ආදරේට ආදරෙන්

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    [FONT=&quot]ආදරේ එක වෙලාවකට ලස්සන,සුන්දර හීනයක්
    එක වෙලාවකට බියකරු ,අඳුරු මතකයක්
    එක වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා
    එත් එකක් මතක තියා ගන්න
    අපි හැමම බිහිවෙලා හැදිලා වැ[/FONT]
    ඩි[FONT=&quot]ලා තියෙන්නේ ආදරෙන්
    ආදරයත් එක්ක ඒක නිසා බයවෙන්න එපා
    ආදරය කරපල්ලා ආදරය විදපල්ලා ආදරය සොයපල්ලා
    ඒක කරන්නේ ලබන්නේ අත්විඳින්නේ කාගේන්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න[/FONT]
    ඔයගොල්ලන්ගේත් පුංචි පුංචි අදහස් මේ නුලට දාන්න.මගේ අදහස හොඳනම් rep + අමතක කරන්න එපා :love:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ආදරය කියන්නෙ අමුතුම දෙයක්...සමහර අයට ඉහටත් උඩින් ලැබෙනවා...සමහර අයට තරමක් ලැබෙනවා...සමහර අයට ලැබෙන්නෙම නැති තරම්....සමහර වෙලාවට ආදරය ලැබුනත් ලැබෙන්නෙ බොරු ආදරයක්....ලෝකෙ හැමෝම ආදරය ලබනව කවද හරි...ජිවිතයම වෙනස් වෙනව...ආදරය තියෙනවද නැද්ද කියන එක මත....එහෙම නෑ කියනවනන් පුදුමයි...ආදරයෙදි බොරු කලාම ඒ දේ හිතට ගොඩක් වදිනව...විශ්වාසය බිඳෙනව....

    ආදරය ලැබෙනකොට කියන්නෙ මොනාද කරන්නේ මොනාද දන්නෙ නැහැ...අමුතුම ලෝකෙක ඉන්නෙ...ආදර කරන දෙන්න විතරයි ඒක දන්නෙ...හිතන දේවල් පතන දේවල් කතාකරන විදිය පිට කෙනෙක් දැක්කම කොයි තරම් බොලඳද කියලත් හිතෙන්න පුලුවන් සමහර වෙලාවට...:)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එක ඇත්ත ආදරේ නොලබා මේ ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද???:sorry::sorry:
    එත් අපිට ආදරේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන්ද???:(:(
    බැනේ....:no::no:
    කාව හරි ලං කරගන්න හිතෙනවමයි....:)
    ආදරේ ඕනෙමයි.... හැමෝන්ටම..... හැමදාමත්.....
    එකයි ඇත්ත කතාව....:love::love:
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    ආදරේ මහා හෙනයක් බන් ,ගෑනු අපිට රිද්දන තරං අපි උන්ට රිදන්නේ නැ ,කොටින්ම කිව්වොත් මල හු....ක් බන්
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ආදරේ කියන්නෙ ගෑනු පිරිමි අතරෙ තියෙන ආදරෙ විතරක් නෙමේ. ඒක මෙලෝකෙ ජීවීන් හැමෝටම පොදු, තෙරුම්ගන්න අපහසු දෙයක්......
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ආදරේ හරියට වතුර වීදුරුවක් වගේ හය්යෙන් අල්ලන් හිටියොත් කුඩුවෙලා අත තුවාල වෙනවා හිමින් අල්ලන් හිටියොත් බිම වැටෙන්නේ අපට නොදනිමය්
     
    May 1, 2011
    1,146
    97
    0
    මට ආදරේ ඕනේ උන හැම වෙලාවේම ලැබුනේ වේදනාව
    ඒ නිසා මම දැන් ඒ වේදනාවට ආදරේ කරනවා :(
     
    • Like
    Reactions: ROMid