපා....
    කවදාවත් උඔට එයා ආදරේ කරන්නේ නෑ....
    උඹේ ආදරේ හොයපන් අද ඉදන්ම...
    ඇත්තම ආදරේ....
    සමහරවිට ලගපාතම ඉන්නත් පුළුවන්
    පොඩ්ඩක් හොයලා බලපන්....
    එයා හම්බුනාම එයාත් එක්ක සතුටින් ඉදපන් මුළු ජීවිත කාලෙම.....
    ආදරේ විදපන්.....
    උඔට ජය...........!!!!!:):):)
    :):):):)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම එහෙම නම් කවදාවත් බනින්නෙ නෑ, මම දන්නෙ නෑ Love case හැබැයි කෙල්ලො කියන්නෙ අමුතුම ජාතියක් එනිසා Handle With Care.
    කව්ද දන්නේ Hotel එකකට බැරිනම් වැටකෙයියා පඳුරක් අස්සට හරි එක්කන් යන්න Chance එකක් හම්බ උනොත්? දුන්නොත් එපා කියයි ද? :rofl: