ආදරය_සහ_ලිංගිකත්වය.

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Boru katha.eka theeranaya wenne a kenage manasa matha misak lingikawa hasiruna kiyala nemei.me lankawe paul sarthaka bandama ehema karapu ayage witharada?ehema karala wena kenek badapu ayath inne ageta.eka thamai wadagath
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    "ඇත්තෝ කති බොති සු*ති, නැත්තෝ බලති විඳවති හූල්ලති" කියලත් කතාවක් තියෙනව, ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ :rofl::rofl:

    ඇත්තෝ කති බොති සුඛති, නැත්තො සුත්ත ඵට හැර බලති

    හරි එක මේක, තෙරුම වෙන එකක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ,මාව විශ්වාස කරන්න…අනිවාර්යයෙන්ම කියවන්න.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    11.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ලිංගිකත්වය මුදලට ගත හැක.ආදරය මුදලට ගත නොහැක
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    prashne kiyanne bn.sira love karana kellanta waradinawa.joke ekata love karana kellanta hariyanawa.oke anith peththa unanam duka ne.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    වටින නූලක් යාලුවා...හුගක් උන් කරවෙලා ගිහින් කෙලොගන්නව... සමහර උන් පරිස්සමට කරගන්නවා.. ඒත් ඔය ඔක්කොටම පස්සෙ දුක හිතෙනව... තමන් ගැනම කලකිරිනව.. ඒක වලක්වන්න බෑ...

    මම Phone එකෙන් එන්නෙ.. මේකෙන් කොහොමද Rep දෙන්නෙ?
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔන්න පොඩි කතාවක් ... අවුරුදු 16 අම්මා කෙනෙක් වුන ගැනියෙක් ගැන ..

    කෙල්ල තමයි කතාව කියන්නේ :-
    එයා හිටියේ අපේ ගෙදරට උඩ ගෙදර මම හැමදාම එයාගේ ගෙදර ගියා අපි අසල්වැසියෝ නිසා ප්‍රශනයක් තිබුනේ නැ ..
    අපි දෙන්නා අතර ආදර සම්බන්දයක් ඇති උනා මට එයා දකින්නේ නැතුව ඉන්න බැරි උනා එතර අපි ලිංගිකව එකතු උනා මේ ගැන දැනගෙන අපේ ගෙවල් වලින් කතා කරලා අපිව නීතිවිරෝදී විදිහට බන්දලා දුන්නා..
    මට අවුරුදු 16න් බබා ලැබෙන්න ලං වුනා ඩොක්ටර්ස්ලා කිව්වේ ළමයෙකුට ළමයෙක් ලැබුනා කියලා..
    මේ අතරේ මගේ සුවාමියාට රැකියාවක් නැ එයටත් වයස අවුරුදු 17යි මම එයාගේ ගෙදර පදිංචි වෙලා හිටියේ..
    ළමයා බලාගත්තේ අම්මා ඉතිං මට ඒ හැටි වැටහීමක් නැ කාලය ගෙවිලා ගියා එයාට සල්ලි ඕන උනා රැකියාවක් නැ අන්තිමට එයා අරබිකරයට ගියා .. එයා ගියාට පස්සේ මට ලොකු තනිකමක් දැනුනා ඊටවඩා අවශ්‍යතාවයක් ඒ නිසා මම වටේ යන්න පටන් ගත්තා අම්මා ළමයා බලාගන්න නිසා මම විවිද මිනිස්සු ඇසුරු කළා ළමයා මොන්ටිසෝරි යවනකාලේ මට අක්කලා කිහිප දෙනෙක් හදුනාගන්න ලැබුනා අපි අතර සම්බන්දතා ගොඩ නැගුනා.. මේ අතරේ එයාත් රට ගිහිං ගැනු එක්ක අයුතු ඇසුරු පවත්වාගෙන යනවා කියලා දැනගන්න ලැබුනා ඒ නිසා මට හිතුනේ නැ මම කරන දේ වැරදි කියලා .. මට අවුරුදු 22 වෙනකොට ලිංග ආශ්‍රිත රෝගයක් වැලදුනා..මුල් වරට .. එතනින් එහාට හිතාගනින් ආදරේ නොදැන කලොත් කොහොමද කියලා ...:sorry:

    ආදරේ කොයිතරම් අන්දද කියලා දැන් තේරුම් ගන්න පුළුවන්නේ ..
    ආදරෙයි ලිංගිකත්වයි ගැන ලංකාවේ මිට වඩා දැනුවත් කිරීමක් තිබිය යුතුයි ..

    මේ කතාව මට කිව්වේ ඩොටේක් මේ වගේ කෙස් අනන්තවත් එනවාලු උන් ලගට..
     
    Last edited: