ආදරෙන් කියන්න

gim92

Member
Oct 11, 2010
781
45
0
:love::love::love::love:ඔයාලට ආදරේ කරන්න අය ඇතිනේ.... ඉතින් මේ කියන්නේ ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විතරක් නෙවෙඉ... ඒ වගේම ඔයාලගේ හිතේ ඉන්න කෙනෙක් ගැන උනත් කමක් නැහැ.... ඔයාලට දැනෙන ආදරණීයම විදිහට කියන්න.... හැමෝටම පෙන්න...:love::love::love::love:
 
  • Like
Reactions: Awsomest Genius

gim92

Member
Oct 11, 2010
781
45
0
ඔන්න මම මුලින් ම පටන් ගන්නවා......

හැමෝම දෙයකට ලස්සනෛ කියන්නේ ඇස දෙකෙන් බලලා....
එත් රත්තරන්,
ඔයාගේ ආදරේට මම ලස්සනෛ කියන්නේ මුළු ආත්මෙන්ම විදලා......
 

gim92

Member
Oct 11, 2010
781
45
0
නපුරුකමෙත් සීමාවක් තියෙන්න එපැයි
කඩේට ශෝටක් ඇදන් පාන් ගේන්න ගියත් වැරදි

අය්යෝ... ඒ මොකද අනේ ඒ ??? :oo:
 

gim92

Member
Oct 11, 2010
781
45
0
Jeewithe thitthayi aadre ahimi una dawsaka ..:dull:

දුක් වෙන්න එපා..:no: ඔයාට අය්ති ආදරේ ඉක්මනටම ලබෙඉ...:) අපේ එළකිරි යාලුවෝ දුකින් ඉන්නකොට අපිටත් දුකය්...:(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:oo: :oo: ඒකට මොකෝ හිනා වෙන්නෙ ගිම්92? :) හරි හරි ඒක අවුලක් නෑ හිහී....
11.gif
 
Nov 15, 2008
47
2
0
colombo,sri lanka
ඔන්න මම මුලින් ම පටන් ගන්නවා......

හැමෝම දෙයකට ලස්සනෛ කියන්නේ ඇස දෙකෙන් බලලා....
එත් රත්තරන්,
ඔයාගේ ආදරේට මම ලස්සනෛ කියන්නේ මුළු ආත්මෙන්ම විදලා......

he he .. lol.. :lol: :lol: :lol: :lol: :lol:
 

nidarsha91

Well-known member
  • නපුරුකමෙත් සීමාවක් තියෙන්න එපැයි
    කඩේට ශෝටක් ඇදන් පාන් ගේන්න ගියත් වැරදි

    ඇයි උඹ කෙල්ල වෙලා එයාව කොල්ල කලාද ? නැට්ටන් උබ කෙල්ලෙක්ද ? මාත් ඔය පැත්තේ එන්ඩද දවසක .මාත් පාන් බනිස් කනවා..........එල එල එල .........

    0002031F.gif