ආදරියෙ.ඔබේ අත පතමි මං...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරියෙ.ඔබේ අත පතමි මං...


    මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
    ඔය නිල් නෙතේ... දිදුලන කැල්මෙන් පිරී....
    උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....


    දින දින ගෙවුනේ.. සිහිනෙන්වත් ඔබ එයිදෝ.... ඕ...
    සිත මැවෙයිදෝ.... ඕ........
    ඔබේ රුවේ...........
    මිතුරන් විලසින් සැමදා මෙලෙසින් ඉමුදෝ.......
    කෙලෙස නම් ඉම් දෝ.....................
    තවත්... මා..........

    එපා බෑ බෑ බැ බෑ බෑ.....
    දෙන්න හා හා හහා හා......
    එන්න මාගේ අත අරන්......
    යන්න මේ නිල් සමුදුරෙන්.......

    මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......


    මංගල මුදුවක් විලසින් ගෙන එන්නම්.... ම්........
    පතනා පැතුම්...............
    මහද පිරි ආ..............දරේ............
    අහිතක් සගවා..... සමුගෙන යන්නට නම්..... ම්.......
    ඔබ මට දුර නම්.........
    අහිතක් නෑ.... සිතේ...........

    එපා බෑ බෑ බැ බෑ බෑ.....
    දෙන්න හා හා හහා හා......
    එන්න මාගේ අත අරන්......
    යන්න මේ නිල් සමුදුරෙන්.......

    මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
    ඔය නිල් නෙතේ... දිදුලන කැලුමෙන් පිරී....
    උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....

    කියන් හදවත් සරින්........ ඔබේ හිත රැදි හැගුම්.....


    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......

    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......


    මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා.....
    ආදරියෙ.....ඔබේ අත පතමි මං.......
    ඔය නිල් නෙතේ... දිදුලන කැල්මෙන් පිරී....
    උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්.....

    tumblr_lmazy6RPli1qjter5o1_500.gif




     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මංගල මුදුවක් විලසින් ගෙන එන්නම්.... ම්........
    පතනා පැතුම්...............
    මහද පිරි ආ..............දරේ............

    ලස්සනට ලියල තියනව...

    ඉස්සරහටත් ඔහොම්මම ලියමු...


    000204AE.gif
    :dull::dull::dull: ලියයි... ලියයි... ඔය මුද්ද දැම්මට පස්සේ මු මේවා මෙහෙමම ලියයි:dull::dull::dull:

    :Dහැබැයි ඉතින් ඔය මුද්ද ඉක්මනටම දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    :love::love:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හැබැයි ඉතින් ඔය මුද්ද ඉක්මනටම දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!:love::love:

    000204AE.gif