යකෝ අඩුම තරමේ කෝල් එකක්වත් මාසෙකට සැරයක් දෙන්න වෙන්නැතිනම් උඔ කෝමද කියන්නේ ඒ කෙල්ල උඔව තේරුම් අරන් ඉන්නව කියලා???
යකෝ මේ තුන්සියහැටපස් දවසෙම එකට ඉන්න උන්ටවත් ගෑණිව හරි මිනිහව හරි තේරුම්ගන්න බෑ මේ ලෝකේ
මට පේන්නේ උඔයි ඇට පටලවන් ඉන්නේ මෙතන
දැන් කී සැරයක්නම් ඒ කෙල්ල ලිංගිකව එක් වෙලා ඇතිද?
තව නොකියන හුටපටත් ඇති ශුවර් එකටම
ඕක කරන්න කරන්න ආතල් එක වැඩිනේ
කෙල්ල කැමැත්තෙන් දෙනව ඇති දැන්නම්
අහක යන මගුල් කරපින්නගන්නැතිව පැත්තකට වියන්
ඔය කාලෙට හිතෙනව තමයි සත්‍ය ප්‍රේම බුන්ග රාජයෙක් වෙන්න
පස්සේ තමයි තේරෙන්නේ බඩුවකට කරගහල කියල
එතකොට ඉතින් හුයිය කටේ
මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ කෙල්ලට ආදරෙයි නම් ඔය සිද්දිය කෙල්ලගෙ තාත්තට කියපන් . එතකොට ඒ කෙල්ලට සාදාරනේ ඉශ්ටවෙයි. කෙල්ල බදින එක ගැන ඊට පස්සෙ හිතපන්. පව් නෙ බන් අර කෙල්ල.... එතකොට උබට සතුටු වෙන්න පුලුවන් ඒ කෙල්ලට ජීවිතේ ලබාදුන්නු එක ගැන වත් .
උබ කෙල්ලට ආදරේ නම් ඕක තමා ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ කෙල්ලගෙ තාත්ත උබට කැමති නැතිඋනොත් උබට හිත හදාගෙන වෙන අතක් බලාගන්න පුලුවන් , උබගෙ දෙමාපියන්ගෙත් නම්බුව රැකගෙන...
මගෙ අදහසනම් ඕක තමා සහෝ.....
අනේ මන්දා මටනම් ඔලුව රිදෙනවා වගේ මේක අහලා
මේකනම් මහා නරකම කාලයක් බන්
මචන් උබට එක දෙයක් කියන්නම සල්ලිවලට ආදරේ ගන්නත් බැ
ඔය ප්‍රශ්න නිසා උබ අද බැන්දත් කවදහරි ප්‍රශ්න එනවා උබ අතින් කියවෙයි උබ අරුට දීල අපු එකිනෙ කියලා අනිවා
මට අතාරින්න කියන්නත් බැ
නමුත් මම කියන්නේ උබ හැමදේම ගැන හිතපන් මචන් උබලා අතර අවුරුදු 3ක් අතර උනා දේවල් කෙල්ල ගැන මම දැනෙන නැති නිසා ලොකු උත්තරයක් දෙන්න අපිට බැ මම හිතන විදිහට
හොදම දේ හොදට හිතපන් කලබල නොවී
සමහර දේවල් අපිට තීරණය කරන්න වනවා අකමැත්තෙන් උනත්
කැමැත්තෙන් උනත් හැබැයි මචන් උබ ඔය ගන්න තිරනෙන් මුළු ලයිප් එකම වෙනස් වෙනවා
මොන තීරණේ ගත්තොත්ද වැඩියෙන්ම උබට සතුටින් ඉන්න ඔප්ලුවන් කියලා හිතල එක ගනින්
අනිවා එක පැත්තක් ටියනවමයි
එක දොරක් වැහෙනකොට කොහෙහරි අපිට දොරක් ඇරෙනවා ඒ දොර හොයාගනින් මචන් !
good luck !
100% Agree
මේ බලපන් කොල්ලන්ගෙ මසුරන් අදහස්.. කියවල හිතල තිරණය කරපන්.. ජිවිතේ උබේ..





ආයෙ නං කෙල්ලො එපා.. 