ලෝකයක් එක්ක පොරබදලා...
ඔයාව මගේ කරගන්න වෙලාවකට මං හරි බයයි...
ඇයි දන්නවද...
ඔයාට ඉස්සරට වැඩිය ගොඩාක් දැන් මම ආදරෙයි...
...යන්න කියලා මහා ලොකු දුරක් මට නෑ...
මම තනිවෙලා කියලා විතරයි මම අද දන්නේ...
කාත් කවුරැත් නැති මාව... ඔයා දැන දැනම...
කාත් කවුරැත්ම නැති මාවතක තනිකරලා යන්න ගිහින්...
ඇයි කදුළු කරන්නට විතරක් ආදරේ මට දුන්නේ..
කියලා අහන්නවත් මට අද අයිතියක් නැද්ද...?
ආදරේ කියන්නේ මොකක්ද.....? ඔයා ඔය කියන වෙන්වීම්...
දරාගෙන වෙන හිතකට ලං වෙලා අතීතය අමතක කරන එකනම්...
මට හිතෙනවා දැන් මේ ජීවිතය මම ගෙව්වා ඇති කියලා...
ඔයාගේ මතකයත් අරගෙන මම මේ ලොකෙන් යන්නඕන කාලේ
දැන් ඇවිල්ලද කොහෙද සෙව්මි...
මගේ රත්තරං අම්මයි තාත්තයි මම එනකම් බලාගෙන ඉන්නවා...
කියන්න මම යන්නද ඔයාගෙන් ඈතට...
ඇත්තටම ඔයා ආදරේ නැද්ද මට...
++REP