ආදරේ දුන් ඔයා.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ දුන් ඔයා.......


    ආදරේ දුන් ඔයා.......
    ජීවිතේ වූ ඔයා.......
    හීන වැස්සක් මවා.....
    මංමුලාවී ගියා.........
    නෙතට කදුලක් තියා.......

    සසර සරණා තුරා.....
    අපි අපෙයි කී ඔයා....
    අතරමග මා දමා...
    දුරක ඉගිලී ගියා......


    මතකයන් රෑ පුරා...
    හිතට දෙවනා විඩා.....
    ඉගිලිලා යන්නෙ මා....
    පෑ ආදරේ සොයා........
    සුසුමක පවා........
    උනුහුම් වෙනා.....
    ඒ ආදරේ... මැරුණා.......
    යලි නොයෙන සේ... මැරුණා.....

    ආදරේ දුන් ඔයා.......
    ජීවිතේ වූ ඔයා.......
    හීන වැස්සක් මවා.....
    මංමුලාවී ගියා.........
    නෙතට කදුලක් තියා.......

    ජීවිතේ මේ තරම්.....
    විදවලා නෑ ඉතින්...
    දැනෙනවද රත්තරන්...
    දුකින් හෙලනා සුසුම්....
    අහිතක් හිතේ.....
    රැදිලා නැතේ.......
    හැරදා ගියත් .... ඔබ මා.....
    තනිකම සදා රැදුනා............!


    ආදරේ දුන් ඔයා.......
    ජීවිතේ වූ ඔයා.......
    හීන වැස්සක් මවා.....
    මංමුලාවී ගියා.........
    නෙතට කදුලක් තියා.......

    sadboy_n166dr7t.jpg

     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    reputation_neg.gif
    ආදරේ දුන් ඔයා....... 07-05-2014 01:26 AM danwath ube oya ado adiyawal nawaththapanko ban.. epa wela thiyenne.. rep higakanna wena deyak karapan methana awith nahayen adan nathwa.

    ඉතිං සුදු පුටේ කියවන්නෙ නැතුව ඉන්නකො. ඇයි ඔයාට මේ රිදිලා :lol:

    මෙහෙම - රෙප් දෙකක් මටත් ආව මල්ලි. අන්තිමට පොස්ට් කරපු කවි දෙකට. මගේ කවියට ටැග් දාලත් තිබුන රෙප් හිඟා කනවා කියල. කවුරු හරි ඉන්නවා ගොඩක් රිදෙන කෙනෙක්. :D එදා වේල හොයාගන්න කවි ලියලා එළකිරියෙන් හම්බ වෙන රෙප් දීලා තමයි කඩෙන් බඩු ගේන්නේ කියල මෙයාල කොහොම දනගෙනද මන්ද නේද ? :P

    කොහොම උනත් වෙනද වගේම සුන්දර නිර්මාණයක්.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙම - රෙප් දෙකක් මටත් ආව මල්ලි. අන්තිමට පොස්ට් කරපු කවි දෙකට. මගේ කවියට ටැග් දාලත් තිබුන රෙප් හිඟා කනවා කියල. කවුරු හරි ඉන්නවා ගොඩක් රිදෙන කෙනෙක්. :D එදා වේල හොයාගන්න කවි ලියලා එළකිරියෙන් හම්බ වෙන රෙප් දීලා තමයි කඩෙන් බඩු ගේන්නේ කියල මෙයාල කොහොම දනගෙනද මන්ද නේද ? :P

    කොහොම උනත් වෙනද වගේම සුන්දර නිර්මාණයක්.
    :rofl::rofl::P සහතික ඇත්ත කථාව..
    හයියූ පාං කෑල්ලක් කන්න තිබ්බ ඒවා :sorry:

    තෑන්කූ අක්කෙ :D
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ඒ ආදරේ... මැරුණා.......
    යලි නොයෙන සේ... මැරුණා.......


    e adare e widihata marala danna puluwan unanam ada mama kochara sathutinda....


    lassana kawiyak, hithta denena ekak..