ආදරෙන් කියන්න

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මගේ ආදරේ තමයි මගේ ජීවිතේම.:love:
උදේට ඇහැරවන්න :rofl: කවන්න , පොවන්න:oo: පලු පැලෙන්න බැනගන්න, මරාගන්න :angry::angry::angry::angry::angry:
අඩන්න :dull:රස්තියාදු ගහන්න ,පැරදුනාම හිත හදන්න වගේම දිනුමකදි සතුට සමරන්න ,අම්ම තාත්ත වගේ ලග ඉන්නෙ මගෙ ආදරේ.මගෙ සූකිරි කැටේ .:love::love::love:
 
c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    mage hithe hitiya kena wena kenek ekka yalu wela.wena kenek gana hitannnet na.me hitiya wage ituru kalet innawa.:love::yes:
     
    Jun 11, 2011
    65
    1
    0
    මටත් ඉන්නවා එල කෙල්ලෙක් මොකද මගේ පණ මචන් එයා මගේ අම්මට සාමාන්‍ය මොකද මගේ හැම දේම බලනව උබල ඔක්කමට ඒවගේ කෙල්ලෙක් හම්බ වෙන්න කියල මම පාර්ථනා කරනවා
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මගේ ආදරේ තමයි මගේ ජීවිතේම.:love:
    උදේට ඇහැරවන්න :rofl: කවන්න , පොවන්න:oo: පලු පැලෙන්න බැනගන්න, මරාගන්න :angry::angry::angry::angry::angry:
    අඩන්න :dull:රස්තියාදු ගහන්න ,පැරදුනාම හිත හදන්න වගේම දිනුමකදි සතුට සමරන්න ,අම්ම තාත්ත වගේ ලග ඉන්නෙ මගෙ ආදරේ.මගෙ සූකිරි කැටේ .:love::love::love:

    මටත් ඉන්නවා එල කෙල්ලෙක් මොකද මගේ පණ මචන් එයා මගේ අම්මට සාමාන්‍ය මොකද මගේ හැම දේම බලනව උබල ඔක්කමට ඒවගේ කෙල්ලෙක් හම්බ වෙන්න කියල මම පාර්ථනා කරනවා

    ලස්සන ආදරයක්...:love::love::love::love::love::love::love::yes::yes:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මට නම් කිව්වේ පස්සෙන් එන එකේ තේරුමක් නැහැ නේ.
    :angry::angry::angry::angry::angry::angry:
    මට bf කෙනක් ඉන්නවා. බොරු නම් මම මගේ අම්මව එක්කන් එන්නම් ඔයා එයත් එක්ක කතා කර ගන්න කියලා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මට හිනත් යනවා බං:sorry::sorry::lol::lol::lol:
     
    සිරාවටම මචන්. මුළින් මගේ දිහා හොරෙන් හොරෙන් බලලා මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කලා.
    :rolleyes::P:D:yes::confused:;)
    මමත් ඉතින් පණ දාගෙන සිතින් විතරක් පෙම් කළා.
    :love:;):love:
    අන්තිමට කෙල්ලගෙන් ඇහුවාම ඔන්න ඕකයි දුන්න උත්තරය.
    :sorry::sorry::sorry::sorry:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මටත් ඉන්නවා එල කෙල්ලෙක් මොකද මගේ පණ මචන් එයා මගේ අම්මට සාමාන්‍ය මොකද මගේ හැම දේම බලනව උබල ඔක්කමට ඒවගේ කෙල්ලෙක් හම්බ වෙන්න කියල මම පාර්ථනා කරනවා

    අන්න කථාව...ළඟ හිටියනම් ගානක් දෙන්න වටිනා කතාවක්..එළ එළ...Good Luck මචෝ......:):):):)
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මට නම් කිව්වේ පස්සෙන් එන එකේ තේරුමක් නැහැ නේ.
    :angry::angry::angry::angry::angry::angry:
    මට bf කෙනක් ඉන්නවා. බොරු නම් මම මගේ අම්මව එක්කන් එන්නම් ඔයා එයත් එක්ක කතා කර ගන්න කියලා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :shocked::shocked:

    අපිට කොයින්ද පුසෝ බැදපු මාළු....:no::no::no::no: :lol::lol:
    :lol::lol:

    atta adareta pana unat denna hitanawanameka tamai atta adare
    :yes::yes::yes:

    ආදරය තිබෙන්නේ විදගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ...... :)
    :yes::)
     
    • Like
    Reactions: Dulanzz

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවටම මචන්. මුළින් මගේ දිහා හොරෙන් හොරෙන් බලලා මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කලා.
    :rolleyes::P:D:yes::confused:;)
    මමත් ඉතින් පණ දාගෙන සිතින් විතරක් පෙම් කළා.
    :love:;):love:
    අන්තිමට කෙල්ලගෙන් ඇහුවාම ඔන්න ඕකයි දුන්න උත්තරය.
    :sorry::sorry::sorry::sorry:
    උඔ ඔය කෙල්ලෝ එක්ක ආය බජනෙට යන්න එපා බං:sorry: