ඔයාලට ආදරේ කරන්න අය ඇතිනේ.... ඉතින් මේ කියන්නේ ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විතරක් නෙවෙඉ... ඒ වගේම ඔයාලගේ හිතේ ඉන්න කෙනෙක් ගැන උනත් කමක් නැහැ.... ඔයාලට දැනෙන ආදරණීයම විදිහට කියන්න.... හැමෝටම පෙන්න...

ඔයාලට ආදරේ කරන්න අය ඇතිනේ.... ඉතින් මේ කියන්නේ ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විතරක් නෙවෙඉ... ඒ වගේම ඔයාලගේ හිතේ ඉන්න කෙනෙක් ගැන උනත් කමක් නැහැ.... ඔයාලට දැනෙන ආදරණීයම විදිහට කියන්න.... හැමෝටම පෙන්න...

උස්සල පොලේ ගහන්න හිතිලා තියෙන්නේ දැන්

නපුරුකමෙත් සීමාවක් තියෙන්න එපැයිඅම්මෝ.... සුදු පුසී එක්ක තරහ උනාද?????![]()
නපුරුකමෙත් සීමාවක් තියෙන්න එපැයි
කඩේට ශෝටක් ඇදන් පාන් ගේන්න ගියත් වැරදි

Jeewithe thitthayi aadre ahimi una dawsaka ..![]()
ඔයාට අය්ති ආදරේ ඉක්මනටම ලබෙඉ...
අපේ එළකිරි යාලුවෝ දුකින් ඉන්නකොට අපිටත් දුකය්...
![]()
ඒකට මොකෝ හිනා වෙන්නෙ ගිම්92?
හරි හරි ඒක අවුලක් නෑ හිහී....
![]()

ඔන්න මම මුලින් ම පටන් ගන්නවා......
හැමෝම දෙයකට ලස්සනෛ කියන්නේ ඇස දෙකෙන් බලලා....
එත් රත්තරන්,
ඔයාගේ ආදරේට මම ලස්සනෛ කියන්නේ මුළු ආත්මෙන්ම විදලා......

නපුරුකමෙත් සීමාවක් තියෙන්න එපැයි
කඩේට ශෝටක් ඇදන් පාන් ගේන්න ගියත් වැරදි