ආදරේ සම්බන්ධව

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ මන්දා මටනම් ඔලුව රිදෙනවා වගේ මේක අහලා
    මේකනම් මහා නරකම කාලයක් බන්
    මචන් උබට එක දෙයක් කියන්නම සල්ලිවලට ආදරේ ගන්නත් බැ
    ඔය ප්‍රශ්න නිසා උබ අද බැන්දත් කවදහරි ප්‍රශ්න එනවා උබ අතින් කියවෙයි උබ අරුට දීල අපු එකිනෙ කියලා අනිවා
    මට අතාරින්න කියන්නත් බැ :(
    නමුත් මම කියන්නේ උබ හැමදේම ගැන හිතපන් මචන් උබලා අතර අවුරුදු 3ක් අතර උනා දේවල් කෙල්ල ගැන මම දැනෙන නැති නිසා ලොකු උත්තරයක් දෙන්න අපිට බැ මම හිතන විදිහට
    හොදම දේ හොදට හිතපන් කලබල නොවී
    සමහර දේවල් අපිට තීරණය කරන්න වනවා අකමැත්තෙන් උනත්
    කැමැත්තෙන් උනත් හැබැයි මචන් උබ ඔය ගන්න තිරනෙන් මුළු ලයිප් එකම වෙනස් වෙනවා
    මොන තීරණේ ගත්තොත්ද වැඩියෙන්ම උබට සතුටින් ඉන්න ඔප්ලුවන් කියලා හිතල එක ගනින්
    අනිවා එක පැත්තක් ටියනවමයි
    එක දොරක් වැහෙනකොට කොහෙහරි අපිට දොරක් ඇරෙනවා ඒ දොර හොයාගනින් මචන් !
    good luck !
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ කෙල්ලට ආදරෙයි නම් ඔය සිද්දිය කෙල්ලගෙ තාත්තට කියපන් . එතකොට ඒ කෙල්ලට සාදාරනේ ඉශ්ටවෙයි. කෙල්ල බදින එක ගැන ඊට පස්සෙ හිතපන්. පව් නෙ බන් අර කෙල්ල.... එතකොට උබට සතුටු වෙන්න පුලුවන් ඒ කෙල්ලට ජීවිතේ ලබාදුන්නු එක ගැන වත් .

    උබ කෙල්ලට ආදරේ නම් ඕක තමා ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ කෙල්ලගෙ තාත්ත උබට කැමති නැතිඋනොත් උබට හිත හදාගෙන වෙන අතක් බලාගන්න පුලුවන් , උබගෙ දෙමාපියන්ගෙත් නම්බුව රැකගෙන...

    මගෙ අදහසනම් ඕක තමා සහෝ.....
     
    Last edited:

    ee widihata karapan...eka thama hodama dee:yes:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    modayek wenna epa yako, oka athaharapan, adare kiyala jiwithe kalakanni karagana epa, modayek wenna hadana epa, uba okiwa banda kalekath , allapu gadara miniha mehema kala kiyai... ea nisa, ube life eka hadagena hoda kellek wa hoyagena badaganin.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ අඩුම තරමේ කෝල් එකක්වත් මාසෙකට සැරයක් දෙන්න වෙන්නැතිනම් උඔ කෝමද කියන්නේ ඒ කෙල්ල උඔව තේරුම් අරන් ඉන්නව කියලා???
    යකෝ මේ තුන්සියහැටපස් දවසෙම එකට ඉන්න උන්ටවත් ගෑණිව හරි මිනිහව හරි තේරුම්ගන්න බෑ මේ ලෝකේ
    මට පේන්නේ උඔයි ඇට පටලවන් ඉන්නේ මෙතන
    දැන් කී සැරයක්නම් ඒ කෙල්ල ලිංගිකව එක් වෙලා ඇතිද?
    තව නොකියන හුටපටත් ඇති ශුවර් එකටම
    ඕක කරන්න කරන්න ආතල් එක වැඩිනේ
    කෙල්ල කැමැත්තෙන් දෙනව ඇති දැන්නම්
    අහක යන මගුල් කරපින්නගන්නැතිව පැත්තකට වියන්
    ඔය කාලෙට හිතෙනව තමයි සත්‍ය ප්‍රේම බුන්ග රාජයෙක් වෙන්න
    පස්සේ තමයි තේරෙන්නේ බඩුවකට කරගහල කියල
    එතකොට ඉතින් හුයිය කටේ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    අනේ මන්දා මටනම් ඔලුව රිදෙනවා වගේ මේක අහලා
    මේකනම් මහා නරකම කාලයක් බන්
    මචන් උබට එක දෙයක් කියන්නම සල්ලිවලට ආදරේ ගන්නත් බැ
    ඔය ප්‍රශ්න නිසා උබ අද බැන්දත් කවදහරි ප්‍රශ්න එනවා උබ අතින් කියවෙයි උබ අරුට දීල අපු එකිනෙ කියලා අනිවා
    මට අතාරින්න කියන්නත් බැ :(
    නමුත් මම කියන්නේ උබ හැමදේම ගැන හිතපන් මචන් උබලා අතර අවුරුදු 3ක් අතර උනා දේවල් කෙල්ල ගැන මම දැනෙන නැති නිසා ලොකු උත්තරයක් දෙන්න අපිට බැ මම හිතන විදිහට
    හොදම දේ හොදට හිතපන් කලබල නොවී
    සමහර දේවල් අපිට තීරණය කරන්න වනවා අකමැත්තෙන් උනත්
    කැමැත්තෙන් උනත් හැබැයි මචන් උබ ඔය ගන්න තිරනෙන් මුළු ලයිප් එකම වෙනස් වෙනවා
    මොන තීරණේ ගත්තොත්ද වැඩියෙන්ම උබට සතුටින් ඉන්න ඔප්ලුවන් කියලා හිතල එක ගනින්
    අනිවා එක පැත්තක් ටියනවමයි
    එක දොරක් වැහෙනකොට කොහෙහරි අපිට දොරක් ඇරෙනවා ඒ දොර හොයාගනින් මචන් !
    good luck !

    100% ekagai.
    thawa deyak kyanta hithuna, samaharawita a kellata karaganta deyak nathi hindama dn ubata adareda danneth nane. mn kiyanna eka kapatikamak kyla, hithapan mokuthma karaganta nathuwa antha asarana wela innakota uba mona waradda karath kellata atharinta hithenne nane neda? mokada uba hinda eka tikak hari sanasenawa athi. eth ehemai kyla eki badapn kiyanne na mn. mnnam kyanne issellama, thaththata kyala idapn, hitha hitha inta epa, ikmanatama. ita passe api balamu. aththatama godak dukai bn, godakma . anyway good luck
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    යකෝ අඩුම තරමේ කෝල් එකක්වත් මාසෙකට සැරයක් දෙන්න වෙන්නැතිනම් උඔ කෝමද කියන්නේ ඒ කෙල්ල උඔව තේරුම් අරන් ඉන්නව කියලා???
    යකෝ මේ තුන්සියහැටපස් දවසෙම එකට ඉන්න උන්ටවත් ගෑණිව හරි මිනිහව හරි තේරුම්ගන්න බෑ මේ ලෝකේ
    මට පේන්නේ උඔයි ඇට පටලවන් ඉන්නේ මෙතන
    දැන් කී සැරයක්නම් ඒ කෙල්ල ලිංගිකව එක් වෙලා ඇතිද?
    තව නොකියන හුටපටත් ඇති ශුවර් එකටම
    ඕක කරන්න කරන්න ආතල් එක වැඩිනේ
    කෙල්ල කැමැත්තෙන් දෙනව ඇති දැන්නම්
    අහක යන මගුල් කරපින්නගන්නැතිව පැත්තකට වියන්
    ඔය කාලෙට හිතෙනව තමයි සත්‍ය ප්‍රේම බුන්ග රාජයෙක් වෙන්න
    පස්සේ තමයි තේරෙන්නේ බඩුවකට කරගහල කියල
    එතකොට ඉතින් හුයිය කටේ

    :D:D:D mu qwoth ohoma ekakma thamai.

    shokaya palaa giya me comentuwata :D:D:D
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ කෙල්ලට ආදරෙයි නම් ඔය සිද්දිය කෙල්ලගෙ තාත්තට කියපන් . එතකොට ඒ කෙල්ලට සාදාරනේ ඉශ්ටවෙයි. කෙල්ල බදින එක ගැන ඊට පස්සෙ හිතපන්. පව් නෙ බන් අර කෙල්ල.... එතකොට උබට සතුටු වෙන්න පුලුවන් ඒ කෙල්ලට ජීවිතේ ලබාදුන්නු එක ගැන වත් .

    උබ කෙල්ලට ආදරේ නම් ඕක තමා ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ කෙල්ලගෙ තාත්ත උබට කැමති නැතිඋනොත් උබට හිත හදාගෙන වෙන අතක් බලාගන්න පුලුවන් , උබගෙ දෙමාපියන්ගෙත් නම්බුව රැකගෙන...

    මගෙ අදහසනම් ඕක තමා සහෝ.....

    aththa mchn ube kathawa
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යකෝ අඩුම තරමේ කෝල් එකක්වත් මාසෙකට සැරයක් දෙන්න වෙන්නැතිනම් උඔ කෝමද කියන්නේ ඒ කෙල්ල උඔව තේරුම් අරන් ඉන්නව කියලා???
    යකෝ මේ තුන්සියහැටපස් දවසෙම එකට ඉන්න උන්ටවත් ගෑණිව හරි මිනිහව හරි තේරුම්ගන්න බෑ මේ ලෝකේ
    මට පේන්නේ උඔයි ඇට පටලවන් ඉන්නේ මෙතන
    දැන් කී සැරයක්නම් ඒ කෙල්ල ලිංගිකව එක් වෙලා ඇතිද?
    තව නොකියන හුටපටත් ඇති ශුවර් එකටම
    ඕක කරන්න කරන්න ආතල් එක වැඩිනේ
    කෙල්ල කැමැත්තෙන් දෙනව ඇති දැන්නම්
    අහක යන මගුල් කරපින්නගන්නැතිව පැත්තකට වියන්
    ඔය කාලෙට හිතෙනව තමයි සත්‍ය ප්‍රේම බුන්ග රාජයෙක් වෙන්න
    පස්සේ තමයි තේරෙන්නේ බඩුවකට කරගහල කියල
    එතකොට ඉතින් හුයිය කටේ

    මසුරo කතාව. :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mekai machan..oya kellata barikamak na ph1 horen thiyagena cl nokara sms hari ubata yawanna...okata yaluwek enakamma inna onida..onakamak wadiyama na wage..
    "
    එයා මාව මුණගැහෙන්න කළින් හිටපු පෙම්වතා අතින් කන්‍යාභාවය නැති වෙලා කියලා මම දැනගත්තෙ යාළුවෙලා මාසගාණකට පස්සෙ." menna mekatanam uwamanaawak thibila thiyanawa..mekama athi ubata oya kellawa atha arinna..yakoo kella pettiya kadila thiyenne rape karala neme bn kellagen kamaththa athuwai..oka atha arapan danmama..puluwannam badala balapan ubata wena de hithaganna godak easy ona mattekuta..good luck !
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    view 1 - Kella boru kariyak
    ------------------------------
    1)kella kathakarana oya tiken uba kohomada kiyanne eki ubava therum aran kiyala
    2)
    a)Eki ubata nokiya hitya palaveni eka masa deka thunak yanakam
    b)Danatath kelina eka ahanakam kiwwe na
    c) Aye karath kiyayi kiyala kohomada hithanne ?
    3) Dan amaruve vatila inna nisa kohen hari godayana try karanava

    view 2 - aththatama hoda kellek
    1) kella paw
    2) uba love

    view 3 - boru ho aththa -> uba ekiva badala
    1) uba karana deval ekita echchara danenne na
    2) ube anukampava tika kalekin aduvenava

    dan kamathi de thoraganin
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    mekai machan..oya kellata barikamak na ph1 horen thiyagena cl nokara sms hari ubata yawanna...okata yaluwek enakamma inna onida..onakamak wadiyama na wage..
    "
    එයා මාව මුණගැහෙන්න කළින් හිටපු පෙම්වතා අතින් කන්‍යාභාවය නැති වෙලා කියලා මම දැනගත්තෙ යාළුවෙලා මාසගාණකට පස්සෙ." menna mekatanam uwamanaawak thibila thiyanawa..mekama athi ubata oya kellawa atha arinna..yakoo kella pettiya kadila thiyenne rape karala neme bn kellagen kamaththa athuwai..oka atha arapan danmama..puluwannam badala balapan ubata wena de hithaganna godak easy ona mattekuta..good luck !

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ කෙල්ලට ආදරෙයි නම් ඔය සිද්දිය කෙල්ලගෙ තාත්තට කියපන් . එතකොට ඒ කෙල්ලට සාදාරනේ ඉශ්ටවෙයි. කෙල්ල බදින එක ගැන ඊට පස්සෙ හිතපන්. පව් නෙ බන් අර කෙල්ල.... එතකොට උබට සතුටු වෙන්න පුලුවන් ඒ කෙල්ලට ජීවිතේ ලබාදුන්නු එක ගැන වත් .

    උබ කෙල්ලට ආදරේ නම් ඕක තමා ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ කෙල්ලගෙ තාත්ත උබට කැමති නැතිඋනොත් උබට හිත හදාගෙන වෙන අතක් බලාගන්න පුලුවන් , උබගෙ දෙමාපියන්ගෙත් නම්බුව රැකගෙන...

    මගෙ අදහසනම් ඕක තමා සහෝ.....
    මාත් හිතනවා ඒ වැඩේ හොඳයි කියලා..

    "අංගුලිමාල අහිංසක වෙනව වගේ තමයි,
    ආදරවන්තයො වෛරක්කාරයො වෙන්නෙත්,
    අම්මලා කුඩම්මලා වෙන්නෙත්,
    සමාජවාදියො කැපිටලයිස් වෙන්නෙත්"
    :baffled:

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ponnayek da bung umba petti kada gatta dakina dakina miniha ekka yana ganiyek wa kasada bandaganna ??

    umba maha harakek

    ea hutti kiyana hama dema umba balla wage wishasa karanawa

    eki ammata kiwwa ammata kiwwa kiwwata umba danne nane attatama ammata kiwwa da kiyala

    eki aru ekka nidagannawa atte asawen

    tika kalayak tibba sambandekin pettiya kadagatta kellek kiyala kiyapu gaman ma mata teruna okita hondatama mol amaruwa kiyala

    umba okiwa ata arapan wahama kriyatmaka wana paridi

    lajjai
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබත් එක්ක යාලු වෙලා ඉද්දිත් ඒකි ඔය වැඩේ කරනවනම් ආදරේ කියල ඒකි මත්තෙම නැහෙනවනම් උබ තරම් මෝඩයෙක් මේ ලෝකෙම නැතුව ඇති...

    උබ එක්ක යාලු වෙන්න කලින් එහෙම වෙලා දැන් නැත්තන් කමක් නෑ...

    බලෙන් සිද්ද වෙන, අසරන කමට කියාගන්න බැරුව ඉන්නවනම් කමක් නෑ...

    මේ කියන විදියට නම් ඕකි ගොනෙක්.... උබ රජ ගොනෙක්....
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    adare andai.. wiwahaya yali penima labadei... aka nisa ube ammalath akka katha karala hoda deyak karapan. essella uba hodata hitapan. kello kiyana hema dema atta kiyalath pili ganna epa hode.. (ubata kochchara adarei qwath kello gupthai.)
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    අවුරුදු එකහමාරකින් විතර අපි මුණගැහිලා නෑ.
    මම එයා එක්ක යාළුවෙලා ඉන්න අතරතුරේ වෙන සම්බන්ධතා තියාගත්තේ නෑ.

    මෙන්න මේ ටික විතරක් කියවපන් මචන් ... තෙරුම් ගනින් උබම..

    අවුරුදු ගානකින් මුණගැහිලත් නෑ.. ඒත් උබ සිරා කොල්ලෙක් වගේ බොක්කෙන්ම එකිට ලව් කරල. වෙන කෙල්ලෙක් ගැනවත් හිතන්නෙ නැතුවම..
    ඒත් උබ එහෙම කලාට උබ ලව් කරන කෙල්ල එහෙම කරල නෑ.. කලින් කොල්ල නිසා එකි ලයිසන් එක නැති කරගෙන, දැන් බලෙන් හරි අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ඒකි කරපු වැඩ ගැනනම් හොදක් කියන්නත් බෑ.. උබටත් තේරෙනවනේ මම කියන්නෙ මොකද්ද කියල..

    කොහොම හරි මේකි උබ තියෙන ආදරේට කරගහ ගත්ත කියමු. බැන්දට පස්සෙත් ඕකි පිට ගියාම උබට නෙමෙයි උබේ ළමයින්ටත් පාරේ බැහැල යන්න බැරි තත්වයක් උදා වෙයි..

    අපි මොනව කිවුවත තීරණය උබ අතේ පුතේ..
    ඒත් ෆ්‍රී ඇඩ්වයිස් එකක් දෙන්නම්.. කවදාවත් කෙල්ලො විස්වාස කරන්නත් එපා ඒ වගේම අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියන්නත් එපා..