

ඌ පස්සේන් පන්නලා තියෙන්නේ. මේකත් 119 Emergency කේස් එකක් ද දන්නේ නෑනේ. ඒ වෙලාවට ඉතින් මාර්ග නීති වලට වඩා මිනිස් ජීවිත වටිනවානේ
මේක ගැන එක පාර නිගමනයකට එන එක වැරදියි. ලඟදි දවසකත් පොලිස් කාරයෙක් කහ ඉරක් ගාව වේගෙන් ඕවර් ටේක් කරන් ගියා. ඒ වෙලේ මමයි තාත්තයි කතා වුනෙත් මුන්ගේ වැඩ බලන්න කියලා. මීටර් 100ක් යන්න වුනේ නෑ මෙන්න මූ ලොරියක් නවත්තලාඌ පස්සේන් පන්නලා තියෙන්නේ. මේකත් 119 Emergency කේස් එකක් ද දන්නේ නෑනේ. ඒ වෙලාවට ඉතින් මාර්ග නීති වලට වඩා මිනිස් ජීවිත වටිනවානේ





එහෙමයි කියලා මාර්ග නීති කඩන්න බලයක් පොලිසියට ආවෙ කොහොමද ? නීතිය කියන්නෙ නීතියi think they car ride like that while chasing after a suspect or going fast to a scene.. just my thought.![]()
මොකක්ද බන් ඒ කතාවෙ තේරුම. කහ ඉරේ ඕවටේක් කරන්න ගිහිල්ලා මනුස්සයෙක් යට උනා නම්. ඔය පොලිස්කාරයව අල්ලලා කූඩුවේ දාන්න ඕනි හරිනම්මේක ගැන එක පාර නිගමනයකට එන එක වැරදියි. ලඟදි දවසකත් පොලිස් කාරයෙක් කහ ඉරක් ගාව වේගෙන් ඕවර් ටේක් කරන් ගියා. ඒ වෙලේ මමයි තාත්තයි කතා වුනෙත් මුන්ගේ වැඩ බලන්න කියලා. මීටර් 100ක් යන්න වුනේ නෑ මෙන්න මූ ලොරියක් නවත්තලාඌ පස්සේන් පන්නලා තියෙන්නේ. මේකත් 119 Emergency කේස් එකක් ද දන්නේ නෑනේ. ඒ වෙලාවට ඉතින් මාර්ග නීති වලට වඩා මිනිස් ජීවිත වටිනවානේ