ආදරය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    loku deyak machan oya love eka natara unanam....taraha wenna epa ehema kiwwata..mama ehema kiyanne ubagema hodata...oya wage girls kenekwa marry kaloth ubata sadakaletama ada ada tamai inna wenne....oka ata arala hita hadaganin eka tamai karanna tiyena hodama..de.....ubata galapena hoda girl kenek labei machan...hita hadaganin...avanka kollanta kawadawath waradinne naha..oka une ubema hodata

    :yes::yes::yes: stay strong brother .
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: මචන් කවදාවත් කෙල්ලෙක් ට වරදක් කරන එකෙක් ට ඒකෙ return එක ලැබෙන්නෙ නෑ කියල එකක් නම් වෙන්නෙ නෑ. :yes: අනිවාර්යෙන් ම උට කවදාහරි ඒකෙ ප්‍රතිපල ලැබෙනව. මම කවදාවත් කෙල්ලෙක්ගෙන් අහල නෑ, :love: එක කෙල්ලෙක් මගෙන් ඇහුව :no: මම එක පාරම බෑ කීව, :) එච්චරයි. :( කරන්න තියෙන්නෙ ඇත්ත ට මූණ දෙන එකයි. හැමෝම වෙනස් වෙනව එක එක දේවල් ලැබුනාම, නොලැබුනාම. සමහරු, අපි හිතන්නෙවත් නැති තරම්. ඔතනදි මම නම් හිතන්නෙ බලෙන් ආදරයක් ලබාගන්නවට වඩා හොඳම දේ ඒ ගෑණු ළමය කැමති දේකට ඉඩ දෙන එක. :no: මොකද දෙන්නෙක් ට කැමති වෙන එක ම වරදක් නෙ. සමහරවිට ඔක්කොම දේවල් වෙලා, ඒ ගෑණු ළමයට ම තේරුණ දවසට ආපහු ඔයා ළගට ඇවිත් ":( අයියෙ මට සමාවෙන්න, මට වැරදුනා, ඔයයි මට ආදරේ කලේ".. අරකයි මේකයි කියාවි. අඬාවි... ඕවට රැවටෙන්න එපා මචන්. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, ඔයාගෙ ගෑණු ළමයට තියෙන්නෙ ඔය දෙන්න ගැනම හෝ දෙන්නගෙන් කෙනෙක් ගැන ආදරයක් නෙවෙයි. නිකන් ම ආසාවක්. :no: ආදරයක් නම්, කවදාවත් ඒක ඉවරයක් ම කරල දාල යන තත්ත්වෙට හිත පත් වෙන එකක් නෑ. මැරුනොත් හැරෙන්න. ඔය වගේ දේවල් කොල්ලන්ටත් වෙනව, කෙල්ලන්ටත් වෙනව. :( රැවටෙන්න එපා, කොල්ලොත් එක්ක සාපේක්ෂව බලද්දි කෙල්ලන්ට කොල්ලන්ගෙ හොඳ ගතිගුණ බොහොම අඩුවෙන් තමයි පිහිටල තියෙන්නෙ. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ........ඇත්තම කියනවනම් ඒ කොල්ලා මට වඩා ගොඩක් ලස්සනයි.ගොඩක් සුදුයි.සල්ලිත් තියනවා.හැබැයි ඒ කොල්ලා අර නංගිට............

    මචෝ. ලස්සන.., සල්ලි... මේව වෙනස් වෙනව. කවදාවත් කෙනෙක් ට හැමදාම එකම විදියට සල්ලි තියෙන්නෙත් නෑ, හැමදාමත් එකම ලස්සනින් ඉන්නත් බෑ. ඒව හැම එකක් ම වෙනස් වෙනව. ඇත්තම ආදරේ නම් සම්බන්ධ වෙන්නෙ ඕවත් එක්ක නෙවෙයි. සල්ලි, ලස්සන කියන්නෙත් ගෑණු ලමයි කැමති වෙන්න හේතුවක් තමයි. හැබැයි ආදරේ වෙන්න ඕන ඕවට නෙවෙයි.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Macho Kolonge <3 LOVE aka Joke akik keyala bn Kello hetagena Ina, Hareyata Gathoth Apita Hoda kelak ma Loken Hoyaganna Aka Patta Amarui bn. bt Uba kelak Hoyagatha ath Aka Joke akik bn.mama Keyane Uba Oya kelava Amataka KArapan Aka Ubata Godak Amarui keyala mama Danava Bt aka Ahama Karapan.

    Mokada Matath Ubata Vagema Dayak vela bn teyane :(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔහොම ගෑනුනම් ජීවිතේට ලං කරගන්න එපා මචෝ.. එහෙම උනොත් බැන්දට පස්සේ උඹට ලොකු ප්‍රශ්න එයි..
     
    rdilshan279

    Member
    Aug 18, 2010
    2
    0
    0
    moratuwa
    ubata welawa balanna deyak na ube welawa hodai.ube oya duka satiyak,dekak,masayak tiyei.eth oya kellawa bandoth ubata jiwitha kalema dukama tama.API ADARAYA KARALA HARIYAN NA BAN APITA ADARAYA KARANA KELLEK HOYAGANIN.etakota gode goda.etanadi lassana balanna epa........
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    mehemai..

    එයත් උබට ආදරේ බව නම් පේනවා..සමහර විට කා‍ලය මගිනුත් ගැටලු විසදෙනවා..ඒ උනටෙ උබ හිත හදා ගනින් මචං..මං දන්නවා අපි කිව්වට ඒක ගොඩක් අමාරැයි කියලා....ඒ උනාට අපිට කරන්න බැරි දෙයක් නෑ කියලත් මතක තියා ගනින් මචං...:yes::yes:

    මටත් ඔහොම සීන් එකක් උනා... :confused::confused:
    ඒ මගේ අඩුපාඩුවක් නිසා කියලා තමා මට තාමත් හිතෙන්නේ...
    ටිකක් හිතලා බලහන් උබෙනුත් මොකක් හරි අඩුවක් වෙලා ඇති...
    මචං ආදරේ කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙ... මාරම වගකීම් ගොඩක්.... එකක් හරි මිස් උනොත් සමහර විට හැමදේම අහිමි වෙන්න පුලුවන් යාලුවා..

    මටත් ඒ දවස් ටික ගෙවන්න අමාරැ වුණා... දැන් නම් අවුලක් නෑ .. ටික දවසක් යනකොට හෙමීට අමතක වෙයි..ඒ උනත් මටත් තාම එයාව මතක් වෙනවා..මොනා කරන්නද ..හැමදේම වෙන්නේ මනුස්සයන්ටනේ....
    එළකිරියට සෙට් වෙලා ''''FUN'''' එකේ ඉදපන්..:lol::lol:

    මගෙ නම් අදහස උබ ඕක අතෑරපන්...OK..
    ඕන් මං කිව්වා....:yes::yes::yes::yes:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම මෙහෙම කිව්වා කියලා උඹ මගෙත් එක්ක තරහා වෙන්න එපා සහෝදරයා. ඔය කියන නංගී කරන දෙය හරි කියලා මට නම් කියන්න බැහැ.
    එයා ලක්ෂිත කියන කෙනාට ආදරය කරන්නේ එයාගේ ප්‍රසිද්ධියටයි, ලස්සණටයි.
    එයා ආදරය කියන දෙය ඔය තරම් සැහැල්ලුවට හිතන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    :yes:
    mama dan godak durata eyawa amathaka karala thiyenne.
    e wunath e nangi hamadama katha karala kiyanne eyata samawela apahu eyath ekka yaalu wenna kiyala.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :yes:
    mama dan godak durata eyawa amathaka karala thiyenne.
    e wunath e nangi hamadama katha karala kiyanne eyata samawela apahu eyath ekka yaalu wenna kiyala.
    උඹ හොදට හිතලා තීරණයක් ගනින් මචන්. ඒත් ආදරය කියන්නේ තමන්ගෙන් අහන හැම කෙනාටම කැමතියි කියන දෙයට නෙමේ. Special තමන්ට ආදරය කරන කෙනෙක් ඉන්නකොට.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මං නම් හිතන්නේ බං උඹට මේක ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් මොකද උඹේ කතාවෙන්ම පේනවා මේ කෙල්ල ආදරය කරන්නේ හැඩරුවට විතරයි කියල . එයාගෙන් තවත් ලස්සන කොල්ලෙක් අහපු දවසට එයා අර කොල්ල අතැරලා ඌ ගාවට යයි.උඹ මං මේ කියන දේවල් වලට තරහ ගන්න එපා මං කිව්වේ මට හිතෙන දේ . ඒක හින්ද ඒ ගැන හිතල උඹ හිත හදා ගනින් මචන් :):)
     
    thilinaudara

    Member
    Oct 20, 2008
    110
    14
    0
    Colombo
    owa ganan ganna epa ban ubata oka danma una eka hodai.mama awrudu 7k love karala mata e kella nathi una.ekath tikak ube kathawata samanai.be cool machan.bt mama issara hitiyatath wada hodata dan innawa.eth e kella adatath mata karapu de widawanava.kawru waradda kalath ekata daduwan hamba wenava ban.mahansi wela thamange life eka goda daganin.uba hithapan mata eda ubata danuna dukama matath danuna.awrudu 7k thisse kiyapu katha.karapuwa mathak weddi mama pissek wela hitiye.bt godak amaruwen hitha hadagatha.mata puluwan una nam ubatath puluwan malli.
    :( :( :( :(
     
    :(:(:(
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    උඹ හොදට හිතලා තීරණයක් ගනින් මචන්. ඒත් ආදරය කියන්නේ තමන්ගෙන් අහන හැම කෙනාටම කැමතියි කියන දෙයට නෙමේ. Special තමන්ට ආදරය කරන කෙනෙක් ඉන්නකොට.

    මටත් හිතෙන්නෙ මේක හරි කියලා....