ආදරේ නම් මහා මායාවකි . . !

Oct 25, 2009
228
19
0
ආදරේ නම් මහා මායාවකි . . !

ආදරේ නම් මහා මායාවකි . . !


ලිව්වේ දුකා on Tuesday, July 7, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (7)



වසන්තයේ එක හිමිදිරි උදයක . .
උදා ළා හිරු හිනැහෙන මොහොතක . . .
මාගේ කුටියේ කවුලු පියන්පත් . .
දෑතින් දෙපසට විවර කල සැනින් . . .
අලුදැයි . . නිල්දැයි සිතුමට වත් බැරි . .
අදුරු වූ බොද මීදුම අතරින් . . .
හීගඩු නංවන සීතල අරගෙන . . .
පෙගුනු පියාපත් තාලෙට සලමින් . .
පාන්කිරිත්තෙක් කිචි බිචි ගාමින් . . .
කීවේ කිම්දැයි . . දන්නවාද ඔබ. . . ?
ආදරෙ ආදරෙ මේ බොරු ආදරෙ
අද ඈ මා ලග හෙට කොයි දැයි වත් කවුරු දනීවිද . . ! ! !
ආදරෙ නම් මහ මායාවකි දනු
කිව යුතු හැමටම යා යුතු මා දැන්. . . !
 
Last edited:
  • Like
Reactions: shammee

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරේ සටුට විදිද්දී ඔය කුරුල්ලම මිහිරි ගීත ගයන්නැති......සතුටින්
ඒක ආදරේ ස්භාවය.........ඇතිවීම සහ නැතිවීම

හොද නිර්මාණයක්