ආදරේ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද වැඩි වෙලා තියෙන්නෙ ? මොනාද මේ කට්ටිය බෙදාගන්නෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ආදරේ

    ඇඩ්මින් මෙන්න අල්ලපියෝ මුන් මේකෙ ආදරේ බෙදා ගන්නව :angry: ආදරේ තියෙන්නෙ ඔහොම බෙදාගන්න නෙමේ. ඉඳපං මං රිපෝට් කරන්න :frown:
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,838
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇඩ්මින් මෙන්න අල්ලපියෝ මුන් මේකෙ ආදරේ බෙදා ගන්නව :angry: ආදරේ තියෙන්නෙ ඔහොම බෙදාගන්න නෙමේ. ඉඳපං මං රිපෝට් කරන්න :frown:

    ඇය් බන් අපි මේකෙ ආදරෙන් ඉද්දි උබ ඉරිසියා කරන්නෙ..
    :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,838
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇඩ්මින් මෙන්න අල්ලපියෝ මුන් මේකෙ ආදරේ බෙදා ගන්නව :angry: ආදරේ තියෙන්නෙ ඔහොම බෙදාගන්න නෙමේ. ඉඳපං මං රිපෝට් කරන්න :frown:

    පෙසා යාලුවගෙ ආදරෙත් ආව... මමත් ආදරේ එව්ව :love::love::love:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මචන්ල අර උබලට ආදරේට මන් දෙන්න... අන්න ඒක වැඩි වෙලා... :baffled::baffled:

    ඔයාලත් මට දෙන්න මමත් ඔයාලට දෙන්නම්... ආදරේ... :love::love:

    ඔන්න අපිත් ආදරේ පෙන්නුවා. අපිටත් ආදරේ ටිකක් පෙන්නන්න අයියා........:P
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොනාද වැඩි වෙලා තියෙන්නෙ ? මොනාද මේ කට්ටිය බෙදාගන්නෙ ?

    පිසා ඔය රෙප් දෙනවා කියලා තියෙන්නෙ.

    කියන්න ටිංටිංට, ස්පෑම් අයියට මූ රෙප් අවභාවිතා කරනවා කියලා.

    මාට්ටු කලා . :rofl:
     
    Last edited: