[FONT="]ආදරේ එක වෙලාවකට ලස්සන,සුන්දර හීනයක්
එක වෙලාවකට බියකරු ,අඳුරු මතකයක්
එක වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා
එත් එකක් මතක තියා ගන්න
අපි හැමම බිහිවෙලා හැදිලා වැ[/FONT]ඩි[FONT="]ලා තියෙන්නේ ආදරෙන්
ආදරයත් එක්ක ඒක නිසා බයවෙන්න එපා
ආදරය කරපල්ලා ආදරය විදපල්ලා ආදරය සොයපල්ලා
ඒක කරන්නේ ලබන්නේ අත්විඳින්නේ කාගේන්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න[/FONT]
ඔයගොල්ලන්ගේත් පුංචි පුංචි අදහස් මේ නුලට දාන්න.මගේ අදහස හොඳනම් rep + අමතක කරන්න එපා එක වෙලාවකට බියකරු ,අඳුරු මතකයක්
එක වෙලාවකට මොකක්ද කියලා හිතෙනවා
එත් එකක් මතක තියා ගන්න
අපි හැමම බිහිවෙලා හැදිලා වැ[/FONT]ඩි[FONT="]ලා තියෙන්නේ ආදරෙන්
ආදරයත් එක්ක ඒක නිසා බයවෙන්න එපා
ආදරය කරපල්ලා ආදරය විදපල්ලා ආදරය සොයපල්ලා
ඒක කරන්නේ ලබන්නේ අත්විඳින්නේ කාගේන්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න[/FONT]

thank u both 4 sharing ur ideas