ආදරය

යම රජ

Banned
Apr 12, 2011
33
4
0
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මගේ දිවියේ!!, අන්දකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසීදා හිරි අග බැලුවේ
පැතුමන් අඳුරේ සිර වුයේ
ඔබගේ සෙනෙහසෙන් ආදරයේ අන්තය ලැබුවේ.



2012.jpg