ආදරය
නුබ වෙනුවෙන් වින්ද දුක අනන්තයි...
නුබ වෙනුවෙන් රැවටුණු තරම් අනන්තයි...
නුබ වෙනුවෙන් මැවූ සිහින අනන්තයි...
නුබ වෙනුවෙන් හෙලු කඳුළු අනන්තයි...
නුබ මා දැවූ තරම් අනන්තයි...
නුබ වදකයෙකි... මා නුබේ හිස් බව දුටිමි..
මා නුබේ පීඩාකාරී ග්‍රහණයෙන් මිදුනෙමි..
දැන් මා සැනසුණු සිතින් ප්‍රීතිය භුක්ති විදිමි....
Last edited: