මගේ ආදරේ තමයි මගේ ජීවිතේම.
උදේට ඇහැරවන්න
කවන්න , පොවන්න
පලු පැලෙන්න බැනගන්න, මරාගන්න 

අඩන්න
රස්තියාදු ගහන්න ,පැරදුනාම හිත හදන්න වගේම දිනුමකදි සතුට සමරන්න ,අම්ම තාත්ත වගේ ලග ඉන්නෙ මගෙ ආදරේ.මගෙ සූකිරි කැටේ .

උදේට ඇහැරවන්න
කවන්න , පොවන්න
පලු පැලෙන්න බැනගන්න, මරාගන්න 

අඩන්න
රස්තියාදු ගහන්න ,පැරදුනාම හිත හදන්න වගේම දිනුමකදි සතුට සමරන්න ,අම්ම තාත්ත වගේ ලග ඉන්නෙ මගෙ ආදරේ.මගෙ සූකිරි කැටේ .