1. මචන්ලා උබලා දැන් ආදරේ කරනවනේ.... උබලගේ ලව් එකට ගෙදරින් අව්ල් අවොත් මොකද කරන්නේ.??
2. කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???
3. උබල ආදරේ ජයගන්න මොනවද ගහලා තියන ප්ලෑන්..???
මට මේවට උත්තර දීහල්ල... මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා. එකයි එළකිරි එකේ යාලුවන්ගෙන් අහන්නේ...........

මට විසඳුමක් කියති හැකි.

)