ආදරේ ප්‍රශ්නයක්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ආදරේ ප්‍රශ්නයක්

    මගේ affair එකට දැන් 5yrs වෙනවා ..හැබැයි මචන් මේකට අපේ ගෙදරින් කැමති නැහැ ..මේ ප්‍රශ්නේ නිසා මම සැහෙන්න ගෙදර එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා ...අන්තිම මොහොත වෙනකම් කරන්න පුළුවන් හැම දේම කලා ගෙදර කැමති කර ගන්න ..එත් ඒ හැම දෙයක්ම ගගට කපපු ඉනි වගේ තමයි ..බැරිම තැන මම අන්තිමට තිරනෙකට ආවා ...මේකට අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙත් නැති නිසා marry කරලා වෙනම anex එකක් අරගෙන පදිංචියට යන්න ...පුදුම වැඩේ කියන්නේ කෙල්ල කැමති නැනේ ..එය කියනවා ගෙදරට හොරෙන් බදින්න බැහැලු ..එයා සමාජෙට ,එයාගේ office එකේ අයට නැදහ්යින්ට මුහුණ දෙන්නේ කොහොමද අහනවා ...එයාට දැන් තියෙන තත්වේ තේරුම් කරලා දෙන්න හැදුවට එයා ඒක තේරුම් ගන්න කැමති නැහැ ...බැරිම තැන මම ඇහුව මොකක්ද එයාගේ විසදුම කියල ....එයා කියන්නේ මෙහෙම අකමතෙන් ගෙදරට හොරෙන් බදින්න බැහැ ..වෙන් වෙමු කියල ...මට හිතා ගන්න බැහැ බන් එයාගේ මේ කතාවට

    :(:(:(:(:(:(:(:(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේකට උත්තරයක් දෙන්න කලින් කියපන් බලන්න
    උඹේ වයස කීයද ?
    උඹට ඉස්තිර රැකියාවක් තියනවද?
    උඹේ ආදායම් තත්වේ කොහොමද ??
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මේකට උත්තරයක් දෙන්න කලින් කියපන් බලන්න
    උඹේ වයස කීයද ?
    උඹට ඉස්තිර රැකියාවක් තියනවද?
    උඹේ ආදායම් තත්වේ කොහොමද ??

    30yrs
    ow..rakiyawak tiyenawa...
    masekata 70-1lak

    ඉතිං වෙන්වෙයන්..
    හරි සරළ උත්තරයක් උඹේ අත ළගම තියෙන්නේ බං..

    මෙචර කල් ආශ්‍රය කලේ ඒකටද බන් මම ...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    30yrs
    ow..rakiyawak tiyenawa...
    masekata 70-1lak

    මෙචර කල් ආශ්‍රය කලේ ඒකටද බන් මම ...

    මට මුලින්ම හිතුනේ උඹට හොද අදායමක් නැති නිසා කෙල්ල උබ ලඟට එන්න බයයි කියල
    එත් උඹට දැන් කාලේ හැටියට සැහෙන අදායමක් තියනවා

    එහෙනම් කෙල්ලට වෙන ප්‍රශ්නයක් ඇති..

    උඹලගේ ගෙදරින් ඇයි ඔය කෙල්ලට ඔච්චර අකමැති ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොකු හෝටලේක පෝරුවෙ නැග්ගෙ නැත්නම් එයාට මේව්ව එකක් නෑ වගේ..ටටා කියල වෙන කෙනෙක් ගැන බලපන් ගෙදර අයත් කෑමති
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ කෙල්ලට ආදරේ දැනිලා නෑ හෝ කෙල්ල උබට කැමති නෑ නමුත් ආදයම නිසා කැමති වුනා හෝ උබ කෙල්ලට හරියට ආදරේ කරලා නෑ. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ඔහොම ප්‍රශ්ණ එන්නේ නෑ, ඔය වගේ එකක් කිව්ව ගමන්, එහෙනම් කෙල්ල උඩින් කැමති වෙන්නේ.
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මට මුලින්ම හිතුනේ උඹට හොද අදායමක් නැති නිසා කෙල්ල උබ ලඟට එන්න බයයි කියල
    එත් උඹට දැන් කාලේ හැටියට සැහෙන අදායමක් තියනවා

    එහෙනම් කෙල්ලට වෙන ප්‍රශ්නයක් ඇති..

    උඹලගේ ගෙදරින් ඇයි ඔය කෙල්ලට ඔච්චර අකමැති ?

    අපි දෙන්නට එකතු වුනත් සල්ලි වලින් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ බන් ..මොකද එයත් දැනට ජොබ් එකක් කරනවා ..එයටත් මාසෙකට හොද salary එකක් ලැබෙනවා ...අකමැති වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ..but ඒක නෙමෙයි ප්‍රධානම හේතුව ...එයාලගේ family background එක නොගැලපීම ...මම නම් ඕවා ගණන් ගන්නේ නැහැ ...

    ලොකු හෝටලේක පෝරුවෙ නැග්ගෙ නැත්නම් එයාට මේව්ව එකක් නෑ වගේ..ටටා කියල වෙන කෙනෙක් ගැන බලපන් ගෙදර අයත් කෑමති

    ඔව් බන් එයටත් ඕනි ලොකුවට wedding එක ගන්න ..ඒත් මේ තියෙන තත්වේ හැටියට කොහොම කරන්නද ඒක

    මම හිතන්නේ කෙල්ලට ආදරේ දැනිලා නෑ හෝ කෙල්ල උබට කැමති නෑ නමුත් ආදයම නිසා කැමති වුනා හෝ උබ කෙල්ලට හරියට ආදරේ කරලා නෑ. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ඔහොම ප්‍රශ්ණ එන්නේ නෑ, ඔය වගේ එකක් කිව්ව ගමන්, එහෙනම් කෙල්ල උඩින් කැමති වෙන්නේ.

    අපි අතරේ ප්‍රශ්නත් තිබුණා ..හැබැයි මම එයට ගොඩක් ආදරේ කලා ...හැබැයි පහු ගිය කාලේ wecha සමහර දේවල් නිසා මගෙත් හිත ගොඩක් රිදුනා ..2-3 weeks වගේ මම එයාගෙන් අයින් වෙලා හිටියා ..මම එළකිරියේ thread එකකුත් දාලා ඇති..ඒත් එහෙම වෙන් වෙලා ඉන්න amarui ..ඒ තරමටම මම ආදරේ කලා ...ආයෙත් අපි දෙන්නගේ affair එක පටන් gatha ..ගෙදරින් කිසිම බුරුලක් ලැබෙන්නේ නැති වෙන බව තේරුණා නිසයි ගෙදරින් වෙන් වෙලා marry ක‍රමු කියන තිරනෙට ආවේ ..මට හිතා ගන්න බැහැ එයා ඒකට කොහොම බැහැ කියනවද කියල
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මටත් විසඳගන්නම බැරි ප්‍රශ්න වගයක් තිබුණා බන් මගෙ ජීවිතේ ගැන. මම කලේ මානසික උපදේශකවරයෙක් ගාවට ( Counseling) . උඹ කෙල්ලත් එක්ක හෝ , පවුල් දෙකම එක්ක ගියා නම් සහනයක් ලැබෙයි හිතට. මටත් තිබුණේ ඔය හා සමාන ,නමුත් ටිකක් බරපතල ප්‍රශ්නයක්. ඒත් අද මම ඒ තත්ත්වෙන් මිදුණා

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    මගේ affair එකට දැන් 5yrs වෙනවා ..හැබැයි මචන් මේකට අපේ ගෙදරින් කැමති නැහැ ..මේ ප්‍රශ්නේ නිසා මම සැහෙන්න ගෙදර එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා ...අන්තිම මොහොත වෙනකම් කරන්න පුළුවන් හැම දේම කලා ගෙදර කැමති කර ගන්න ..එත් ඒ හැම දෙයක්ම ගගට කපපු ඉනි වගේ තමයි ..බැරිම තැන මම අන්තිමට තිරනෙකට ආවා ...මේකට අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙත් නැති නිසා marry කරලා වෙනම anex එකක් අරගෙන පදිංචියට යන්න ...පුදුම වැඩේ කියන්නේ කෙල්ල කැමති නැනේ ..එය කියනවා ගෙදරට හොරෙන් බදින්න බැහැලු ..එයා සමාජෙට ,එයාගේ office එකේ අයට නැදහ්යින්ට මුහුණ දෙන්නේ කොහොමද අහනවා ...එයාට දැන් තියෙන තත්වේ තේරුම් කරලා දෙන්න හැදුවට එයා ඒක තේරුම් ගන්න කැමති නැහැ ...බැරිම තැන මම ඇහුව මොකක්ද එයාගේ විසදුම කියල ....එයා කියන්නේ මෙහෙම අකමතෙන් ගෙදරට හොරෙන් බදින්න බැහැ ..වෙන් වෙමු කියල ...මට හිතා ගන්න බැහැ බන් එයාගේ මේ කතාවට

    :(:(:(:(:(:(:(:(

    මචන් කොල්ලෙක්ට බදිනවා කීවම එක ලොකු දෙයක් නෙමේ. ඌට wedding එකක් නැතුව බදිනවා කිවාම එකත් අවුලක් නැහැ.නමුත් කෙල්ලෙක් ට ඒක හාත්පසින්ම වෙනස්. පොඩ්ඩක් බලපන් කෙල්ලෙක් wedding එකක් ප්ලැන් කරන විදිහ පොඩි පොඩි දෙවල් හිටන් එයා ලොකුවට සලකනවා.

    wedding directs from women's unreasonable fantasies and preconceived notions from her childhood.

    කොල්ලොන්ට මස්ටැන්ග් කාර් එකක් ගන්නවා වගේ තමා කෙල්ලෙක්ට හොද wedding එකක් ගන්නවා කියන එක.කෙල්ලොන්ගේ ලොකුම හීනේ තමා හොදට wedding එකක් අරගෙන විවාහ ජීවිතය පටන් ගන්න එක.(මම කියන්නේ ලොකුවට සල්ලි නාස්ති කරන එක නෙමි) උබ මුලින්ම එක තෙරුම් ගන්න බලපන්.

    අනෙක් එක කොල්ලො වගේ නෙමේ හැම කෙල්ලම කැමතියි කැපිලා පෙන්න නැදැයින් යාලුවෝ ඉස්සරහා. ඉතින් එයා බය ඇති ඔය විදිහට කරලා අයේ එකට යන්න යාලුවෝ නැදැයෝ මුණ ගැහෙන්න.මම නම් කියන්නේ උබයි කෙල්ලයි කෙල්ලගේ අම්මයි තාත්තයි උබේ පව්ලේඉ අයයි එකට එකතු වෙලා කතා කරන්න ඔනේ. කොහොම හරි අම්මලාගේ කැමැත්ත ගන්න බලපන්. අනෙක් එක උබේ අම්මා අඛමැති වෙන හෙතුවත් මොකක්ද පොඩ්ඩක් බලපන්

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    අපි දෙන්නට එකතු වුනත් සල්ලි වලින් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ බන් ..මොකද එයත් දැනට ජොබ් එකක් කරනවා ..එයටත් මාසෙකට හොද salary එකක් ලැබෙනවා ...අකමැති වෙන්න එක හේතුවක් හදහන් නොගැලපීම ..but ඒක නෙමෙයි ප්‍රධානම හේතුව ...එයාලගේ family background එක නොගැලපීම ...මම නම් ඕවා ගණන් ගන්නේ නැහැ ...

    ඔව් බන් එයටත් ඕනි ලොකුවට wedding එක ගන්න ..ඒත් මේ තියෙන තත්වේ හැටියට කොහොම කරන්නද ඒක

    අපි අතරේ ප්‍රශ්නත් තිබුණා ..හැබැයි මම එයට ගොඩක් ආදරේ කලා ...හැබැයි පහු ගිය කාලේ wecha සමහර දේවල් නිසා මගෙත් හිත ගොඩක් රිදුනා ..2-3 weeks වගේ මම එයාගෙන් අයින් වෙලා හිටියා ..මම එළකිරියේ thread එකකුත් දාලා ඇති..ඒත් එහෙම වෙන් වෙලා ඉන්න amarui ..ඒ තරමටම මම ආදරේ කලා ...ආයෙත් අපි දෙන්නගේ affair එක පටන් gatha ..ගෙදරින් කිසිම බුරුලක් ලැබෙන්නේ නැති වෙන බව තේරුණා නිසයි ගෙදරින් වෙන් වෙලා marry ක‍රමු කියන තිරනෙට ආවේ ..මට හිතා ගන්න බැහැ එයා ඒකට කොහොම බැහැ කියනවද කියල

    මොන දේ උනත් උඹල අතරේ ලොකු ප්‍රශ්න තියනවනම්
    බදින්න කලින් පොඩ්ඩක් හිතල බලපන්....

    කෙල්ලගේ family එකත් මේ සම්බන්දෙට විරුද්දයිද?

    family background එක නොගැලපීම කිව්වේ ?
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මටත් විසඳගන්නම බැරි ප්‍රශ්න වගයක් තිබුණා බන් මගෙ ජීවිතේ ගැන. මම කලේ මානසික උපදේශකවරයෙක් ගාවට ( Counseling) . උඹ කෙල්ලත් එක්ක හෝ , පවුල් දෙකම එක්ක ගියා නම් සහනයක් ලැබෙයි හිතට. මටත් තිබුණේ ඔය හා සමාන ,නමුත් ටිකක් බරපතල ප්‍රශ්නයක්. ඒත් අද මම ඒ තත්ත්වෙන් මිදුණා

    ape gedarin nam ekka yanna ba ban..eyala sahenna wirudai mekata...

    මචන් කොල්ලෙක්ට බදිනවා කීවම එක ලොකු දෙයක් නෙමේ. ඌට wedding එකක් නැතුව බදිනවා කිවාම එකත් අවුලක් නැහැ.නමුත් කෙල්ලෙක් ට ඒක හාත්පසින්ම වෙනස්. පොඩ්ඩක් බලපන් කෙල්ලෙක් wedding එකක් ප්ලැන් කරන විදිහ පොඩි පොඩි දෙවල් හිටන් එයා ලොකුවට සලකනවා.

    wedding directs from women's unreasonable fantasies and preconceived notions from her childhood.

    කොල්ලොන්ට මස්ටැන්ග් කාර් එකක් ගන්නවා වගේ තමා කෙල්ලෙක්ට හොද wedding එකක් ගන්නවා කියන එක.කෙල්ලොන්ගේ ලොකුම හීනේ තමා හොදට wedding එකක් අරගෙන විවාහ ජීවිතය පටන් ගන්න එක.(මම කියන්නේ ලොකුවට සල්ලි නාස්ති කරන එක නෙමි) උබ මුලින්ම එක තෙරුම් ගන්න බලපන්.

    අනෙක් එක කොල්ලො වගේ නෙමේ හැම කෙල්ලම කැමතියි කැපිලා පෙන්න නැදැයින් යාලුවෝ ඉස්සරහා. ඉතින් එයා බය ඇති ඔය විදිහට කරලා අයේ එකට යන්න යාලුවෝ නැදැයෝ මුණ ගැහෙන්න.මම නම් කියන්නේ උබයි කෙල්ලයි කෙල්ලගේ අම්මයි තාත්තයි උබේ පව්ලේඉ අයයි එකට එකතු වෙලා කතා කරන්න ඔනේ. කොහොම හරි අම්මලාගේ කැමැත්ත ගන්න බලපන්. අනෙක් එක උබේ අම්මා අඛමැති වෙන හෙතුවත් මොකක්ද පොඩ්ඩක් බලපන්

    mata terenawa ban..hamogema hinayak lokuwata wedding ekak ganna..eth me thiyena tatwe uda kohomada ehema karanne...ape gedarin kiyatawath kamati wenne naha...itn kohomada wedding ekak ganne...

    මොන දේ උනත් උඹල අතරේ ලොකු ප්‍රශ්න තියනවනම්
    බදින්න කලින් පොඩ්ඩක් හිතල බලපන්....

    කෙල්ලගේ family එකත් මේ සම්බන්දෙට විරුද්දයිද?

    family background එක නොගැලපීම කිව්වේ ?

    na machan kellage familly eken wirudda na...ape pathen thamai wiruuda...ekama hetuwa eya inne wattaka wage ban..but hodata igena gena tiyenawa...ekai seen eka
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    machan poddak iwasapan , kaaalaya mekata uttarak dei , ekko ubala gedarin kamathi wei natttam ubata wen wenna puluwan widihata ube hitha hadei
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මොන දේ උනත් කෙල්ලෝ එහෙම අකමැත්තෙන් බදින්න එන්නේ නැ මචන්. කොල්ලෝ තමා අම්මා තාත්තා ඔක්කොම තරහා කරන හරි බදින්න එන්නේ. දැන් ගෙවල් වලින් අවුල් case එක උබට නැතුව කෙල්ලගේ ගෙදරින් තිබ්බා නම් කෙල්ල උබව dump කරලා සැහෙන්න කල් මෙලහකට එහෙනම්