||~R_girl~|| said:sad 1 nicely wrtn though!!
great 1 Nishi!! keeep it up!!!![]()

Tnx R

mona karannada....hmmmm.....

not these kind of Life Experiences anymore...
)

wick321 said:ඇය් මචන් නිදි මරාගෙන කල්පනා කරන්න තරම් දරුනුවට හිත පාර ගත්තෙ.

thm14 said:එහෙම තමයි බන්..තමන්ගේ ලෝකෙ කියල හිතන් හිටිය ආදරේ හොරු අරන් ගියා වගේ නැතිවෙලා ගියාම...
නින්ද මරලා ශේප් උනොත් ලොකු දෙයක්..හ්ම්ම්...![]()
thm14 said:එහෙම තමයි බන්..තමන්ගේ ලෝකෙ කියල හිතන් හිටිය ආදරේ හොරු අරන් ගියා වගේ නැතිවෙලා ගියාම...
නින්ද මරලා ශේප් උනොත් ලොකු දෙයක්..හ්ම්ම්...![]()

wick321 said:මචන් ආදරෙ සුන්දරය් වගෙම විරහව ගොඩාක් දුකය් කියල මම දන්නව මචන්....එත් පසු කලෙක රසවින්දිද්දි එ විරහවෙත් ලොකු රසයක් තියෙනව...එහෙම තමය් ජීවිතය. එකනෙ ආදරය සුන්දර වරදකි කියලා කියන්නෙ. ඔහොම තමය් මචන් තුවාලෙ තියෙන කෙන තමය් එකෙ වෙදනව දන්නෙ...