ආදරේ මොන වගේද - හොයපු ආදරේ උබලට ලැබුනද

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ආදරේ මොන වගේද - හොයපු ආදරේ උබලට ලැබුනද

    පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස් කරනවද. ජාන වලින් මොලේට බලකරන වර්ගයා බෝ කිරිමේ අභිප්‍රේරනයට යට වෙලා අපි ඔක්කොම එක එක විකාර නටන තරමක්:rolleyes:
     
    • Like
    Reactions: Dishta Didin

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ ඕනේ ආදරේ නියමෙට ලැබුනා. හැබැයි වෙන එන එවුන්ගෙනුත් මේ දවස් වල ආදරේ ලැබෙනවා හිටු කියලා මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අපෝ ඕනේ ආදරේ නියමෙට ලැබුනා. හැබැයි වෙන එන එවුන්ගෙනුත් මේ දවස් වල ආදරේ ලැබෙනවා හිටු කියලා මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්නෙ

    උබ වාසනාවන්තයි සහෝදරයා ;) මම කියන්න හැදුවෙ තදටම හිතේ ඉන්න කෙනාව යාලු කරගන්න තියෙන අමාරුව ගැන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස් කරනවද. ජාන වලින් මොලේට බලකරන වර්ගයා බෝ කිරිමේ අභිප්‍රේරනයට යට වෙලා අපි ඔක්කොම එක එක විකාර නටන තරමක්:rolleyes:

    ammapa ow ban... :baffled::baffled::dull::dull::dull:
     
    • Like
    Reactions: VIRAJ_K

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Reproduction witarak newe ban.ita eha giya ekak.tanikama makaganna.duka kiyanna.thamnwa balaganna.care karanna.life eka share karanna.animals wage newe minisunge ita eha giya needs fullfill karanawa molen.
     
    • Like
    Reactions: VIRAJ_K

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Reproduction witarak newe ban.ita eha giya ekak.tanikama makaganna.duka kiyanna.thamnwa balaganna.care karanna.life eka share karanna.animals wage newe minisunge ita eha giya needs fullfill karanawa molen.

    ammata hudu me ubamada????
    :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබ වාසනාවන්තයි සහෝදරයා ;) මම කියන්න හැදුවෙ තදටම හිතේ ඉන්න කෙනාව යාලු කරගන්න තියෙන අමාරුව ගැන

    Uda uba arahema kiyala dan mehema kiyanawa..ekenma therenne nadda uba kiyana kellata ubata baba kiyala thawakiiyakata baba kiyanawada kiyala.kellonta kollo kiiyak wate innawada hoyala balanna.kollonta ehema naa.kollonge ehema hoyala balanne ekko gedara minissu naththanbokke yaluwo.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Badinakota nul getagahanne ethanin passe dennek newe ekenek hinda.two persons working towards one goal.indiawe ehema nalale mottu tiyanne dennatama third eye open wela moksha wenna kiyala.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Uda uba arahema kiyala dan mehema kiyanawa..ekenma therenne nadda uba kiyana kellata ubata baba kiyala thawakiiyakata baba kiyanawada kiyala.kellonta kollo kiiyak wate innawada hoyala balanna.kollonta ehema naa.kollonge ehema hoyala balanne ekko gedara minissu naththanbokke yaluwo.

    මම කියන්නෙ උත්සහ කලේ මචන් උබ මම අපි හැමෝම හිතට වැදුන කෙල්ලෙක් දැක්කම මේකි තමයි මට හරියන්නෙ, මේකිවම තමයි ඕන කියන හැගීම ඇතිවෙන හින්ද ඒ කෙල්ලවම දාගන්න අපි පෙලබෙනව. බලපන් ඒකි සෙට් උනේ නැත්නම් කොයි තරම් worst ෆීලිං එකක්ද එන්නෙ කියල. උබ ඒ කෙල්ලව දාගන්න මොලය බලකරන්නෙ ඒ කෙල්ල තමයි උබෙ වර්ගයා බෝ කරන්න සුදුසු කියල මොලේට හිතෙන හින්ද. ඉතින් මේ කොල්ලට ඌ කැමති කෙල්ලව සෙට් වෙලා හින්දයි මම ඌට වාසනාවන්තයි කිව්වෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    මම කියන්නෙ උත්සහ කලේ මචන් උබ මම අපි හැමෝම හිතට වැදුන කෙල්ලෙක් දැක්කම මේකි තමයි මට හරියන්නෙ, මේකිවම තමයි ඕන කියන හැගීම ඇතිවෙන හින්ද ඒ කෙල්ලවම දාගන්න අපි පෙලබෙනව. බලපන් ඒකි සෙට් උනේ නැත්නම් කොයි තරම් worst ෆීලිං එකක්ද එන්නෙ කියල. උබ ඒ කෙල්ලව දාගන්න මොලය බලකරන්නෙ ඒ කෙල්ල තමයි උබෙ වර්ගයා බෝ කරන්න සුදුසු කියල මොලේට හිතෙන හින්ද. ඉතින් මේ කොල්ලට ඌ කැමති කෙල්ලව සෙට් වෙලා හින්දයි මම ඌට වාසනාවන්තයි කිව්වෙ

    Oka illusion ekak.e kellawama genalla munata padayak arinna kiyapan oya like okoma wenas wenawa.