ආදරෙයි මන් මගෙ කෙල්ලට..

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ආදරෙයි මන් මගෙ කෙල්ලට..

    අතගිලි
    ඔයාගෙ ඔය
    ඇගිලිවලට පටලන් උණුසුමට තුරැලු වෙලා
    ඇස් දෙක දිහා බලන් ඉද්දී....

    මට හිතෙනවා..
    මං හුස්ම ගන්නවා කියලා
    මං ඡිවත් වෙනවා කියලා....

    මලක් වෙලා එක් තැනක් වුණු
    අත්මයකට නැවත පන දුන්නේ
    ඡිවිතය දුන්නෙ ඔයා..

    අදරෙයි මං
    හුගාක්......
    අහස තරමටත්
    මුහුද තරමටත් නෙවෙයි
    ඊටත් වඩා....
    ගන්න හැම හුස්මක් ගානටම
    ආදරෙයි මන් මගෙ කෙල්ලට....:)

    ඔයාල‍ගෙ අදහස් කියන්න..:) රෙප් දෙන්න කැමතිනම්:yes:
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    godak lassanai....:)
    hebei...parissamin....eththatama adaraya karanakota...samaharawita eththa mokakda kiyala peanne nethuwa yanawa...anthimedi thamai eka denaganne....

    adaraya andai kiyanawane....:)
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අතගිලි
    ඔයාගෙ ඔය
    ඇගිලිවලට පටලන් උණුසුමට තුරැලු වෙලා
    ඇස් දෙක දිහා බලන් ඉද්දී....

    මට හිතෙනවා..
    මං හුස්ම ගන්නවා කියලා
    මං ඡිවත් වෙනවා කියලා....

    මලක් වෙලා එක් තැනක් වුණු
    අත්මයකට නැවත පන දුන්නේ
    ඡිවිතය දුන්නෙ ඔයා..

    අදරෙයි මං
    හුගාක්......
    අහස තරමටත්
    මුහුද තරමටත් නෙවෙයි
    ඊටත් වඩා....
    ගන්න හැම හුස්මක් ගානටම
    ආදරෙයි මන් මගෙ කෙල්ලට....:)

    ඔයාල‍ගෙ අදහස් කියන්න..:) රෙප් දෙන්න කැමතිනම්:yes:



    හිටපිය මම අම්මට කියන්න
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    lassanai....:)
    තැන්ක්ස්:)
    නයිස්.
    තැන්ක්ස්:)
    godak lassanai....:)
    hebei...parissamin....eththatama adaraya karanakota...samaharawita eththa mokakda kiyala peanne nethuwa yanawa...anthimedi thamai eka denaganne....

    adaraya andai kiyanawane....:)
    තැන්ක්ස් ඇත්තට :lol::)
    ලස්සන නිර්මාණයක් යාලුවා..
    රෙප් + 8
    ගොඩක් තැන්ක්ස් :):):)
    හිටපිය මම අම්මට කියන්න
    :(:(:(:( අයෙ පොස්ට් දාලා ඉවරයි !!