ආදරෙයි මා තවම

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,869
    113
    40
    හත් ඉලව්වෙ!
    MIstakes peththeka damuko...:rofl:
    oyawagea dewal ithin wenawa ban...:rolleyes::)mona karannada....hmmmm.....
    dannawane ithin..;):)

    tika dawasakin hari yai.....

    Hope everything will be Ok again...!!:D:)
    Anyway..keep writting these kind of poems.....(i mean poems.....:rofl:not these kind of Life Experiences anymore...:D)

    i think u also see the mistake u have made in the poem...:D;):rofl:
     
    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    ඇය් මචන් නිදි මරාගෙන කල්පනා කරන්න තරම් දරුනුවට හිත පාර ගත්තෙ.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    wick321 said:
    ඇය් මචන් නිදි මරාගෙන කල්පනා කරන්න තරම් දරුනුවට හිත පාර ගත්තෙ.

    එහෙම තමයි බන්..තමන්ගේ ලෝකෙ කියල හිතන් හිටිය ආදරේ හොරු අරන් ගියා වගේ නැතිවෙලා ගියාම...:baffled::baffled:
    නින්ද මරලා ශේප් උනොත් ලොකු දෙයක්..හ්ම්ම්...
    :dull:
     
    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    thm14 said:
    එහෙම තමයි බන්..තමන්ගේ ලෝකෙ කියල හිතන් හිටිය ආදරේ හොරු අරන් ගියා වගේ නැතිවෙලා ගියාම...:baffled::baffled:
    නින්ද මරලා ශේප් උනොත් ලොකු දෙයක්..හ්ම්ම්...
    :dull:

    මචන් ආදරෙ සුන්දරය් වගෙම විරහව ගොඩාක් දුකය් කියල මම දන්නව මචන්....එත් පසු කලෙක රසවින්දිද්දි එ විරහවෙත් ලොකු රසයක් තියෙනව...එහෙම තමය් ජීවිතය. එකනෙ ආදරය සුන්දර වරදකි කියලා කියන්නෙ. ඔහොම තමය් මචන් තුවාලෙ තියෙන කෙන තමය් එකෙ වෙදනව දන්නෙ...
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    thm14 said:
    එහෙම තමයි බන්..තමන්ගේ ලෝකෙ කියල හිතන් හිටිය ආදරේ හොරු අරන් ගියා වගේ නැතිවෙලා ගියාම...:baffled::baffled:
    නින්ද මරලා ශේප් උනොත් ලොකු දෙයක්..හ්ම්ම්...
    :dull:

    :(:(:(:(:baffled::baffled::baffled::baffled::(:(:(
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    wick321 said:
    මචන් ආදරෙ සුන්දරය් වගෙම විරහව ගොඩාක් දුකය් කියල මම දන්නව මචන්....එත් පසු කලෙක රසවින්දිද්දි එ විරහවෙත් ලොකු රසයක් තියෙනව...එහෙම තමය් ජීවිතය. එකනෙ ආදරය සුන්දර වරදකි කියලා කියන්නෙ. ඔහොම තමය් මචන් තුවාලෙ තියෙන කෙන තමය් එකෙ වෙදනව දන්නෙ...
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: