ආදරේ ජයගන්න......

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෙල්ලගෙ ගෙදරට කිව්වා (අවුල් අවා)
    එකේ effect එකක් විදියට අපි කොන් දෙකක ඉන්නව
    වෙන් නොවී වෙන් උනා :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ගෙදරින් අවුල් ආවෙ නෑ මචං.. ;)

    යකෝ උඹගෙ පැත්තෙන් ගොඩක් දුරට සම්පූර්ණ නම් කෙල්ලගෙ දෙමාපියන් එක්ක ගිහින් කතා කරන්න බයවෙන්න එපා..:yes: ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..:love:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මට ගෙදරින් අවුල් ආවෙ නෑ මචං.. ;)

    යකෝ උඹගෙ පැත්තෙන් ගොඩක් දුරට සම්පූර්ණ නම් කෙල්ලගෙ දෙමාපියන් එක්ක ගිහින් කතා කරන්න බයවෙන්න එපා..:yes: ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..:love:

    samahara ammalata awat madi ban:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    samahara ammalata awat madi ban:sorry:
    :dull::baffled:
    මට ගෙදරින් අවුල් ආවෙ නෑ මචං.. ;)

    යකෝ උඹගෙ පැත්තෙන් ගොඩක් දුරට සම්පූර්ණ නම් කෙල්ලගෙ දෙමාපියන් එක්ක ගිහින් කතා කරන්න බයවෙන්න එපා..:yes: ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..:love:

    :yes:
    කෙල්ලගෙ ගෙදරට කිව්වා (අවුල් අවා)
    එකේ effect එකක් විදියට අපි කොන් දෙකක ඉන්නව
    වෙන් නොවී වෙන් උනා :sorry:

    :eek::sorry::sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කැරීම ප්‍රශ්න ටික........... වෙන දේවල් නැද්ද බන් අහන්න

    1 අතරලා දානවා
    2 සල්ලි වලින් පැදුරක් වීගෙන එක උඩ නැගලා කෙල්ලේගේ ගෙදර පලයන්
    3 ආදරෙන් ජය ගන්නේ නැහැ බන් කවුරුත් අදරේ කරන්න පටන් ගත්ත තැන ඉදලම පරාදයි

    :rofl:
     
    • Like
    Reactions: maxboysl

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???

    matath meka dana ganna oni :oo:

    වෙන එකෙක් කියන්න කලින් උබලම කියලා දාපන් නැත්නම් මහ අවුලක් වෙනවා කෙල්ලට කියපන් උබ ගැන කියන්න කියලා හොදම දේවල් නෙමෙයි ලාවට වගෙ පස්සෙ උබ හම්බ වෙන්න උන් ආතල් එකෙ ඉන්න දව්සක උබෙ හොදම දෙවල් එදාට කියපන් එතකොට උන්ට හිතෙයි කිව්ව විදියට වඩා උබ හොදයි කියලා:P

    යද්දි අනිවා පට්ට පොරක් වගෙ පලයන් සල්ලි වාහන තියෙනවා නම් අනිවා ඒවාත් අරන් පලන්:dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :dull:
    කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???

    matath meka dana ganna oni :oo:
    :yes:
    වෙන එකෙක් කියන්න කලින් උබලම කියලා දාපන් නැත්නම් මහ අවුලක් වෙනවා කෙල්ලට කියපන් උබ ගැන කියන්න කියලා හොදම දේවල් නෙමෙයි ලාවට වගෙ පස්සෙ උබ හම්බ වෙන්න උන් ආතල් එකෙ ඉන්න දව්සක උබෙ හොදම දෙවල් එදාට කියපන් එතකොට උන්ට හිතෙයි කිව්ව විදියට වඩා උබ හොදයි කියලා:P

    යද්දි අනිවා පට්ට පොරක් වගෙ පලයන් සල්ලි වාහන තියෙනවා නම් අනිවා ඒවාත් අරන් පලන්:dull:

    :yes::angry: hmmm